05/10/2026
රස වැඩි වෙන්න… Menu එකත් අලුත් වෙන්න ඕනේ! 😋🔥
ඔබේ favourite dishes එක්ක අලුත් options ගොඩක් එකතු කරලා Wok & Bowl අලුත් Menu එක දැන් ready! 🍜❤️
තනියම කන්නද?
Couple එකක් එක්කද?
Family එකම එක්කද? 👨👩👧👦
හැමෝටම ගැළපෙන රසයක් අපේ Menu එකේ තියෙනවා! 😍