Tashi’s cake

Tashi’s cake Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tashi’s cake, 83/3 east, Moratumulla, Moratuwa.

Tashi’s cake 50 වන උපන්දිනය වෙනුවෙන් Tashi’s cake අපෙන් ගිය ලස්සනම ලස්සන කේක් එකේ අයිතිකාරයා ❤️
07/09/2026

Tashi’s cake
50 වන උපන්දිනය වෙනුවෙන් Tashi’s cake අපෙන් ගිය ලස්සනම ලස්සන කේක් එකේ අයිතිකාරයා ❤️

Tashi’s cake To day Oder Butter icing cup cakes 0773314968📞📞
07/09/2026

Tashi’s cake
To day Oder
Butter icing cup cakes
0773314968📞📞

07/09/2026

Tashi’s cake
0773314968📞📞📞

🌹🌹🌹🌹
06/09/2026

🌹🌹🌹🌹

Tashi’s cakeTo day Oder 💖🎂 ආදරණීය දුවකගෙන්, ඇගේ ආදරණීය අම්මා වෙනුවෙන් ආදරයෙන් නිමවූ ලස්සනම ලස්සන Birthday Cake එකක්! 🌸💕අ...
06/09/2026

Tashi’s cake
To day Oder

💖🎂 ආදරණීය දුවකගෙන්, ඇගේ ආදරණීය අම්මා වෙනුවෙන් ආදරයෙන් නිමවූ ලස්සනම ලස්සන Birthday Cake එකක්! 🌸💕

අම්මාගේ උපන්දිනය තවත් සොඳුරු මතකයක් කරමින්, දුවගේ ආදරයත් සුබ පැතුම්ත් එකතු කරලා හැදූ මේ ලස්සන කේක් එක 🎂✨

❤️ “මගේ ලෝකයේ ලස්සනම තැන අම්මාගේ ආදරයයි” ❤️

Happy Birthday to a wonderful Amma! 🥰🎉
0773314968📞📞📞

Tashi’s cakeTo day Oder and August 1st Oder 💖🎂 ආදරණීය හස්බන්ඩ්ගෙන් සහ පුංචි දුවගෙන්, ඔවුන්ගේ ආදරණීය බිරිඳටත්, ආදරණීය අම්...
04/09/2026

Tashi’s cake
To day Oder and August 1st Oder

💖🎂 ආදරණීය හස්බන්ඩ්ගෙන් සහ පුංචි දුවගෙන්, ඔවුන්ගේ ආදරණීය බිරිඳටත්, ආදරණීය අම්මාටත් ආදරයෙන් නිමවූ ලස්සනම කේක් එකක් 🎂💕

ජීවිතයේ සෑම දවසකම තමන්ගේ ආදරය, සෙනෙහස සහ කැපවීමෙන් පවුල ලස්සන කරන ආදරණීය අම්මා වෙනුවෙන්, ඇයව සතුටු කරන්න පුංචි දුවත් තාත්තත් එකතු වෙලා තෝරාගත් මේ ලස්සන තෑග්ගක්… 🥰🌸

පවුලේ සතුට වෙනුවෙන් හැම මොහොතකම ළඟින් ඉන්න, ආදරයෙන් පිරුණු ඒ ආදරණීය හදවතට මේ කේක් එකෙන් පුංචි ආදරයක් එක් කරන්නයි… ❤️

ආදරණීය හස්බන්ඩ්ගේ ආදරයත්, පුංචි දුවගේ සෙනෙහසත් එකට එක්වුණු මේ සුන්දර තෑග්ග, ආදරණීය අම්මාගේ මුහුණට ලස්සන සිනහවක් ගෙන එන්නටම වේවා! 🥹💖🎂

❤️ “අපේ පුංචි ලෝකයේ ලොකුම ආදරය ඔයායි… අපේ ආදරණීය අම්මා!” ❤️

🎂💐 Tashi’s Cake 💐🎂
✨ ආදරයෙන් නිමවන සෑම කේක් එකක්ම, ලස්සන මතකයක් වෙනුවෙන්… ✨
0773314968📞📞📞

ගෙවුනු අගෝස්තු මාසයේ ආදරණීය මතකයන්.....💝😍Tashi’s cake අපිව විශ්වාස කරලා Order දෙන ඔයාලට Thank you...❤️🥰 විශ්වාසයෙන් එන්න...
31/08/2026

ගෙවුනු අගෝස්තු මාසයේ ආදරණීය මතකයන්.....💝😍
Tashi’s cake අපිව විශ්වාස කරලා Order දෙන ඔයාලට Thank you...❤️🥰

විශ්වාසයෙන් එන්න...❤️

Tashi’s cake ...🌸

📱☎️Call/Whatsapp
⁨0773314968⁩
Call us or join whatsup

🎉 Tashini Fernando

🥰🥰🥰
31/08/2026

🥰🥰🥰

Tashi’s cakeපුංචි සුරංගනාවියට ගියපු කේක් එක🩷🩷
31/08/2026

Tashi’s cake
පුංචි සුරංගනාවියට ගියපු කේක් එක🩷🩷

Address

83/3 East, Moratumulla
Moratuwa
10400

Website

Alerts

Be the first to know and let us send you an email when Tashi’s cake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share