03/11/2023
🌮❤️Engine 360°❤️🍔 විසින් සංවිධානය කරනු ලබන ලොකු පොඩි පවුලේ සැමට එකට එකතුවී විනෝද වෙන්න විවිධ වර්ගයේ ආහාර පාන රස විදින්න🍟️🍕🌯 2023.11.11 වෙනිදට පිළියන්දල පරණ බස් නැවතුම්පළට ඔබත් එන්න,
😉11.11 දින පමණයි😉
එපමණක් නොව 🎲🎮🕹️තරග රැසක් සමගින් ඔබත් ජයග්‍රාහකයෙකු වී නොමිලේම ආහාර පාන රස විදින්න🎫️️🎁 🧁🍤🍢🥪🌭
ලොකු පොඩි හැමෝටම VR games, Shooting games ඇතුළුව තවත් වීනෝදාංශ රැසක් සමගින් DJ එකට Dance කරන්න.
වෙලද කුටි වෙන්කරවා ගැනීම සදහා අමතන්න☎️
📞076 322 5092 / 076 918 3993 / 075 250 3424
*සීමිත කුටි ප්‍රමානයක් ලබා දෙන බැවින් පලමුව කතාකරන අය සදහා ප්‍රමුඛතාවය ලබා දේ.🎪
වැඩි විස්තර සදහා අමතන්න 0763225092 / 076 918 3993 / 075 250 3424 📞