Sithu Dreems

Sithu Dreems Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sithu Dreems, kallanchiya Road, rasnayakapura,nikawaratiya., Moratuwa.

04/02/2026

🖤✌️🤭.SITHU.🤭✌️🖤

30/01/2026







26/01/2026

මාව follow කරන සහෝදර සහොදරියන්ව මාත් follow back කරනවා අනිවාර්යයෙන්ම 🥰😘👥👥

ඔයා ගියාට පස්සේමගේ ජීවිතේශබ්දයක් නැති කාමරයක් වුණා 🥺කතා කරන්න වචන තියෙනවා,ඒත් අහන්න කෙනෙක් නැහැ.හිනා වෙන්න හේතු තියෙනවා,...
22/01/2026

ඔයා ගියාට පස්සේ
මගේ ජීවිතේ
ශබ්දයක් නැති කාමරයක් වුණා 🥺
කතා කරන්න වචන තියෙනවා,
ඒත් අහන්න කෙනෙක් නැහැ.
හිනා වෙන්න හේතු තියෙනවා,
ඒත් හිනා වෙන්න හිතක් නැහැ.
ඔයා මගෙන් ඈත් වුණේ
එක දවසක නෙමෙයි,💔🥺
දවසින් දවස
මාව අමතක කරගෙන.
මං තවමත්
ඔයා එනවද කියලා බලන් හිටියෙ
එකම දොර ලග.
රෑවල් ගොඩක්
නිදි නැතිව ගියා,
ඔයාගේ නම
මගේ හිත ඇතුළේ
හඬ නෑගහන වෙලාවට.
මං වැරදිද,
නැත්තම් ආදරේම වැරදිද
තේරුම් ගන්න බැරි වෙලාවට
කඳුළුම උත්තර වෙලා.🥺😭
ඔයාට මං මතකයක් විතරක් වෙද්දී,
ඔයා මට
මගේ ජීවිතේම වුණා.
ඒකයි
විරහව මෙච්චර රිදෙන්නේ.
🫀💔

22/01/2026
13/01/2026



Address

Kallanchiya Road, Rasnayakapura,nikawaratiya.
Moratuwa

Telephone

+94788240256

Website

Alerts

Be the first to know and let us send you an email when Sithu Dreems posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share