26/10/2025
Hello ළමයි!❤️🥹
ඔන්න ඉතිම් ඔයාලට අපෙන් ගෙදර රසටම ගුණාත්මක බාවයෙන් යුතු Homemade Foods, Shoreats වර්ග අපෙන් ලබා ගන්න පුළුවන්.
ඔයාලගේ විශේශ අවස්ථා
- Birthday party
- Office party
- Events
- Anniversaries
වැනි ඕනම අවස්ථාවකට ඔබට අවශ්‍ය ආහාර ඕනෑම ප්‍රමාණයකින් ඉතා උසස් තත්වයේ, පිරිසිදු ආවේණික රසයෙන් යුත් ප්‍රනීත ආහාර ඔබට ලබා දීමට අප සූදානම්.
⛔ඔබට අවශ්‍ය ඕනෑම ඇනවුමක් දින දෙකකට පෙර ලබා දීමට කාරුණික වන්න.
Place your orders - Call 0782489345