07/06/2026
Celebrating my 5th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉
දළඹුවෙක් වගේ ආපු මගේ බේකරි ලෝකෙ ඇතුලෙ අවුරුදු 5 කුත් වෙන්න ඇවිත්❤️
Page එක හදල දුන්නෙ මගේ නෑන නංගි💛
Page එකේ logo එක හදල දුන්නෙ මගේ තවත් නංගි කෙනෙක්💛
කේක් කරන්න ඉගෙනගත්තෙ මධු අක්කගෙ Madu's cake & Academy class ගිහින්🩷
අද වෙද්දි ප්රධාන රැකියාවක් විදියට නොකලත් මගේ ගෙදර විශේෂ අවස්ථා හැමදෙයක්මපාහේ මගේ අතින් හැඩවුන කේක් වලින් තමයි හැඩගැන්වෙන්නෙ😌ඉතිං ඒකම මට ලොකු සතුටක්💝ඉතිං මේ කේක් හදන්න ඉගෙනනගැනීම ජීවිතේටම ගොඩක් වටින තෑග්ගක්💝🎂
මගෙන් එක කේක් එකක් හෝ මිලට ගෙන රස බැලූ ඔයාලට ගොඩාක් ස්තුතියි🙏ගොඩාක් ආදරෙයි❤️