LG FARM

LG FARM 𝐓𝐡𝐞 𝐁𝐞𝐭𝐭𝐞𝐫 𝐂𝐥𝐚𝐬𝐬 𝐎𝐟 𝐂𝐡𝐢𝐜𝐤𝐞𝐧

වඩාත් යහපත් හෙට දවසක් වෙනුවෙන් අපේ අනාගතය හැඩගස්වන සැබෑ වීරයන්ට, සුබ ගුරු දිනයක් වේවා! 🎓✨දරුවන්ගේ අනාගතය ආලෝකමත් කරන සිය...
06/10/2026

වඩාත් යහපත් හෙට දවසක් වෙනුවෙන් අපේ අනාගතය හැඩගස්වන සැබෑ වීරයන්ට, සුබ ගුරු දිනයක් වේවා! 🎓✨

දරුවන්ගේ අනාගතය ආලෝකමත් කරන සියලුම ගුරුවරුන්ගේ අප්‍රමාණ කැපවීම LG Farm අපි මෙලෙස අගයමු.🤍

LG FARM (PVT) LTD
අපේ රටේ මතු පරපුරේ පෝෂණය

WE ARE HIRING! – MAINTENANCE ENGINEER 👷‍♂️LG FARM (PVT) LTD is looking for a qualified, experienced, and dynamic Mainten...
03/10/2026

WE ARE HIRING! – MAINTENANCE ENGINEER 👷‍♂️

LG FARM (PVT) LTD is looking for a qualified, experienced, and dynamic Maintenance Engineer to join our team and support efficient, reliable, and uninterrupted plant operations.

🔧 Key Areas:
• Industrial Refrigeration & HVAC
• Automated Processing Machinery
• Boilers & Steam Systems
• Electrical Systems & PLCs
• Water & Wastewater Treatment Systems

🎓 Qualifications:

Bachelor’s Degree in Mechanical, Electrical, or Mechatronics Engineering with 5–8 years of industrial maintenance experience.

📩 Apply with your updated CV:
[email protected]

📞 Contact:
077 558 2695 | 027 492 9365

Join LG FARM (PVT) LTD and build a stronger tomorrow! 💚

ඔබේ පවුලේ කෑම මේසයට රස නහර පිනවන කුකුල් මස් ව්‍යංජනයක රසය එක්කර ගන්න.😍🍗නැවුම්, ආරක්ෂිත සහ පෝෂ්‍යදායී බවින් සපිරි උසස් ප්...
03/10/2026

ඔබේ පවුලේ කෑම මේසයට රස නහර පිනවන කුකුල් මස් ව්‍යංජනයක රසය එක්කර ගන්න.😍🍗

නැවුම්, ආරක්ෂිත සහ පෝෂ්‍යදායී බවින් සපිරි උසස් ප්‍රමිතියේ (Premium Quality) LG Chicken සමඟින් ඔබේ ආහාර වේල තවත් රසවත් කරගන්න. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට (GMP, HACCP, ISO 22000) අනුකූලව සකසන ලද LG Chicken නිෂ්පාදන ඔබට දැන් විශ්වාසයෙන් යුතුව මිලදී ගත හැක.

✅උසස් ප්‍රමිතිය: නැවුම්, ආරක්ෂිත සහ පෝෂ්‍යදායී කුකුල් මස්.

✅නැවුම්බව: උපරිම නැවුම්බව සුරැකෙන පරිදි Blast Frozen තාක්ෂණයෙන් අසුරා ඇත.

✅විශ්වාසය: "The Better Class of Chicken" ලෙසින් සහතික කළ ප්‍රමිතීන් රැසක් සමඟින්.

දිවයින පුරා පිහිටි LG MEAT MART වලින් මිලදී ගත හැක.

LG FARM (PVT) LTD
අපේ රටේ මතු පරපුරේ පෝෂණය

📞 Call now: +9470 298 0000
🌐 www.lgfarm.lk

🎈 Happy Children's Day! 🎈   Little bites, big smiles, and endless joy! Today we celebrate the bright young minds who fil...
01/10/2026

🎈 Happy Children's Day! 🎈

Little bites, big smiles, and endless joy! Today we celebrate the bright young minds who fill our lives with happiness and big dreams.

Give your kids a delicious treat made with the highest food safety and quality standards. Celebrate this special day with crispy, mouth-watering chicken from LG Farm — The Better Class of Chicken! 🍗✨

Big Dreams • Happy Kids • Brighter Future ♡

LG FARM (PVT) LTD
අපේ රටේ මතු පරපුරේ පෝෂණය

පින්බර බිනර පුන් පොහොය දිනයක් වේවා...!🙏🌕✨   #බිනරපොහොය
26/09/2026

පින්බර බිනර පුන් පොහොය දිනයක් වේවා...!🙏🌕✨

#බිනරපොහොය

WE ARE HIRING! Join LG Farm (Pvt) Ltd ✨Are you an experienced poultry professional looking for your next opportunity? We...
24/09/2026

WE ARE HIRING! Join LG Farm (Pvt) Ltd ✨

Are you an experienced poultry professional looking for your next opportunity? We are looking for a dedicated Field Officer - Buy Back to join our team in the Polonnaruwa Area.

Role Requirements:

✅ Minimum of 2 years of experience in the poultry field.

✅ Age above 22 years (Male candidates).

✅ Valid motorbike license (light vehicle license is an added advantage).

✅ Strong interpersonal skills to maintain relationships with Buy Back farmers.

What We Offer:

✅ Competitive salary and impressive incentive package.

✅ Company-provided motorbike and petrol.

✅ Accommodation provided by the company.

Join our team and grow with us!🤝

📞 Inquiries: 0777777204
📧 Email your CV to: [email protected]
📍 Location: Katukeliyawa Road, C.P pura, Minneriya, Sri Lanka

23/09/2026

20% OFF on Familia Crispy Chicken!🍗

Familia Crispy Drum-let 500g & 1kg පැකට් සඳහා 20% ක විශේෂ වට්ටමක්!😍

⏳One Week Only! (සතියක කාලයක් සඳහා පමණයි)

දිවයින පුරා පිහිටි LG MEAT MART වලින් මිලදී ගත හැක.

LG FARM (PVT) LTD
අපේ රටේ මතු පරපුරේ පෝෂණය

📞 Call now: +9470 298 0000

සුවිශේෂී දීමනාවක් - 20% ක දැවැන්ත වට්ටමක්!🔥ඔබේ ප්‍රියතම Familia Crispy Drum-let (500g / 1Kg) පැකට් සඳහා අද සිටම 20% ක වි...
22/09/2026

සුවිශේෂී දීමනාවක් - 20% ක දැවැන්ත වට්ටමක්!🔥

ඔබේ ප්‍රියතම Familia Crispy Drum-let (500g / 1Kg) පැකට් සඳහා අද සිටම 20% ක විශේෂ වට්ටමක් ලබා ගන්න! 🍗😋

මෙම දීමනාව අද සිට සතියක් පමණක් (1 Week Only) වලංගු වේ! ⏰

උසස්ම ප්‍රමිතියෙන් යුතු, නැවුම් හා රසවත් ක්‍රිස්පි චිකන් අත්දැකීම දැන්ම ඔබේ පවුලේ සැමටම අරන් යන්න.✨

දිවයින පුරා පිහිටි LG MEAT MART වලින් මිලදී ගත හැක.

LG FARM (PVT) LTD
අපේ රටේ මතු පරපුරේ පෝෂණය

📞 Call now: +9470 298 0000

21/09/2026

Proud Moment for LG FARM (PVT) LTD! 🏆

We are thrilled and honored to announce that LG FARM (PVT) LTD has been recognized as "The Most Popular Poultry Farm of the Year" at the Golden Achievers International Awards 2026! 🌟

Under the visionary leadership and guidance of our Managing Director, Mr. L.G. Thilak Samansiri, we continue to set high standards in the poultry industry by delivering quality, trust, and excellence to our valued customers.

This achievement would not have been possible without the dedication of our incredible team and the unwavering support and trust of our customers. Thank you for choosing us and being a part of our growth journey! ❤️

LG FARM (PVT) LTD
අපේ රටේ මතු පරපුරේ පෝෂණය

Address

Katukeliyawa Road , C. P Pura
Minneriya
51410

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when LG FARM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category