Shehan's Delight

Shehan's Delight Delicious homemade catering for every occasion. From rice & curry, kottu, noodles to bites and event menus. we serve fresh, tasty food with love.

Order today and make your moments delightful with Shehan’s Delight Catering💗

ඔන්න ඔයාලට කපල් පැක් එකක් දෙන්නෙක් ට බඩ පිරෙන්න කන්න පුලුවන් එහෙනම් අදම try කරලා බලන්න ❤️Tp. 0775579303
19/09/2026

ඔන්න ඔයාලට කපල් පැක් එකක් දෙන්නෙක් ට බඩ පිරෙන්න කන්න පුලුවන් එහෙනම් අදම try කරලා බලන්න ❤️
Tp. 0775579303

Rs.750 කෑම 5 ට වැඩියෙන් ගන්න අයට ඩිලිවරි free
17/09/2026

Rs.750 කෑම 5 ට වැඩියෙන් ගන්න අයට ඩිලිවරි free

16/09/2026

Mix Rice🦐🍗🥚🦑





Shehan's Delight

කියන්න බලන්න මොනාද කියලා ... 😋❤️
11/09/2026

කියන්න බලන්න මොනාද කියලා ... 😋❤️

💢.ඔන්න යාලුවනේ ඔයාලට සුපිරි offer එකක් ගෙනාවා මෙන්න මේ සෙට් මෙනූ රයිස් එක මෙක ඔරිජිනල් බ්‍රාස්මතී රයිස් එක මෙ රයිස් 3 කට...
10/09/2026

💢.ඔන්න යාලුවනේ ඔයාලට සුපිරි offer එකක් ගෙනාවා මෙන්න මේ සෙට් මෙනූ රයිස් එක මෙක ඔරිජිනල් බ්‍රාස්මතී රයිස් එක මෙ රයිස් 3 කට වඩා ගන්න ඔනිම කෙනෙක්ට මේ රයිස් එක රු.600 යි වෙන්නෙ

ඉතින් මට call එකක් දෙන්න මම ඔයාලගෙ ගෙදරටම ගෙනල්ලා දෙන්නම් 0775579303

10/09/2026

ඔයාලට මේ රසම රස. තායි රයිස් එක රසබලන්න ඔනි නම් මට කියන්න ..❤️👨‍🍳



09/09/2026

ඔයා drink එකක් දන්නද බැලුවේ එත් හොද බයිට් එකක් නැද්ද? එහෙනම් අපිට කියන්න ඔයාට ඔනි බයිට් එක හදලා ඔය ඉන්න තැනටම ගෙනල්ලා දෙන්නම් 👨‍🍳❤️

09/09/2026

Special seafood & pasta rice

මේක ඉස්සො, දැල්ලො, චිකන් , සොසෙජ්, බිත්තර , මේ ඔක්කොම එක්ක පැස්තා සහ ඔරිජිනල් බ්‍රාස්මතී රයිස් මික්ස් කරලා හදන රයිස් එකක් 2 Portions Rs.1450❤️👨‍🍳

❤️👨‍🍳
09/09/2026

❤️👨‍🍳

09/09/2026

මේ sea food mix රයිස් එක මෙකට චොප්සේ සහ ඉස්සො ඩෙවල් නම් මෙකට වෙනම ඇඩ් කරලා තියෙන්නෙ ඔයාලට මෙක ගන්න පුලුවන් චිලිපේස්ට් එකයි සොස් පැකට් එකයි එක්ක ගන්න පුලුවන් ඔයලට ඔනි විදියට මට හදලා දෙන්න පුලුවන් ❤️👨‍🍳

Address

No 62/4 , Palpolawaththa , Godagama
Meegoda
10200

Telephone

+94775579303

Website

Alerts

Be the first to know and let us send you an email when Shehan's Delight posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Shehan's Delight:

Shortcuts

Share

Category