Cake Heaven By Vinu

Cake Heaven By Vinu Cake Heaven By Vinu

Welcome to Cake paradise 🍩🥰
yummy and Delicious Cakes, its your cake time
🍰

📍 Aranayake Flavoure - Vanila Cake Weight - 1 kg Whatsapp/Call ☎️074 134 1591Delivery  Available 🚘             Cake Heav...
23/09/2026

📍 Aranayake

Flavoure - Vanila Cake
Weight - 1 kg

Whatsapp/Call ☎️
074 134 1591

Delivery Available 🚘




Cake Heaven By Vinu

"තාත්තගෙ ආදරේ කියන්නේ වචනවලින් කියාගන්න බැරි තරම් ලස්සන බැදීමක්....🩷😍තාත්තාගේ ආදරේ හරිම නිහඬයි… 🥺❤️ඒත් ඒ නිහඬ ආදරේ ඇතුළේ...
22/09/2026

"තාත්තගෙ ආදරේ කියන්නේ වචනවලින් කියාගන්න බැරි තරම් ලස්සන බැදීමක්....🩷😍

තාත්තාගේ ආදරේ හරිම නිහඬයි… 🥺❤️
ඒත් ඒ නිහඬ ආදරේ ඇතුළේ මුළු ලෝකයක්ම තියෙනවා. 🌎

පුංචි කාලේ අපේ අත අල්ලගෙන ඇවිද්ද ඒ අත,
අද අපේ ජීවිතේ ඉදිරියට යන්න හයියක් වෙනවා. 🫶🏻

තාත්තේ… ඔයාගේ ආදරේ මගේ ජීවිතේට ලැබුණු ලස්සනම ආශීර්වාදයක්. 🥺❤️
මගේ ලෝකේ මට තියෙන වටිනාම තෑග්ග ඔයායි. 🫂💖"

සුභ උපන්දිනයක් වේවා 🩷😍
Nishantha Pathmakumara

Thank you so much 🥰🩷

Cake Heaven By Vinu

Oder from Romania 🇷🇴📍Aranayake        Rahala Thank you for Oder 🥰❤️Flavoure - Vanila Cake Weight - 1 Kg Whatsapp/Call ☎️...
20/09/2026

Oder from Romania 🇷🇴

📍Aranayake
Rahala

Thank you for Oder 🥰❤️

Flavoure - Vanila Cake
Weight - 1 Kg

Whatsapp/Call ☎️
074 134 1591

Delivery Available 🚘




ඒ අම්මා නම් පුදුම තරන් සතුටු උනේ......🥺🩷ඈත දුරක ඉන්න එයාගෙ දුවගෙන් ලැබුන උපන්දින තෑග්ග 😍🩷Sumudu Perera''🌸 අම්මා කියන්නේ…...
19/09/2026

ඒ අම්මා නම් පුදුම තරන් සතුටු උනේ......🥺🩷
ඈත දුරක ඉන්න එයාගෙ දුවගෙන් ලැබුන උපන්දින තෑග්ග 😍🩷Sumudu Perera

''🌸 අම්මා කියන්නේ… 🌸

ලෝකෙම අපිව අතහැරලා ගියත්,
“මම ඉන්නවා” කියලා අපි ළඟින්ම ඉන්න
අපේ ජීවිතේ ලස්සනම ආදරය… ❤️

අපිට සතුටක් ලැබුණාම අපිටත් වඩා සතුටු වෙන,
අපි දුකින් ඉන්නකොට වචනයක්වත් නොකියා
අපේ දුක තේරුම් ගන්න,
අපි වැටෙන හැම වෙලාවකම ආයෙත් නැගිටින්න
ශක්තියක් වෙන එකම කෙනා… අම්මා 🥺❤️

අම්මාගේ ආදරයට සීමාවක් නෑ…
ඒ ආදරය තරම් වටිනා දෙයක් මේ ලෝකෙ තවත් නෑ. 🌷

මගේ ජීවිතේ ලැබුණු ලොකුම ආශීර්වාදය ඔයායි අම්මේ…
හැමදාමත් නිරෝගීව, සතුටින් මගේ ළඟින්ම ඉන්න.
මං ඔයාට ගොඩක් ආදරෙයි… ❤️🥺''

Cake Heaven By Vinu


Oder from South Korea 🇰🇷📍 Hemmathagama Slab Cake 🥰Thank you for Oder 🥰🩷Flavoure - Vanila Cake Weight - 1 kg Whatsapp/Cal...
18/09/2026

Oder from South Korea 🇰🇷

📍 Hemmathagama

Slab Cake 🥰

Thank you for Oder 🥰🩷

Flavoure - Vanila Cake
Weight - 1 kg

Whatsapp/Call ☎️
074 134 1591

Delivery Available 🚘





Cake Heaven By Vinu

📍MawanellaThank you for Oder 🥰❤️Flavoure - Vanila Cup Cakes 8 pcs WhatsApp/Call ☎️074 134 1591Delivery Available 🚘      ...
18/09/2026

📍Mawanella

Thank you for Oder 🥰❤️

Flavoure - Vanila Cup Cakes 8 pcs

WhatsApp/Call ☎️
074 134 1591

Delivery Available 🚘




📍 Warakapola Thank you For Oder 🥰🩷Flavoure - Vanila Cake Weight - 1 kg Whatsapp/Call ☎️074 134 1591Delivery Available  🚘...
15/09/2026

📍 Warakapola

Thank you For Oder 🥰🩷

Flavoure - Vanila Cake
Weight - 1 kg

Whatsapp/Call ☎️
074 134 1591

Delivery Available 🚘



මෙහෙම දකිද්දිම් මට කොච්චර නම් සතුටු හිතෙනවා ද ........🥺♥️මගෙ අත් දෙකින් හදලා දෙන මේ කේක් එකක් එයාලගේ ලස්සන ම දවස් කොච්චර...
11/09/2026

මෙහෙම දකිද්දිම් මට කොච්චර නම් සතුටු හිතෙනවා ද ........🥺♥️
මගෙ අත් දෙකින් හදලා දෙන මේ කේක් එකක් එයාලගේ ලස්සන ම දවස් කොච්චර නම් ආදරීණියම අමතක නොවන දවස් කරනවද............🥺♥️

Happy Birthday Akka 🥰♥️
බුලත්කොහුපිටියට ඉතිම් Cake Heaven By Vinu කියලා ඔයාලා තමා කියන්නේ 🙈♥

Thank you so much akkee Oyataii Husband ටයි දෙන්නටම 🥰♥





Delivery Available 🚘

🤍✨ Thank you so much for your lovely feedback! 🥹🎂Your kind words truly mean a lot to us. 💕Thank you for choosing Cake He...
09/09/2026

🤍✨ Thank you so much for your lovely feedback! 🥹🎂

Your kind words truly mean a lot to us. 💕
Thank you for choosing Cake Heaven by Vinu and for your valuable support. 🫶🏻✨






Address

Hingula
Mawanella

Website

Alerts

Be the first to know and let us send you an email when Cake Heaven By Vinu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category