Tharu Cake Creation

Tharu Cake Creation welcome to Tharu cake creation� I am always ready to make your dream cake �

oder now, whatsapp - 0750706352

19/03/2026

නැත සමාන වෙන කව්රුත් තාත්තා වගේ .❤️
Happy birthday thissa mame. 😍❤️

Thenudi Gayansa ඔයාගේ තාත්තගෙ ලස්සන දවස සමරන්න මාව තෝර ගත්තට thank you . විටෙක මගේම නංගි, විටෙක මගේ vedio editor 🫡 කොහේ යන්න කතා කලත් බෑ නොකියා මාත් එක්ක එන, මන් දැකපු ගොඩක් ලස්සන හිතක් තියෙන කෙනෙක් ඔයා, ඔයා වගේ දුවෙක් ලබන්න තාත්තයි අම්මයි පින් කරලා ඇති,
ඉතින් ආදරෙයි පැටී ඔයාට
දිගටම මාත් එක්ක ඉන්න.

ඉතින් ඔයාලගේ ආදරණීයන්ගේ දවස් මගේ අතින් හැඩ කරන්න, මාත් එක්ක එකතු වෙන්න😁❤️❤️
Tharu Cake Creation #මතුගම_අපි_

Thank you for this order 😍 ආදරණීයන්ගේ දවස් ආදරෙන් හැඩකරන්න, ඔබගේ ඇනවුම අප වෙත ලබා දීමට ඇමතුමක් හෝ කෙටි පනිවිඩයක් අප වෙත ...
19/03/2026

Thank you for this order
😍 ආදරණීයන්ගේ දවස් ආදරෙන් හැඩකරන්න,

ඔබගේ ඇනවුම අප වෙත ලබා දීමට ඇමතුමක් හෝ කෙටි පනිවිඩයක් අප වෙත යොමු කරන්න 📱☎️📞📠📩

අමතන්න. - 075 070 6352

ඔයාගේ ආදරනීයන්ගේ සුවිශේෂ දවස් රසවත්ව සමරන්න අපිත් එක්ක එකතු වෙන්න

උපන්දිනය ,විවාහය ,විවාහ සංවත්සරය ඒ වගේ අවස්ථාව රසවත්ව සමරන්න කැමතිද
ඒ අවස්ථා වලදී ලස්සන gift එකක් එයාට දෙන්න අපිත් එක්ක එකතු වෙන්න
අපගෙන් ,
🔴 Birthday cake
🔴 Anniversary cake
🔴 engagement cake
🔴 bentho cake
🔴 cup cake
🔴 ja cake
🔴 butter cake
🔴 chocalate cake
🔴 Riban cake
ඒ හැමදේම වගේම තවත් gift item රැසක් එකම තැනකින්.

යටදොලවත්ත , මතුගම delivery කරනු ලැබේ.

#මතුගම_අපි_
Thenudi Gayansa

Thank you for this order 😍 ආදරණීයන්ගේ දවස් ආදරෙන් හැඩකරන්න, ඔබගේ ඇනවුම අප වෙත ලබා දීමට ඇමතුමක් හෝ කෙටි පනිවිඩයක් අප වෙත ...
16/03/2026

Thank you for this order
😍 ආදරණීයන්ගේ දවස් ආදරෙන් හැඩකරන්න,

ඔබගේ ඇනවුම අප වෙත ලබා දීමට ඇමතුමක් හෝ කෙටි පනිවිඩයක් අප වෙත යොමු කරන්න 📱☎️📞📠📩

අමතන්න. - 075 070 6352

ඔයාගේ ආදරනීයන්ගේ සුවිශේෂ දවස් රසවත්ව සමරන්න අපිත් එක්ක එකතු වෙන්න

උපන්දිනය ,විවාහය ,විවාහ සංවත්සරය ඒ වගේ අවස්ථාව රසවත්ව සමරන්න කැමතිද
ඒ අවස්ථා වලදී ලස්සන gift එකක් එයාට දෙන්න අපිත් එක්ක එකතු වෙන්න
අපගෙන් ,
🔴 Birthday cake
🔴 Anniversary cake
🔴 engagement cake
🔴 bentho cake
🔴 cup cake
🔴 ja cake
🔴 butter cake
🔴 chocalate cake
🔴 Riban cake
ඒ හැමදේම වගේම තවත් gift item රැසක් එකම තැනකින්.

යටදොලවත්ත , මතුගම delivery කරනු ලැබේ.

16/03/2026

පුංචිගෙන් චූටි දූට
Methmi Pabodani Jayani Nisansala
#මතුගම_අපි_

11/03/2026

පුතෙක් කියන්නෙම අම්මගෙයි,තාත්තගෙයි ලෝකේ එකම හයිය 💪❤️

ඉතින් ආදරණීය අම්මගෙනුයි තාත්තගෙනුයි ආදරෙන් එයාට......

අපි එනෝ දැකලා හැන්ගුනාට මොකද ඉතිම් 🫠😁 මල්ලියෝ ඔයාට සුභ උපන්දිනයක් වේවා!
Tharu cake creation
Mathugama #මතුගම_අපි_🖤

07/03/2026

චූටි අභී මැණිකට එයාගේ අම්මගෙන්, ආදරෙන් 😍
#මතුගම_අපි_

05/03/2026

Thank you for this oder akka 💜️😍

03/03/2026

Happy birthday nangiyo. 😍💜️😘

Thank you for this oder 😍💜️💜️දම් පාටට ආස කරන එයාට අපෙන් 🙈 #මතුගම_අපි_
03/03/2026

Thank you for this oder 😍💜️💜️

දම් පාටට ආස කරන එයාට අපෙන් 🙈
#මතුගම_අපි_

Address

Elagahawatta Yatadolawatta Mathugama
Mathugama
12104

Telephone

+94774021830

Website

Alerts

Be the first to know and let us send you an email when Tharu Cake Creation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category