Pavi ' S Food Heavan

Pavi ' S  Food Heavan එන්න ගි⁣ලෙන්න රස සාගරේ
(1)

ආදරණීය අමිිිමාට  ❤️😍🌸        ❤️😍
05/06/2025

ආදරණීය අමිිිමාට ❤️😍🌸
❤️😍

ඔයා තාමත් මුට්ටි කේක් එකක් කාලා නැති කෙනෙක්නම්,කේක් එකක් කන්න ආසාවෙන් ඉන්න කෙනෙක්නම් තවත් මොනවද කල්පනා කරන්නේ. ?? 😌😍 ඔයා...
16/05/2025

ඔයා තාමත් මුට්ටි කේක් එකක් කාලා නැති කෙනෙක්නම්,කේක් එකක් කන්න ආසාවෙන් ඉන්න කෙනෙක්නම් තවත් මොනවද කල්පනා කරන්නේ. ?? 😌😍

ඔයා මේ ඇවිල්ලා තියන්නේ හොදම දේ හොදම විදිහට දෙන අපී ගාවට ☺

මුට්ටි කේක් එක රස බලමුද 😋
එන්න Pavi's Food heaven වෙත❤️
අපෙන් ඔයාලට ඔිනම ආකාරයට costumes කරගෙන🤌😍 මුට්ටි කේක් රස විදින්න පුලුවන් 😋
පුංචිම පුංචි මුදලක් විතරයි වෙන්නේ 🤌
Wtspp 0714050812❤️

චොක්ලට් ටබ් එකක රස විදින ගමන් ❤️🌸
10/05/2025

චොක්ලට් ටබ් එකක රස විදින ගමන් ❤️🌸

Today orders ❤️🌸
23/04/2025

Today orders ❤️🌸

Homed butter cookies 😍❤️🍰ඔයාලට මෙිි උත්සව කාලයේ ❤️අපේන් ඇනවුමක් කර ගත හැකගෙදරට එන අමුුත්තන්ට සංග්‍රහ 🍰😋කිරිමට ඔබට අපේන් ...
04/04/2025

Homed butter cookies 😍❤️🍰
ඔයාලට මෙිි උත්සව කාලයේ ❤️
අපේන් ඇනවුමක් කර ගත හැක
ගෙදරට එන අමුුත්තන්ට සංග්‍රහ 🍰😋කිරිමට
ඔබට අපේන් දැන්ම ඇණවුම
වෙන්කරවා ගත හැක 🤏
Pavi ' S Food Heavan
Watspp
0714050812

බිස්නස් මයින්ඩ් එකක් තියේනම් ඉදිකට්ටක් විකුනුවත් ගැම්මෙන් Facebook දාපන් 💪හිනාවෙන උන්ට පුළුවන් හිනාවෙන්නම විතරයි..🩷
04/04/2025

බිස්නස් මයින්ඩ් එකක් තියේනම් ඉදිකට්ටක් විකුනුවත් ගැම්මෙන් Facebook දාපන්
💪
හිනාවෙන උන්ට පුළුවන් හිනාවෙන්නම විතරයි..
🩷

එයාලා යන්නයි ලෑස්ති 😋🥺Pavi ' S  Food Heavan චොක්ලට් pices😋❤️
04/04/2025

එයාලා යන්නයි ලෑස්ති 😋🥺
Pavi ' S Food Heavan
චොක්ලට් pices😋❤️

🎁🎁අලුත් අවුරුදු OFFER 🎁🎁 😌🥰 )ළඟ ළඟම එන සිංහල අලුත් අවුරුද්දට ඔයාලගේ කෑම මේසය තවත් රසවත් කරන්න ඔන්න Pavi's Food Heaven  අ...
25/03/2025

🎁🎁අලුත් අවුරුදු OFFER 🎁🎁 😌🥰 )

ළඟ ළඟම එන සිංහල අලුත් අවුරුද්දට ඔයාලගේ කෑම මේසය තවත් රසවත් කරන්න ඔන්න Pavi's Food Heaven අපි සූදානම් 🥰😍

ඒ විතරක් නෙවෙයි ඔන්න ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කරන්න 😍 ඔයාට තෑගි අරන් නෑගම් යන්නත් 😌 ඉතාමත් පිරිසිදුවට පිළිවෙලට වගේම ඔයාගේ අතේ තියෙන මුදලට අපෙන් කේක් ගන්න පුළුවන් 🥰

අවුරුදු ඕඩර් භාර ගන්නේ අප්‍රේල් 8 වෙනකම් විතරයි. ඒ දුර පළාත් වල ඕඩර් අප්‍රේල් 9 හා 10 කුරියර් එකට භාර දෙනව මාතර ,අකුරැස්ස අවට අයට 12 වෙනිදාට දෙනවා. 🥰

හැබැයි අප්‍රේල් 30 වෙනකම් offer එක තියෙනවා. අවුරුද්දෙන් පස්සෙත් ඔයාට ගන්න පුළුවන් 😍😍

250 g 500g, 1kg කියන ප්‍රමාණ වලින් ගන්න පුළුවන් 🥰

🍰Butter cake
🍰Chocolate cake
🍰Ribbon cak
🍰Det cake

තව විස්තර ඕනි අය දැම්ම අපේ whatsapp එක පැත්තට එන්න 👉 0714050812

Hi friend s 🌸❤️චොක්ලට් බෙන්ටෝ කේක්😍😋රස බලමුද 😋එන්න🫠Pavi ' S  Food Heavan වෙත ඇවිත් රස කොහොමද බලලා කියන්න😍😋පුංචිම පුංචි ම...
24/03/2025

Hi friend s 🌸❤️
චොක්ලට් බෙන්ටෝ කේක්😍😋
රස බලමුද 😋
එන්න🫠
Pavi ' S Food Heavan වෙත
ඇවිත් රස කොහොමද බලලා කියන්න😍😋
පුංචිම පුංචි මුදලක් විතරයි 🤏
ඔයාගේ ආදරීට, ආදරවන්තයට,යාළුවන්ට ආදරයෙන් දෙන්න අපෙන් ගන්න පුළුවන් 🤌
පුංචිම පුංචි දෙයයි කරන්න තියෙන්නේ අපේ වටිිසප් පැත්තට එන්න🚶🏃‍♂️
0714050812

Potcake❤️🌸Costumer feedback 😍😋❤️එයයි වත්කම හා සතූට 😍❤️ ゚
21/03/2025

Potcake❤️🌸
Costumer feedback 😍😋❤️
එයයි වත්කම හා සතූට 😍❤️

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when Pavi ' S Food Heavan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pavi ' S Food Heavan:

Share