Cafe the Primal

Cafe the Primal Unleash your primal hunger in Matale! 🐘☕ Bold Sri Lankan flavors meet fierce coffee culture.

Home of legendary kottu, biriyani, submarines & devil that packs a punch.

30/07/2026

එක එකේ ගන්න යාලුවො setඑකත් එක්ක primal එකට එන්න 🦣🔥

𝐂𝐚𝐟𝐞 𝐭𝐡𝐞 𝐏𝐑𝐈𝐌𝐀𝐋, 𝐍𝐨 𝟖𝟎/𝐃, 𝐍𝐚𝐠𝐨𝐥𝐥𝐚 𝐑𝐨𝐚𝐝, 𝐌𝐚𝐭𝐚𝐥𝐞
𝟎𝟕𝟒 𝟑𝟖𝟏 𝟑𝟏𝟏𝟔 | 𝟎𝟕𝟔 𝟐𝟎𝟗 𝟐𝟓𝟒𝟗

21/06/2026

Kids funny 👼❤️

14/06/2026

ඔන්න ආවා සවා.........න්.... 👌🦣🔥

08/06/2026

Primal vibe 🦣✨

20/05/2026

යාලුවෝ සෙට් එකත් එක්ක ඇවිත් enjoyable විදිහට දවස ගත කරන ගමන් රසම රස කෑම වල රස බලන්න ඔයාලා තෝරගන්න ඕනේ හොදම option එක

ඔයාලට අවශ්‍ය ඕනෑම විදිහකට order එක arrange කරගන්න දැන් අපෙන් පුලුවන්
හිත හිත ඉන්න එපා මේ experience එක විදින්න අදම ඔයත් එන්න primal cafe එකට

Cafe the PRIMAL, No 80/D, Nagollaw Road, Matale

074 381 3116 | 076 209 2549

18/05/2026

Family එකත් එක්ක නිදහසේ ඇවිත් කන්න තැනක් හොයනවද❓🤔

එහෙනම් ඒකට හොඳම තැන තමයි Cafe the Primal. 🦣✌
අපේ restaurant එකට ඇවිත් අපේ මෙනු එකේ තියෙන රසම රස කෑම වල රස බලන ගමන් family එකේ අයත් එක්ක lunch, dinner නිදහසේ ගන්න ඔබත් එන්න ♥️🔥

𝐂𝐚𝐟𝐞 𝐭𝐡𝐞 𝐏𝐑𝐈𝐌𝐀𝐋, 𝐍𝐨 𝟖𝟎/𝐃, 𝐍𝐚𝐠𝐨𝐥𝐥𝐚 𝐑𝐨𝐚𝐝, 𝐌𝐚𝐭𝐚𝐥𝐞
𝟎𝟕𝟒 𝟑𝟖𝟏 𝟑𝟏𝟏𝟔 | 𝟎𝟕𝟔 𝟐𝟎𝟗 𝟐𝟓𝟒𝟗


14/05/2026

It,s big deal 🔥
Buy one Get one FREE! 🚀

𝐂𝐚𝐟𝐞 𝐭𝐡𝐞 𝐏𝐑𝐈𝐌𝐀𝐋, 𝐍𝐨 𝟖𝟎/𝐃, 𝐍𝐚𝐠𝐨𝐥𝐥𝐚 𝐑𝐨𝐚𝐝, 𝐌𝐚𝐭𝐚𝐥𝐞
𝟎𝟕𝟒 𝟑𝟖𝟏 𝟑𝟏𝟏𝟔 | 𝟎𝟕𝟔 𝟐𝟎𝟗 𝟐𝟓𝟒𝟗



Orders Available ! 🔥ඔයාලට අවශය ඕනෑම වර්ගයේ orders දැන් Cafe the Primal අපෙන් ලබාගන්න පුලුවන්. උත්සව හෝ ඕනෑම විශේෂ අවස්ථා...
07/05/2026

Orders Available ! 🔥

ඔයාලට අවශය ඕනෑම වර්ගයේ orders දැන් Cafe the Primal අපෙන් ලබාගන්න පුලුවන්.

උත්සව හෝ ඕනෑම විශේෂ අවස්ථා සදහා දැන්ම අපිට ඇනවුම් කරන්න ✌.

𝐂𝐚𝐟𝐞 𝐭𝐡𝐞 𝐏𝐑𝐈𝐌𝐀𝐋, 𝐍𝐨 𝟖𝟎/𝐃, 𝐍𝐚𝐠𝐨𝐥𝐥𝐚 𝐑𝐨𝐚𝐝, 𝐌𝐚𝐭𝐚𝐥𝐞
𝟎𝟕𝟒 𝟑𝟖𝟏 𝟑𝟏𝟏𝟔 | 𝟎𝟕𝟔 𝟐𝟎𝟗 𝟐𝟓𝟒𝟗

හෙට ඉදලා Cafe the Primal අපෙනුත් submarines 🍔Rs. 300 ඉදලා ඉහළට එක එක prices වලින් එක එක රසවලින් submarines වර්ග දැන් ඔයා...
02/05/2026

හෙට ඉදලා Cafe the Primal අපෙනුත් submarines 🍔

Rs. 300 ඉදලා ඉහළට එක එක prices වලින් එක එක රසවලින් submarines වර්ග දැන් ඔයාලට ගන්න පුලුවන්... 💥

එහෙන්ම් බලන් ඉන්න එපා දැන්ම එන්න මාතලේ PRIMAL Cafe එකට. ✌️😋

𝐂𝐚𝐟𝐞 𝐭𝐡𝐞 𝐏𝐑𝐈𝐌𝐀𝐋, 𝐍𝐨 𝟖𝟎/𝐃, 𝐍𝐚𝐠𝐨𝐥𝐥𝐚 𝐑𝐨𝐚𝐝, 𝐌𝐚𝐭𝐚𝐥𝐞
𝟎𝟕𝟒 𝟑𝟖𝟏 𝟑𝟏𝟏𝟔 | 𝟎𝟕𝟔 𝟐𝟎𝟗 𝟐𝟓𝟒𝟗

Address

No. 80/D, Nagolla Road
Matale
21000

Alerts

Be the first to know and let us send you an email when Cafe the Primal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category