Selani cafe

Selani cafe Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Selani cafe, Cafe, kandy Road, Matale.

අප මෙතෙක් කලක් ඉදිරියටම පැමිණියේ ආදරණීය පාරිභෝගික ඔබ අපව විශ්වාස කොට ඔසවා තැබූ නිසාවෙනි.ඉතින් අපේ ව්‍යාපාරයේ තවත් පිම්මක...
01/08/2026

අප මෙතෙක් කලක් ඉදිරියටම පැමිණියේ ආදරණීය පාරිභෝගික ඔබ අපව විශ්වාස කොට ඔසවා තැබූ නිසාවෙනි.ඉතින් අපේ ව්‍යාපාරයේ තවත් පිම්මක් සනිටුහන් කරන්නයි මේ සූදානම.මාතලේ නගරයෙන් පිට ඇල්වල ප්‍රදේශයට තව නොබෝ දිනකින් සෙලනි හොටෙල් සම්ප්‍රාප්තියයි මේ.මෙතෙක් කල් අප සමග රැඳී සිටි ඔබ සැමට ස්තුතියි. ඉදිරියටත් අප සමග රැඳී සිටින්න

Selani cafe    ආයතනයෙන්   හතර දෙනෙකුට වර්ග දෙකකින්  බඩ පැලෙන්න කන්න සෙට් වෙන Budget  Meal Pack සෙට් එක.Call us for your ...
29/07/2026

Selani cafe ආයතනයෙන් හතර දෙනෙකුට වර්ග දෙකකින් බඩ පැලෙන්න කන්න සෙට් වෙන Budget Meal Pack සෙට් එක.

Call us for your orders ☎️
0662222897
0777710412 Selani cafe kandy road

0662221200 selani cafe city outlet
0777720412

0773317812 Rakitha Ransilu

Delivery to your door step
0662222897
0773317812

# # # # # # #

Selani Biriyani sawan මෙච්චර ලොකුද.???ඔව්..කාපු අය නම් දන්නවා ඇති.🔥මොකද අපි බත් නෙවෙයි හාල් 1kg ක් අරගෙන තමයි මේක හදන්නේ...
29/07/2026

Selani Biriyani sawan මෙච්චර ලොකුද.???
ඔව්..කාපු අය නම් දන්නවා ඇති.
🔥මොකද අපි බත් නෙවෙයි හාල් 1kg ක් අරගෙන තමයි මේක හදන්නේ...
🔥 මේකට කුකුල් මස් ලොකුම ලොකු කෑලි 6 තම්බපු බිත්තර 6 අපි ඔයාලට දෙනවා
🔥 biriyani බත් එකක් උනාට නිකන් කන්නත් බෑනෙ ඉතින් අපි ඒකට දෙනවා රසම රස රයිතා,අඹ චක්නි,උම්බලකඩ සම්බල්.
🔥 හය දෙනෙකුට වැඩිය කන්න පුළුවන් විදිහට තමයි අපි මේක දෙන්නේ

ඉතින් වැදගත්ම දේ ගාන කීයද කියන එකනේ.
4500/= තමයි වෙන්නේ

🔥මේ selani Biriyani sawan එකට අමතරව Fried rice , Nasi, koththu, Sea food, Noodles Sawan අපිට ඔයාලට දෙන්න පුළුවන්
🔥ඔයාලගෙ ගෙදර දොරකඩටම උණු උණුවෙන් ගෙනත් දෙන්න අපි ලෑස්ති...

Chicken Biriyani Sawan
🔥2 portion - Rs 2100/=
🔥4 Portion - Rs.4000/=
🔥3 portion - Rs 3000/=
🔥6 Portion - Rs.4500/=
🔥Pot biriyani - Rs 1100/=

Nasi Goreng Sawan
🔥4 Portion - Rs.4600/=
🔥6 Portion - Rs.5100/=

Seafood Rice Sawan
🔥4 Portion - Rs.4500/=
🔥6 Portion - Rs.5000/=

Mix Rice Sawan
🔥4 Portion - Rs.5300/=
🔥6 Portion - Rs.5700/=

Call us for your orders ☎️
0662222897
0777710412 Selani cafe kandy road

0662221200 selani cafe city outlet
0777720412

0773317812 Rakitha Ransilu

Welcome to

# # # # # # #

29/07/2026
හිත පිරෙන්න බඩ පිරෙන්න මේ වගේ බුෆේ   එකකින් කැමති විදිහට කන්න ඔයාලත් කැමති නැද්ද.💥 කහ බත්💥කුකුල් මස්💥පරිප්පු💥අල තෙම්පරාද...
29/07/2026

හිත පිරෙන්න බඩ පිරෙන්න මේ වගේ බුෆේ එකකින් කැමති විදිහට කන්න ඔයාලත් කැමති නැද්ද.

💥 කහ බත්
💥කුකුල් මස්
💥පරිප්පු
💥අල තෙම්පරාදුව
💥බටු මෝජුව
💥එළවළු සලාදය
💥පපඩම්

Call us for your orders ☎️
Home delivery available
0662222897
0777710412 Selani cafe, kandy road,Matale

0662221200 selani cafe city outlet ,Matale
0777720412

0773317812 (whatsup) Rakitha Ransilu

# # # # # # #

29/07/2026

Address

Kandy Road
Matale
21000

Opening Hours

Monday 06:30 - 21:00
Tuesday 06:30 - 21:00
Thursday 06:30 - 21:00
Friday 06:30 - 21:00
Saturday 06:30 - 21:00
Sunday 06:30 - 21:00

Telephone

+94662222897

Website

Alerts

Be the first to know and let us send you an email when Selani cafe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Selani cafe:

Shortcuts

Share

Category