Cavalee

Cavalee Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cavalee, Asian Restaurant, 162/24/1 Pittugala, Malabe.

දැන් ඔබගේ පොඩි පොඩි උත්සව , events වලට රසම රස ...ඕනෑම ආහාරයක් ඉතාම සාධාරණ මිලට...මේ chiken set menue එක - Rs.400 පමණපමනය...
13/06/2024

දැන් ඔබගේ පොඩි පොඩි උත්සව , events වලට රසම රස ...
ඕනෑම ආහාරයක් ඉතාම සාධාරණ මිලට...

මේ chiken set menue එක - Rs.400 පමණපමනයි

කීරි සම්බ fried rice
Buter /devilled chiken
Hot butter mushroom
Chill past....මේ ඔක්කොමත් එක්ක...
ඔබට ඔනෙ තැනටම

කතා කරන්න අපිට..cavalee - 0710 622 622

ගේන්න කලින්....දහ දෙනෙකුට ....මේ ගානට.....වෙන්න බෑ...බාල හාල් එකක් වෙන්න ඇති.....ඔය කිව්වට බොරුද කොහෙද......😂😂😂ගෙනාවට පස...
09/06/2024

ගේන්න කලින්....

දහ දෙනෙකුට ....මේ ගානට.....වෙන්න බෑ...බාල හාල් එකක් වෙන්න ඇති.....ඔය කිව්වට බොරුද කොහෙද......😂😂😂

ගෙනාවට පස්සෙ....😀😍😀😍
යකෝ...කීරි සම්බ නේද බත් එක....
Chiken devilled ගොඩ බලපන්කො.....කිලෝ එකකටත් වැඩිද කොහෙද....😍😍
සුපිරි නේද බන්.....

ඔන්න ඔහොමලු උනා කියන්නෙ.....😍🤩😍🤩😍

කතා කරන්න අපිට...cavalee - 0710 622 622
ඇත්තද බලන්නකෝ....😉

මේ සති අන්තයත් වාසිම වාසි සති අන්තයක් කරගමු....5 දෙනෙකුට බඩ පැලෙන්න කන්න...Rs.2400.....කතාකරන්න අපිට Cavalee 0710 622 62...
07/06/2024

මේ සති අන්තයත් වාසිම වාසි සති අන්තයක් කරගමු....
5 දෙනෙකුට බඩ පැලෙන්න කන්න...

Rs.2400.....

කතාකරන්න අපිට Cavalee 0710 622 622
අපි ගේනව ඔබ ලගටම්.......

සති අන්තයේ මෙන්න සුපිරි වාසියක්........මෙතෙක් ඔබ ආසාවෙන් රසවිදිඅපේ සුපිරි සවාන් ටිකඅඩුම අඩු ගානට ගෙදරටම ගෙන්වා ගැනීමට......
31/05/2024

සති අන්තයේ මෙන්න සුපිරි වාසියක්........
මෙතෙක් ඔබ ආසාවෙන් රසවිදි
අපේ සුපිරි සවාන් ටික
අඩුම අඩු ගානට ගෙදරටම ගෙන්වා ගැනීමට.....
මේ සති අන්තයේ......
Delivery සදහා...50% ක වට්ටමක්.....

කතා කරන්න අපිට - Cavalee 0710 622 622....

29/05/2024

Office එකේද....ගෙදරද....වෙන ඕනම තැනකද....
යාලුවොත් එක්ක...ගෙදර අයත් එක්ක...
බඩ පලෙන්න කන්න....
ලගටම ගෙන්න ගන්න....

කතා කරන්න අපිට ...0710 622 622 - Cavalee

මෙන්න අලුතින්ම.ආපු ....සුපිරිම සුපිරි....Yello rice එක....කාල නෑ නේද මෙහෙම එකක්...4/5 දෙනෙකුට බඩ පැලෙන්නෙ , රසම රසට කන්න...
27/05/2024

මෙන්න අලුතින්ම.ආපු ....සුපිරිම සුපිරි....
Yello rice එක....කාල නෑ නේද මෙහෙම එකක්...

4/5 දෙනෙකුට බඩ පැලෙන්නෙ , රසම රසට කන්න ...
කීරි සම්බ yellow rice
Roasted chicken drumsticks
බටු මෝජු
අල temperd
බිත්තර
කිරට mix vegitable curry....

මෙහෙම කෑමක් පුතා...මේ ගානට...අම්ම මුත්ත කාලෙවත් කාල නෑ නොවැ.....
Cavalee එකෙන්ම විතරයි.....

කතා කරන්න අපිට....0710 622 622....

දිග නිවාඩුවට නෑදෑ ගෙදරක යනවද......එහෙම නැත්නම් කඋරු හරි ගෙදරට එනවද......මේ කාලෙ හතර පස් දෙනෙකුට උයනව කියන්නෙ පොඩි පහේ වි...
24/05/2024

දිග නිවාඩුවට නෑදෑ ගෙදරක යනවද......
එහෙම නැත්නම් කඋරු හරි ගෙදරට එනවද......

මේ කාලෙ හතර පස් දෙනෙකුට උයනව කියන්නෙ පොඩි පහේ වියදමක්ද........

අනික කාගෙහරි ගෙදරක කෑමකට යනව කියන්නෙ එයාලටත් ලොකු වියදමක් නේද.....

මෙන්න නියම විසඳුම......
සුපිරි කැම වේලක්....දැරිය හැකි මිලකට ...

පස් දෙනෙකුටම Rs. 2400
දහ දෙනෙකුටම Rs. 4800

අපි නියම වෙලාවටම ගෙදරටම ගෙනත් දෙන්නම්....

කතා කරන්න අපිට - cavalee - 0710 622 622

ඉතා කෙටි කාලයක් තුල පාරිබොගික ඔබ සැමගෙන් මෙවැනි සතුටුදායක ප්‍රතිචාර ලැබීමට තරම් cavalee අප වාසනාවනන්ත වුවෙමු.....ව්‍යවසා...
23/05/2024

ඉතා කෙටි කාලයක් තුල පාරිබොගික ඔබ සැමගෙන් මෙවැනි සතුටුදායක ප්‍රතිචාර ලැබීමට තරම් cavalee අප වාසනාවනන්ත වුවෙමු.....

ව්‍යවසායකයන් වශයෙන් අප හට ලැබිය හැකි ඉහළම ගඋරවය සහ සම්මනය පාරිබොහික ඔබ සැම ලබා දෙන ඇගයීමක් ම පමණි....

Cavalee අප තව තවත් දිරිමත්ව ඔබ හට ඉහල ගුනාත්මයෙන් යුතු ආහාර දරාගත හැකි අගයකින් ලබා දීම අපගේ එකම අරමුණයි.....

ස්තුතියි........ඔබ සැමට....

නිවඩු උනත්.....වැස්ස උනත්....ඔබ අප කෙරෙහි තැබූ විස්වාසය අපි එක ලෙස සුරකින්නෙමු...Cavalee - 0710 622 622ඔබ වෙනුවෙන්ම .......
23/05/2024

නිවඩු උනත්.....වැස්ස උනත්....ඔබ අප කෙරෙහි තැබූ විස්වාසය අපි එක ලෙස සුරකින්නෙමු...

Cavalee - 0710 622 622

ඔබ වෙනුවෙන්ම ....ඔබේ නිවසටම ගෙනවිත් දීමට දැන් සූදානම් .....

පින්වත් වෙසක් මන්ගල්‍ය සමරන ඔබ සැමගේනිති පහසුව තකාඅප ආයත්න සියල්ල සුපුරුදු ලෙස විවුර්තව තබන බවදන්වා සිටිමු.........නිවසට...
22/05/2024

පින්වත් වෙසක් මන්ගල්‍ය සමරන ඔබ සැමගේ
නිති පහසුව තකා
අප ආයත්න සියල්ල සුපුරුදු ලෙස විවුර්තව තබන බව
දන්වා සිටිමු.........

නිවසටම ගෙන්වාගැනීමේ පහසුකම්ද එක ලෙස පවත්වාගෙන යන්නෙමු..........

අපව අමතන්න - 0710 622 622

ඔබට සුබ වෙසක් මංගල්‍යයක් වේවා අපගේ පතුමයි....
Cavalee....

යාලුවො ටික අද හවසට 🤩 ස්ටෙලාද...🤩.....🎷🎸👑️ගොඩක් වියදම් කරන්නත් අමාරුයි නෙහ්.......Worry වෙන්න දෙයක් නෑ....මෙන්න බාන්ඩෙ......
20/05/2024

යාලුවො ටික අද හවසට 🤩 ස්ටෙලාද...🤩.....🎷🎸👑️

ගොඩක් වියදම් කරන්නත් අමාරුයි නෙහ්.......

Worry වෙන්න දෙයක් නෑ....මෙන්න බාන්ඩෙ.....
Bite එකටයි හොදට කන්නයි....

# Chiken කිලෝ එකකින්ම devilled එකයි....🤩
# 10 දෙනෙකුට ඇති තරම් කීරි සම්බ EGG fried rice එකයි...🤩🤩
# ඒකටම මදි නොකියන්න hot butter mushroom හරි චොප්සි 🤩
# සුපිරිම chilli past එකයි......

🤩🤩🤩🤩....මේ ඔක්කොම ..Rs.4800....🤩🤩🤩🤩

හොදම එක ඒක නෙමෙය් කොම්ලෝ.....🤩 අපි ලගටම ගෙනත් දෙනවා....සෙට් වෙන්නෙ ඇලේ...දොලේ...වෙලේ....පිලේ....ඕන තැනක්.....අව්වෙද...වැස්සෙද...දවල්ද...රෑ..ද...අපි ගෙනත් දෙනව ලගටම....

අපිට කතා කරන්න.....0710 622 622...cavalee...

Address

162/24/1 Pittugala
Malabe
10115

Opening Hours

Monday 07:30 - 01:00
Tuesday 07:30 - 01:00
Wednesday 07:30 - 01:00
Thursday 07:30 - 01:00
Friday 07:30 - 01:00
Saturday 07:30 - 01:00
Sunday 07:30 - 01:00

Telephone

+94114917916

Website

Alerts

Be the first to know and let us send you an email when Cavalee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share