Cyber Bun

Cyber Bun Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cyber Bun, Fast food restaurant, Makola South, Makola South.

නත්තල් කාලෙට offers දෙන්නෙ නැද්ද අහපු අයට ඔන්න අපි ගෙනාව CyberBun Seasonal Offer එකක්.ගොඩක් අයට තිබ්බ ප්‍රශ්නයක් තමයි අප...
19/12/2025

නත්තල් කාලෙට offers දෙන්නෙ නැද්ද අහපු අයට ඔන්න අපි ගෙනාව CyberBun Seasonal Offer එකක්.

ගොඩක් අයට තිබ්බ ප්‍රශ්නයක් තමයි අපි Delivery කරන්නෙ නැද්ද කියන එක...

ඔන්න එහෙනම් ඔයා කැලනිය, කිරිබත්ගොඩ, වත්තල අවට කෙනෙක්නම් අපිට පුලුවන් ඔයාට Delivery කරල දෙන්න.

නැත්තම් අපිට පුලුවන් Pickme Flash හරහා උනත් ඔයාලට Delivery arrange කරල දෙන්න..

ඉතින් කාලෙකට පස්සෙ අපි මේ ගෙනාපු offer එකට ඔයාලත් order එක්ක් දාල බලන්න 😁

තවත් මේ වගේ offers ගැන දැනගන්න Cyber Bun අපේ page එක Follow කරල තියාගන්න,

Contact us - 0772636665

Address

Makola South
Makola South
11640

Telephone

+94772636665

Website

Alerts

Be the first to know and let us send you an email when Cyber Bun posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share