WOK best food supplier
(1)

01/11/2023

🔥 ඔන්න දැන් පවුලේ හැමෝටම SET වෙලා කන්න La Queens එකෙන් පවුලටම එකම පැක් එකක්. 🔥
🔥LA QUEENS FAMILY PACK🔥
අදම order කරන්න.
Chicken Fried Rice (Large)
Egg Fried Rice (Large)
Devilled Chicken
Hot Butter Mushroom
ඔන්න දැන් සතියේ දින හතේම....
3600/= ක් විතරයි..
කතා කරන්න උදේ 11 ඉදන් රාත්‍රි 10 වෙනකන්ම...

🔥 ඔන්න මේ weekend  එකෙත් 🔥 La Queens  එකේ හට්ටි බිරියානිය... අදම order කරලා තියාගන්න අමතක වෙන්න කලින්...මේ වගේ බිරියානිය...
20/10/2023

🔥 ඔන්න මේ weekend එකෙත් 🔥
La Queens එකේ හට්ටි බිරියානිය...
අදම order කරලා තියාගන්න අමතක වෙන්න කලින්...
මේ වගේ බිරියානියක් ඉතින්, ආයේ කොහෙවත් නෑ ඕන් කිව්වා.😋😋
වැස්සත් එක්ක එන්න අමාරුනම් call කරන්න.(අපි තමයි හොදටම delivery කරන්නේ.😌)
Warning!! බිරියානය රස addict වෙන සුලුයි.😋🤫

කතා කරන්න 076 88 50 802/ 077 11 63 999
උදේ 11 ඉදන් රාත්‍රි 10 වෙනකන්ම.

ලෝක ළමා දිනය වෙනුවෙන් අපේ පොඩිත්තන්ට La Queens PIZZA 🍕 වෙතින් රසවත් දීමනාවක්ඔනෑම LARGE Pizza එකක් සදහා 20%ක දීමනාවක්🍕 PI...
01/10/2023

ලෝක ළමා දිනය වෙනුවෙන් අපේ පොඩිත්තන්ට La Queens PIZZA 🍕 වෙතින් රසවත් දීමනාවක්

ඔනෑම LARGE Pizza එකක් සදහා 20%ක දීමනාවක්

🍕 PIZZA MARGHERITA රැ1300 එක අද රැ 1040/=
🍕 PIZZA SAUSAGE රැ 1400 එක අද රැ1120/=
🍕 PIZZA CHICKEN DEVILLED රැ 1600 අද රැ1280/=
🍕 PIZZA ROAST CHICKEN රැ 1700 අද රැ1360/=
🍕 PIZZA SEA FOOD PIZZA රැ 1800 අද රැ 1440/=
🍕 ITALIAN SPECIAL PIZZA රැ 1900 අද රැ 1520/=
🍕 KIDS SPECIAL රැ 1500 අද රැ 1200/=

Delivery, Takeaway,Dine in.
අමතන්න 0768850802/0771163999/0771512546
පෙ.ව 11 සිට පස්වරැ 10 දක්වා අප විවෘතයි.

Order now !!! From 1300/= only 🤤 ( take away / delivery) Call now 0771512546 / 0768850802
14/09/2023

Order now !!! From 1300/= only 🤤 ( take away / delivery)
Call now 0771512546 / 0768850802

Check out La Queens's video.

පින්බර ඇසළ පොහෝ දිනක් වේවා!!🙏🪷🪔
31/07/2023

පින්බර ඇසළ පොහෝ දිනක් වේවා!!🙏🪷🪔

පින්බර ඇසළ පොහෝදිනක් වේවා!!🪷🙏

අප මහා සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහාමායා දේවියගේ කුස පිළිසිඳගත්තේ අද වැනි ඇසල පෝය දිනකයි.
සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙය කලකිරීමෙන් මහාභිනිෂ්ක්‍රමණය කරන්නේත්, රාහුල කුමරුගේ උපත සිදු වන්නේත්, බුදුන් වහන්සේ පස්වග තවුසන් උදෙසා බරණැස ,ඉසිපතන මිගදායේ හිදි දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කලේද ඇසල පොහොය දිනකදීය.

මේ උතුම් පුන්පොහෝ දින තුන්දොර සුරකිමින් පිනෙහි යෙදීමට අදිටන් කරගමු🪷🪔

𝐋𝐚 𝐐𝐮𝐞𝐞𝐧𝐬 𝐁𝐚𝐧𝐪𝐮𝐞𝐭 𝐇𝐚𝐥𝐥🏩💖

ෆ්‍රයිඩ් නූඩ්ල්ස්... රැල්ලට කන්න 🍜🍝දිව කැමති විදියට order කරන්න😍🔸Vegetable Noodles 🔸Egg Noodles 🔸Chicken Noodles 🔸Seafoo...
30/07/2023

ෆ්‍රයිඩ් නූඩ්ල්ස්... රැල්ලට කන්න 🍜🍝
දිව කැමති විදියට order කරන්න😍

🔸Vegetable Noodles
🔸Egg Noodles
🔸Chicken Noodles
🔸Seafood Noodles
🔸Mix Noodles

⭕ Fast and free delivery service available..
ජීවිතයට රසය එක්කරන හොඳම තැන
WOK🥘
Negambo road, Manthree watta,
Makadura, Sri Lanka.
☎️077-1163999

රයිස් වෙනුවට නියම ෆ්‍රයිඩ් රයිස්🍚🥘🔸𝐕𝐞𝐠𝐞𝐭𝐚𝐛𝐥𝐞 𝐑𝐢𝐜𝐞 🔸𝐄𝐠𝐠 𝐑𝐢𝐜𝐞 🔸𝐂𝐡𝐢𝐜𝐤𝐞𝐧 𝐑𝐢𝐜𝐞 🔸𝐒𝐞𝐚𝐟𝐨𝐨𝐝 𝐑𝐢𝐜𝐞 🔸𝐌𝐢𝐱 𝐑𝐢𝐜𝐞 ⭕ Fast and free delive...
27/07/2023

රයිස් වෙනුවට නියම ෆ්‍රයිඩ් රයිස්🍚🥘

🔸𝐕𝐞𝐠𝐞𝐭𝐚𝐛𝐥𝐞 𝐑𝐢𝐜𝐞
🔸𝐄𝐠𝐠 𝐑𝐢𝐜𝐞
🔸𝐂𝐡𝐢𝐜𝐤𝐞𝐧 𝐑𝐢𝐜𝐞
🔸𝐒𝐞𝐚𝐟𝐨𝐨𝐝 𝐑𝐢𝐜𝐞
🔸𝐌𝐢𝐱 𝐑𝐢𝐜𝐞

⭕ Fast and free delivery service available..
ජීවිතයට රසය එක්කරන හොඳම තැන
WOK🥘
Negambo road, Manthree watta,
Makadura, Sri Lanka.
☎️077-1163999

ඉස්සෝ.........කැමති රසකින් 🍤🤤👇𝐃𝐞𝐯𝐢𝐥𝐞𝐝 𝐏𝐫𝐚𝐰𝐧𝐬 𝑅𝑠.1800𝐁𝐚𝐭𝐭𝐞𝐫 𝐅𝐫𝐢𝐞𝐝 𝐏𝐫𝐚𝐰𝐧𝐬 𝑅𝑠.1700𝐇𝐨𝐭 𝐁𝐚𝐭𝐭𝐞𝐫 𝐏𝐫𝐚𝐰𝐧𝐬 𝑅𝑠.1700𝐓𝐞𝐦𝐩𝐞𝐫𝐞𝐝 𝐏𝐫𝐚𝐰𝐧𝐬 ...
24/07/2023

ඉස්සෝ.........කැමති රසකින් 🍤🤤
👇
𝐃𝐞𝐯𝐢𝐥𝐞𝐝 𝐏𝐫𝐚𝐰𝐧𝐬 𝑅𝑠.1800
𝐁𝐚𝐭𝐭𝐞𝐫 𝐅𝐫𝐢𝐞𝐝 𝐏𝐫𝐚𝐰𝐧𝐬 𝑅𝑠.1700
𝐇𝐨𝐭 𝐁𝐚𝐭𝐭𝐞𝐫 𝐏𝐫𝐚𝐰𝐧𝐬 𝑅𝑠.1700
𝐓𝐞𝐦𝐩𝐞𝐫𝐞𝐝 𝐏𝐫𝐚𝐰𝐧𝐬 𝑅𝑠.1700

⭕ Fast and free delivery service available..
ජීවිතයට රසය එක්කරන හොඳම තැන
WOK🥘
Negambo road, Manthree watta,
Makadura, Sri Lanka.
☎️077-1163999

දිව කැමති ලෙසින් විවිධ රස රැසකින් 🤤 👇🔸ෆ්‍රයිඩ් රයිස් 🔸නාසිගුරානි 🔸කොත්තු 🔸ෆ්‍රයිඩ් නූඩ්ල්ස් 🔸ඩෙවල් 🔸බයිට් වර්ග🔸චොප්ස් වර...
24/07/2023

දිව කැමති ලෙසින් විවිධ රස රැසකින් 🤤
👇
🔸ෆ්‍රයිඩ් රයිස්
🔸නාසිගුරානි
🔸කොත්තු
🔸ෆ්‍රයිඩ් නූඩ්ල්ස්
🔸ඩෙවල්
🔸බයිට් වර්ග
🔸චොප්ස් වර්ග රස රැසකින්

⭕ Fast and free delivery service available..
ජීවිතයට රසය එක්කරන හොඳම තැන
WOK🥘
Negambo road, Manthree watta,
Makadura, Sri Lanka.
☎️077-1163999

බඩේ යුද්දෙට හොඳම විසඳුම 😍නාසි!!!!🤤🔸චිකන් නාසිගුරාන් 🔸Seafood නාසිගුරන්🔸Mix නාසිගුරන්⭕ Fast and free delivery service ava...
21/07/2023

බඩේ යුද්දෙට හොඳම විසඳුම 😍
නාසි!!!!🤤

🔸චිකන් නාසිගුරාන්
🔸Seafood නාසිගුරන්
🔸Mix නාසිගුරන්

⭕ Fast and free delivery service available..
ජීවිතයට රසය එක්කරන හොඳම තැන
WOK🥘

Negambo road, Manthree watta,
Makadura, Sri Lanka.
☎️077-1163999

කටට රහට චිකන් වැඩ කෝටියක රස බලන්න 🍗🥘👉චිකන් BBQ - රු.2000👉චිකන් STEW - රු.1700👉චිකන් RED CURRY - රු.1600👉FRIED චිකන් - රු...
15/07/2023

කටට රහට චිකන් වැඩ කෝටියක රස බලන්න 🍗🥘

👉චිකන් BBQ - රු.2000
👉චිකන් STEW - රු.1700
👉චිකන් RED CURRY - රු.1600
👉FRIED චිකන් - රු.1500
👉Deviled චිකන් - රු.1500

දැන්ම ORDER කරන්න... Call us: ☎️077-1163999

දිව පිනවන සුපිරි කෑමකට🥘- 𝐅𝐫𝐢𝐞𝐝 𝐑𝐢𝐜𝐞 - 𝐅𝐫𝐢𝐞𝐝 𝐍𝐨𝐨𝐝𝐥𝐞𝐬 - 𝐊𝐨𝐭𝐭𝐮 - 𝐍𝐚𝐬𝐢𝐠𝐨𝐫𝐞𝐧𝐠 - 𝐂𝐡𝐨𝐩𝐬𝐮𝐞𝐲- 𝐂𝐡𝐞𝐞𝐬𝐞 𝐤𝐨𝐭𝐭𝐮- 𝐃𝐨𝐥𝐩𝐡𝐢𝐧 𝐊𝐨𝐭𝐭𝐮⭕ Fast a...
13/07/2023

දිව පිනවන සුපිරි කෑමකට🥘
- 𝐅𝐫𝐢𝐞𝐝 𝐑𝐢𝐜𝐞
- 𝐅𝐫𝐢𝐞𝐝 𝐍𝐨𝐨𝐝𝐥𝐞𝐬
- 𝐊𝐨𝐭𝐭𝐮
- 𝐍𝐚𝐬𝐢𝐠𝐨𝐫𝐞𝐧𝐠
- 𝐂𝐡𝐨𝐩𝐬𝐮𝐞𝐲
- 𝐂𝐡𝐞𝐞𝐬𝐞 𝐤𝐨𝐭𝐭𝐮
- 𝐃𝐨𝐥𝐩𝐡𝐢𝐧 𝐊𝐨𝐭𝐭𝐮

⭕ Fast and free delivery service available..

ජීවිතයට රසය එක්කරන හොඳම තැන
WOK🥘
Negambo road, Manthree watta,
Makadura, Sri Lanka.
☎️077-1163999

Address

Manthree Watta
Makandura
60170

Opening Hours

Monday 12:00 - 22:00
Tuesday 12:00 - 22:00
Wednesday 12:00 - 22:00
Thursday 12:00 - 22:00
Friday 12:00 - 22:00
Saturday 12:00 - 22:00
Sunday 12:00 - 22:00

Website

Alerts

Be the first to know and let us send you an email when WOK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category