MEE Product

MEE Product Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MEE Product, Cafe, Mahiyangana.

Soft, nourished lips powered by nature 🍯🐝Bee Honey Lip Balm helps deeply moisturize, heal dry lips, protect naturally, a...
18/05/2026

Soft, nourished lips powered by nature 🍯🐝
Bee Honey Lip Balm helps deeply moisturize, heal dry lips, protect naturally, and keep your lips smooth every day.

Nature’s care in every swipe ✨

SHIELD YOUR SMILE FROM THE SUN. GRAB YOUR GLOW. ☀️✨The afternoon light is stunning, but its UV rays can take a toll. Dar...
08/04/2026

SHIELD YOUR SMILE FROM THE SUN. GRAB YOUR GLOW. ☀️✨

The afternoon light is stunning, but its UV rays can take a toll. Darkening, dryness, and chapped lips are often the result.

Our Original Honey Balm is your multi-tasking solution. Enriched with Natural Honey Extract, Vitamin E, and Multi-hydrocarbons, it creates a protective barrier that keeps your lips hydrated, plump, and bright.

Even if your lips are healthy, this local, MEE PRODUCT maintains their radiance and gives your appearance that extra touch of value. 🫂

Shop now to make this sun-shield yours.

🛍️ DM to order or WhatsApp us:
📲 077 536 9962 📞

ඔබගේ දෙතොල ගැන ඔබ හිතනකොට ඇතිවෙන ප්‍රශ්න ටික නැතිකරන්න පුලුවන් හොඳම විසඳුමක් තමයි මේ තියෙන්නේ.බොහෝ අවස්තාවන්වල ඔබගේ දෙතො...
07/04/2026

ඔබගේ දෙතොල ගැන ඔබ හිතනකොට ඇතිවෙන ප්‍රශ්න ටික නැතිකරන්න පුලුවන් හොඳම විසඳුමක් තමයි මේ තියෙන්නේ.

බොහෝ අවස්තාවන්වල ඔබගේ දෙතොල් සම්බන්ධව ඔබට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.

- තොල් කලුවෙන එක
- තොල් වියැලෙන එක
- තොල් පැලෙන එක
- හිරු එලියට නිරාවරණය වීමෙන් දෙතොල් අවපැහැ ගැන්වීම්
- දිගට ස්මෝක් කිරීමෙන් වෙන ප්‍රශ්න.
- අදික සීතලෙන් වෙන ප්‍රශ්න වගේ දේවල්

අන්න ඒ වගේ ප්‍රශ්න වලට හොඳම විසඳුම තමයි අපගේ lip balm එක. විටමින් E, multi-hydrocarbon, ස්භාවික මී පැණි සාරයෙන් නිශ්පාදනය කර ඇති මේ ලිප් බාම් එකෙන් ඔයාගේ Lips වලට අවශ්‍ය ආරක්ෂාව ලබාගන්න පුලුවන්.සහ සෞඛ්‍යමත් කරගන්න පුළුවන්.

එසේම දෙතොල්වල වල ප්‍රශ්න නැති ඔබගෙත් දෙතොල් නීරෝගීව සහ දීප්තිමත්ව තියාගන්න මේ lip balm එක උදව් වෙනවා.

ලස්සනට ඉන්න. ඔයාගේ පෙනුමට වටිනාකමක් ලබාගන්න.මේම දේශීය නිශ්පාදනය පාවිච්ච් කරලා බලන්න.🫂

ඔයාගේ ලිප් බාම් එක වෙන්කරවාගන්න. whatapp එකට මැසේජ් එකක් දාන්න. 077 536 9962📞

15/04/2025

අව්වට යද්දි පරිස්සමට 🌞

සොබාදහමේ රිද්මය අත්විදින්න. Bee honey lipbalm එක ලඟතියාගන්න.
23/01/2025

සොබාදහමේ රිද්මය අත්විදින්න. Bee honey lipbalm එක ලඟතියාගන්න.

20/01/2025
නිමය ශ්‍රීලාංකීය පෙනුම රැකගන්න රියල් මී පැණි වලින් නිශ්පාදිත රියල් lipbalm එකක්. 👌 පේජ් එකට ගිහින් බලන්න.Purity is truer...
18/01/2025

නිමය ශ්‍රීලාංකීය පෙනුම රැකගන්න රියල් මී පැණි වලින් නිශ්පාදිත රියල් lipbalm එකක්. 👌 පේජ් එකට ගිහින් බලන්න.

Purity is truer than imitation.

Get power to share your story; through your own Lips 👏👏
14/01/2025

Get power to share your story; through your own Lips 👏👏

මේක ප්‍රශ්නයක් .
09/01/2025

මේක ප්‍රශ්නයක් .

විශ්වාසය ආරම්භ වන්නේ සිනහවෙනි; සිනහව ආරම්භ වන්නේ නීරෝගිමත් දෙතොල් වලිනි. නීරෝගිමත් දෙතොල් වලට lip balm එකක් පාවිච්ච් කරන...
09/01/2025

විශ්වාසය ආරම්භ වන්නේ සිනහවෙනි; සිනහව ආරම්භ වන්නේ නීරෝගිමත් දෙතොල් වලිනි.

නීරෝගිමත් දෙතොල් වලට lip balm එකක් පාවිච්ච් කරන්න. විශ්වාසය රැකගන්න.

ඔබගේ lip balm එක වෙන්කරගන්න .whatsapp කරන්න. 0775369962.

Address

Mahiyangana
90700

Telephone

+94775369962

Website

Alerts

Be the first to know and let us send you an email when MEE Product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category