03/05/2026
✨ Premium Cake Creations by The Udawaththage ✨
Elevate your special moments with our latest masterpiece! 🎂 අද අපි නිර්මාණය කළේ ඇසට ප්‍රියමනාප, ඉතාමත් ප්‍රණීත 250g Chocolate Cake එකක්.
Lush pink roses සහ delicate butterflies වලින් හැඩවුණු මේ කේක් එක, ඕනෑම පුංචි උත්සවයකට වුවත් ලබා දෙන්නේ ඉතාමත් Elegant පෙනුමක්. 🌸🦋
✨ Why choose us?
Exquisite Designs: Crafted with precision and love.
Unmatched Taste: Rich chocolate goodness in every bite.
Customized for You: We bring your dream cake to life.
Make your celebrations unforgettable! ✨ අදම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න.
📞 Order Now: 0766734151
📍 Location: Maviththara, Piliyandala
💎 The Udawaththage