K&P CAKE HOUSE

K&P CAKE HOUSE ඔබේ දවස රසින් රස ගන්වන්න.

16/10/2025

එන්න කේක් කන්න ❤️

Send a message to learn more

09/10/2025

😋

06/10/2025

Brownies lovers ලට දැන් අපෙන් brownie ගන්න පුලුවන් 😋😋

K&P CAKE HOUSE ❤️

06/10/2025

චොක්ලට් කන්න ආස බබාලට ❤️ චොකෝ පාටින් පිරෙන්න ❤️❤️

06/10/2025

ඔබගේ සියලු උත්සව සහ උපන්දින සාද සඳහා ඔබට අවශ්‍ය සියලුම කේක් වර්ග එකම තැනින් ගන්න. ❤️🌸

උපන්දින කේක්
බටර් කේක්
චොක්ලට් කේක්
රිබන් කේක්
මාබල් කේක්
කප් කේක්
ගැටෝ කේක්

බිත්තර වෙනුවට බිත්තර රස එසන්ස් එක් නොවේ. 💯 ✔
බටර් වෙනුවට වෙනත් ආදේශක එක් නොවේ. 💯✔️

වාරියපොල සහ කුරුණෑගල අවට සප්‍රයිස් උපන්දින කේක් ඩිලිවරි පහසුකම් සහිතයි 🖐️❤️
K&P CAKE HOUSE

06/10/2025

ඔයාගෙ බර්ත්ඩේ එකත් ඔයාට ආස පාටින් සරසන්න. K&P CAKE HOUSE ❤️

Send a message to learn more

“කේක් කියන්නේ ලෝකේ හැම ප්‍රශ්නයකටම solution එක. 🎂😂Stress උනාද? → කේක් එකක් කාලා බලන්න.Sad ද? → Chocolate cake එකක් කාලා ...
06/10/2025

“කේක් කියන්නේ ලෝකේ හැම ප්‍රශ්නයකටම solution එක. 🎂😂

Stress උනාද? → කේක් එකක් කාලා බලන්න.
Sad ද? → Chocolate cake එකක් කාලා බලන්න.
Party එකක් තියෙනවද? → Party එකේ ආතල් ගන්නේ cake cut කරන වෙලාවේ නේද! 🎉🎈
Friends meet up එකක්ද? First question-කේක් එක ඕඩර් කලාද?
ඉතින් මිනිස්සු හිතනවා නම් – ‘Money can’t buy happiness’ කියලා. මම කියන්නම් – ‘ඔව්, but money can buy CAKE, and that’s kind of the same thingi

Address

Amararathna Mawatha
Mahakeliya

Website

Alerts

Be the first to know and let us send you an email when K&P CAKE HOUSE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category