29/05/2026
කුරුවිට,රත්නපුර,අවිස්සාවේල්ල අවට අයට අද ම ඇණවුම් කරන්න පුළුවන් ❤️
ඔබගේ ඕනෑම විශේෂිත අවස්ථා වලදී අමුත්තන් ට පිළිගැන්වීම සදහා කිතුල් හකුරු වටලප්පන් අපගෙන් මිලදී ගත හැක..💌
කිතුල් හකුරු වටලප්පන් 🍮️
#කිතුල්හකුරු #වටලප්පන් #කිතුල්