CM Food Products

CM Food Products CM Fruit Products is a trusted supplier of fresh local fruits, including jackfruit, mango, banana, and pineapple.

We are committed to quality, freshness, and reliable service, offering Cash on Delivery for customer convenience.

20/09/2026
🍍නැවුම් පලතුරු රසය ..දැන් විජලිතව ඔබේ අතට !🍌🍎 විවිධ පලතුරු වල ස්වභාවික රසයත් ගුණයත් රසවිඳින්න කැමති ඔබ වෙනුවෙන් CM Food ...
17/09/2026

🍍නැවුම් පලතුරු රසය ..දැන් විජලිතව ඔබේ අතට !🍌🍎
විවිධ පලතුරු වල ස්වභාවික රසයත් ගුණයත් රසවිඳින්න කැමති ඔබ වෙනුවෙන් CM Food Product Mix Fruit -Dehydrated Fruit 🍌🍍
📞නැවුම් විජලිත පලතුරු ලබා ගැනීමට අමතන්න
0740884258

16/09/2026

ස්වභාවික රසය,නැවුම් බව පිරි අපේම නිශ්පාදන..🍍🍍🌿 CM Food Product ...!!

❤️🎉️අපේ CM Food Product පවුල 2400ක් !❤️🎉️
09/09/2026

❤️🎉️අපේ CM Food Product පවුල 2400ක් !❤️🎉️

06/09/2026

අපේ CM Food Product පවුලේ ශක්තිය ,කැපවීම සහ ආදරණීය නායකත්වය වන ඔබට ..🌿❤️
ඔබගේ ජීවිතයේ තවත් සුන්දර වසරක් ආරම්භ වන මේ විශේෂ දිනයේදී ,
🙏 නිදුක් නීරෝගී සුවයත්
🙏දීර්ඝායුශත්
🙏සතුට,සාමය හා සාර්ථකත්වයත්
🙏සියලු බලාපොරොත්තු ඉටුවීමත්
නිරන්තරයෙන් ලැබේවායි CM Food Product පවුලේ අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.❤️
ඔබේ සිහින සැබෑ කරගනිමින් ,තවත් ලස්සන ජයග්‍රහණ රැසක් සමගින් ඉදිරියටම යන්නට හැකි වේවා ..!
🎂🎉️ සුභම සුභ උපන්දිනයක් වේවා 🎂🎉️
❤️CM Food Product Family ❤️

03/09/2026

CM Food Product ❤️
ඔබට අවශ්‍ය සියලූම විජලිත ආහාර අපෙන් ලබා ගත හැක .😋🍍🍠

28/08/2026
28/08/2026

💚😍 බිලිං වලින් රසම රස බිලිං #පලම් හදමු!😋 අපේ ගමේ කමත්,ස්වාභාවික රසයත් එකට එකතු කරලා CM Food Product වෙතින් ආදරයෙන් සකස් කරන බිලිං පලම් 😋✨️
👀 කොහොමද අපි බිලිං වලින් මේ රසවත් පලම් එක හදන්නේ කියලා වීඩියෝ එක බලන්න!
❤️ කැමති නම් Like කරන්න
📝 අදහසක් Comment කරන්න
CM Food Products
🌿Natural Taste. Homemade Goodness 🌿
# DehydratedFood #බිලි‍ංපලම්

Address

Gokarella
Kurunegala
60522

Alerts

Be the first to know and let us send you an email when CM Food Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share