Darshi's Kitchen

Darshi's Kitchen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Darshi's Kitchen, Food Delivery Service, kurunegala, Kurunegala.
(4)

ගෙදර රස ආදරයෙන් ඔබේ මේසයට ❤️🌹

💕Darshi's kitchen by Darshi💕

උත්සව අවස්තාවන් සදහා ඇනවුම් භාරගනු ලැබේ 👌💯

Order now 👍👊
☑️ whatsapp 0️⃣7️⃣1️⃣2️⃣9️⃣0️⃣5️⃣9️⃣8️⃣9️⃣☑

Lunch  ගත්ත අයට ඕන නෑනෙ......🙈තවම lunch time ආවෙ නැති මන් වගේ අයට......🤭ටිකක් බෙදාගන්නකො එහෙනම් 🙈
10/09/2026

Lunch ගත්ත අයට ඕන නෑනෙ......🙈
තවම lunch time ආවෙ නැති මන් වගේ අයට......🤭
ටිකක් බෙදාගන්නකො එහෙනම් 🙈

හැමදාම එන රස ආදරය 🌸🌸🌸🌸🌸☺️
08/09/2026

හැමදාම එන රස ආදරය 🌸🌸🌸🌸🌸☺️

🌿☀️ සුබ උදෑසනක්! ☀️🌿මැටි මුට්ටියේ සුවඳ…☺️ගමේ ගෙදර කුස්සියේ රස…☺️ අම්මාගේ අතින් හැදුණු කෑම මතක් කරන ඒ අපූරු රසය… ❤️අපේ Da...
08/09/2026

🌿☀️ සුබ උදෑසනක්! ☀️🌿

මැටි මුට්ටියේ සුවඳ…☺️

ගමේ ගෙදර කුස්සියේ රස…☺️

අම්මාගේ අතින් හැදුණු කෑම මතක් කරන ඒ අපූරු රසය… ❤️

අපේ Darshi’s Kitchen තුළින්💯

අදත් ඔබට ගෙන එන්නේ
අපේකම රැකගත්, සාම්ප්‍රදායික ස්වාභාවිකත්වයෙන් පිරුණු අපේ දේශීය රස🍚🌿

රසය විතරක් නෙවෙයි…

අපේ සංස්කෘතියත් එක්කම පිළිගන්වන කෑමක්. ❤️
සුබ දවසක් වේවා! 🌸
Darshi’s Kitchen – අපේකමට, අපේ රසට. 🇱🇰

ඇනවුම් සදහා ⭐ 0712905989

07/09/2026

🍛❤️ ගෙදර හදපු කෑමක රසට ආදරේ නම්… Darshi’s Kitchen තමයි!
සුවඳටත් රසටත් හිත යන,
හැම කටකටම සතුටක් දෙන කෑම 😋✨
Darshi’s Kitchen — රසට හදන, ආදරෙන් පිළිගන්වන තැන. ❤️

🍚✨ Yesterday’s Pot Biriyani Orders ✨🍚කුරුණෑගල Town එකට Pot Biriyani 7ක් ❤️Order කරන හැමෝටම ස්තූතියි! 🙏Darshi’s Kitchen 😍...
07/09/2026

🍚✨ Yesterday’s Pot Biriyani Orders ✨🍚
කුරුණෑගල Town එකට Pot Biriyani 7ක් ❤️
Order කරන හැමෝටම ස්තූතියි! 🙏
Darshi’s Kitchen 😍

රස ලෝකයක්...... Darshi's Kitchen
ඔබේ ඇනවුම් වෙන් කරවා ගන්න
Whatsapp 0712905989

😍 බඩගිනියි නේද?එහෙනම්… Lunch ගමුද? 🍽️🔥
05/09/2026

😍 බඩගිනියි නේද?
එහෙනම්… Lunch ගමුද? 🍽️🔥

05/09/2026

“බිරියානි එක නම් සුපිරි! 😍❤️
Mix Rice එකත් හරිම රසයි!” — අපේ Customers ලගෙන් ලැබුණු ආදරණීය Feedback 🥹🍽️

කෑම රසයි කියලා Customer කෙනෙක් කියන ඒ වචන ටික…😌💯🌸

Darshi’s Kitchen අපිට නම් Full Happiness! ❤️‍🔥💯
අපි හදන්නේ කෑම විතරක් නෙවෙයි…

ආයෙත් Order කරන්න හිතෙන රසයක්! 😋🔥
ඔයාලත් රස බලලා කියන්න…

Darshi’s Kitchen එකේ ඔයාගේ Favourite එක මොකක්ද? 👀❤️

ඔයාගෙ රස ඇනවුම් වෙන් කරවා ගන්න 💯👍
Whatsapp 0712905989

🍗🔥 මේ ඉරිදා Dinner එකට මොනවද කන්නේ? 😋ගෙදර හැමෝම බලාගෙන ඉන්න උණු උණු Pot Biriyani එකක් නම්… මේ ඉරිදා Darshi’s Kitchen එකෙ...
04/09/2026

🍗🔥 මේ ඉරිදා Dinner එකට මොනවද කන්නේ? 😋
ගෙදර හැමෝම බලාගෙන ඉන්න උණු උණු Pot Biriyani එකක් නම්… මේ ඉරිදා Darshi’s Kitchen එකෙන්! ❤️🍚
✨ සුවඳට
✨ රසට
✨ ආදරෙන් හදපු Homemade Pot Biriyani 🍗🔥
📍 Kurunegala අවට

🛵 Order කරලා ගෙදරටම ගෙන්නගන්න පුළුවන්!

⏰ Orders සීමිතයි…⭐

ඔයාගේ Pot Biriyani එක අදම Book කරගන්න! 😍
0712905989 ට WhatsApp කරලා Order කරන්න.
Darshi’s Kitchen ❤️
රසට හදන කෑම… ආදරෙන් පිළිගන්වන අපේ කෑම!

🍛🔥ගෙදර රසට, පිරිසිදුව, ආදරයෙන් හදන රසම රස කෑමක් කන්න කැමතිද? 🤤✨ කහබත්🍗 mix rice🍤 Prawns & seafood🍚 Rice & Curry🍛 Pot Bir...
04/09/2026

🍛🔥
ගෙදර රසට, පිරිසිදුව, ආදරයෙන් හදන රසම රස කෑමක් කන්න කැමතිද? 🤤

✨ කහබත්
🍗 mix rice
🍤 Prawns & seafood
🍚 Rice & Curry
🍛 Pot Biriyani
🥘 Lamprais
🌶️ රසවත් side dishes

Darshi’s Kitchen වෙතින් ඔබේ පවුලට, office එකට, gathering එකකට හෝ special occasion එකකට අවශ්‍ය කෑම Order කරගන්න පුළුවන්. ❤️

📍 Kurunegala අවට Orders භාරගනු ලැබේ.
📩 අදම 0712905989 එකට Message එකක් දාලා ඔබේ Order එක Book කරගන්න!

👉Order කරන අය ආයෙ ආයෙ රස බලන… 😍
Darshi’s Kitchen – රසය ආදරයෙන්! ❤️🍴

🌿🍚 “කහබත් කියලා… කහ දාපු බත් කෑවද?” 😋💛එහෙනම් තාම ඔබ නියම ශ්‍රී ලාංකීය කහබතේ රස විඳලා නැතිව ඇති… 🇱🇰✨කහ පාටට බත් ටිකක් හදල...
03/09/2026

🌿🍚 “කහබත් කියලා… කහ දාපු බත් කෑවද?” 😋💛
එහෙනම් තාම ඔබ නියම ශ්‍රී ලාංකීය කහබතේ රස විඳලා නැතිව ඇති… 🇱🇰✨
කහ පාටට බත් ටිකක් හදලා ඒකට “කහබත්” කියන එක නෙවෙයි අපේ කහබත… ❤️
අපේ Traditional Sri Lankan Yellow Rice කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට ආපු රස සම්ප්‍රදායක රහසක්. 🌿🍃
සුවඳ හමන Ceylon spices පදමට එක්කරලා…
සේර..කරපිංචා, රම්පේ..එනසාල්..කුරුදු...කරාබුනැටි... වගේ දේශීය රසකාරකවල රස සුවඳ එක්කරලා… 🌱
හොඳින් සකස් කළ පොල් කිරෙන් බත් එකට ඒ අපූරු ක්‍රීම් රසයත් සුවඳත් එක්කරලා… 🥥✨
හෙමින් පිසගෙන, හැම බත් ඇටයකටම කුළුබඩුවල රසය හොඳින් එකතු කරලා තමයි මේ නියම කහබත සූදානම් වෙන්නේ. 🍚💛
මැටි බඳුනක පිළිගන්වනකොට…
එහි සාම්ප්‍රදායික පෙනුමත් එක්ක රසය තවත් විශේෂයි. 🏺❤️
ඒකට එකතු වෙන රසවත් බටුමෝජු ..චිකන් කරිය...කජු කරිය..පරිප්පු ....අල තෙම්පරාදු වගේ තව රස side dishes ටිකත් එක්ක එක කටක් කෑවම…
“මේක තමයි අපේ කහබත!” කියලා හිතෙන තරම් වෙනස් රසයක්. 😍🔥
අද කාලේ කොච්චර අලුත් කෑම තිබුණත්,
අපේ රටේ සුවඳත් රසත් එක්ක හැදුණු මේ වගේ සාම්ප්‍රදායික කෑමකට තියෙන වටිනාකම වෙනමම එකක්. 🇱🇰❤️
කහ දාපු බත් නෙවෙයි…
Ceylon spices පදමට දාලා, පොල් කිරෙන් සුවඳට හදපු…
අපේම ශ්‍රී ලාංකීය නියම කහබත! 🍚💛🌿
✨ Darshi’s Kitchen — රසයෙන් අපේකම රැකගෙන. ❤️

Address

Kurunegala
Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Darshi's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share