15/07/2026
🧑🍳 ආයුබෝවන් 🙏🙏
කුරුණෑගලට ම රස බෙදන GREEN BEANS කහබත් රස වට්ටෝරුව දිවා රාත්‍රී දෙකේම
දැං ඔබට ලබාගත හැකියි🤩
🍚 කීරිසම්බා කහබත්
🐔 චිකන් ඩෙවල් හෝ 🐟 මාළු ඩෙවල්
🍆 බටු මෝජු
🍄 හොට් බටර් මෂ්රූම්
🥕 🥦🍍 මික්ස් වෙජිටබල් සැලඩ්
🍘පරිප්පු කරිය
🎣 මාළු කට්ලට් එකක් එක්ක
🏠 ගෙදර අරන් ගිහින් කන්න
🏢ඔෆිස් එකට, වැඩපලට ගෙනත් කන්න
( ටව්න් එකේම නම් ගෙනල්ලා දෙනවා)
🪣ගෙදර පාටියට , දානේ ගෙදරට, නෑදෑ ගෙදරට
භාජන වලට උණත් අරන් යන්න.
Chiken 500 /-
Fish 550/-
වගේ මිලක් තමයි වෙන්නේ.
⛳ GREEN BEANS Family Restaurant
Negombo road kurunegala
(Near the maliyadewa boys school
B ශ්‍රේණියේ අනුමැතිය ලත්, උසස් තත්වයෙන් පවත්වාගෙන යන අවන්හලක් බැවින්, ආහාර වල තත්වය ගුණාත්මක බව , පිරිසිදු බව කිසිදු බියක් නැතිව
👉ඔබගේ ඇණවුමත් අදම අපට ලබාදෙන්න.
☎️ 0377 409 809
0705577441 whatsapp
Restaurant