07/08/2026
නොමිලේ......නොමිලේ.... සතියේ සී ෆුඩ් රයිස් මිලදී ගන්නා හැමෝටම වටලප්පන් නොමිලේ.... WEEKEND SPECIAL OFFERS...වාසි රැසක් .කුරුණෑගල kumu's kitchen foods වෙතින් 0743077778
ඒ විතරක්ද....?
🥘🥗🥪🍔🍠🍜🍱🍝️🧀🥪🍔🍠🍜
තවත් දීමනා රැසක්...👇
=================
💢sea foods සවාන ,කුල්ල, වට්ටිය සමග කෙබාබ් සහ seafood dewal free...🍢
💢 Three person සිට පොට් බිරියානි සමග කෙබාබ් free...🍷
💢 Sea food full fried rice සමග වටලප්පන් free...
💢 kumu's kitchen foods එකේ තියෙන පොඩි පාටි සදහා well come drink (orange /lime ) ජූස් free..
🦐🦞🍗🦀🌶️🍮️🍤🧆🦐🦀🧆🥗🎊️
Party එකට, Event එකට, Get එකට Office monthly meeting එකට දානෙට ඕන හැම කෑමක්ම ... රයිස් ඇන්ඩ් කරි, කහබත් , ලම්ප්‍රයිස් ,මොන්ගෝලියන් රයිස් , නාසි , singapor chicken rice වගේ ඕනෙම කෑමක් සුපිරියටම රසවිදින්න පුළුවං place එකක්.. https://www.facebook.com/share/18JcV5TD7x/
ඇණවුම් කරන ඔබට දැන් offers වාසි රැසක්.....
දැන්ම 074 307 7778 කතා කරලා order එක දෙන්න.
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
ප්ලැටර් එකක් / කුල්ලක් / සවානක්/ වට්ටියක් ඕනෙම විදිහකට ඔබට දැන් අපෙන් ඇණවුම් කළ හැක ... 0743077778 /0702077779
⭐ඇවිත් රස විදින අයට තාච්චියෙන් කන්නත් පුළුවන්...
💢1
බාස්මතී බිරියානි සවාන්,( සීෆුඩ්/ මික්ස් /චිකන් /ක්‍රිස්පි චිකන් / එග් / වෙජි/ මට්න් / ඩම් ඕනෙ ක්‍රමයකට )
💢2
නාසි ගුරාන් සවාන්( සීෆුඩ්/ මික්ස්/ චිකන්)
💢 3
ෆ්‍රයිඩ් රයිස් සවාන් (සීෆුඩ් / චිකන් /මික්ස්/ එග් )
💢4
කොත්තු සවාන් (සීෆුඩ් ,/ මික්ස් /,චිකන් / වෙජි ඕනෙ විදිහකට )
💢5
Chopsuey Rice ( ඩෙවල්, චොප්සි ,සහ එග් සමග )
💢5
ප්‍රයිඩ් රයිස් සහ කොත්තු මික්ස් චිකන් සවාන්
💢 6
චීස් චිකන් කොත්තු , කරි චිකන් කොත්තු හා ප්‍රයිඩ් චිකන් ඩ්‍රයි කොත්තු වර්ග තුනම ඇතුලත් සවාන)
💢 7
කහබත් සවාන් ( චිකන් , අල බැදුම් , බටුමෝජු , පරිප්පු , සලාද , පපඩම් සමග හෝ ඔබ කැමති කරි වර්ග සමග )
💢 8
බයිට් සවාන් ( චිකන් ඩෙවල් , ක්‍රිස්පි චිකන් , සොසේජස් , ෆිශ් , සී ෆූඩ්ස් , කඩල , මුරුක්කු කෙබාබ්, ෆ්‍රෙන්ච්ප්‍රයිස් , තැම්බූ මඤ්ඤොක්කා , බඩ ඉරිගු , ඇතුළු බයිට් රැසක් )
💢 9
ඉන්දියන් ෆූඩ්ස් සවාන් ( තෝසේ , ඉදිආප්ප , ඉඩ්ලි , වඩේ , උදුවඩේ , පගෝඩා , රොටී , නාන් හෝ පූරි )
💢10
ගැමි කෑම සවාන් ( සුදුබත් , පොළොස් ඇඹුල් , අඹ ඇඹුල් , අගුණකොළ හෝ ගොටුකොළ සම්බල් , වැව්මාළු බැදුම , මාළු මිරිස් පිරවුම නැත්නම් ඔබ ඉල්ලන ඕනෙම කරි වර්ග සමග)
💢 11
ඇපටයිසර් සවාන් ( චිකන් , මාලු , බිත්තර ,කෙබාබ් තැම්බූ එළවළු , පළතුරු )
💢 12
ෂෝට් ඊට්ස් සවාන් ( සැන්ඩ් විච් , කට්ලට් , පැටිස් , සමෝසා , රෝල්ස් , බර්ගර් බන්ස් ඇතුළු චූටි කෑම රැසක් )
ඔබට අවශ්‍ය ඕනම ප්‍රමාණයේ සවානක් ලබා ගන්න පුලුවන් ...