Delicacies by Dili

Delicacies by Dili We offer a range of cost-effective, delicious bake items for all your occasions, baked with freshest ingredients.

Indulge in this luscious & delectable adventure with us and have a taste of our delights that make you feel at home..!

02/08/2026

✨ Celebrating the pillar of our strength and the hero of hearts! 🤎👑
Happy 63rd Birthday!!!!

✨ ජීවිතයේ හැම අභියෝගයකදීම සෙවණැල්ලක් වුණු අභිමානවත් තාත්තාට... 🤎👑

🎂 Make your loved ones' special days unforgettable with a customized cake!
📩 DM or WhatsApp us to place your orders.

🎂 ඔබේ ආදරණීය තාත්තාගේ/අම්මාගේ උපන්දිනයටත් මේ වගේ ලස්සන Customised Cake එකක් හදාගන්න...
📩 අදම පේජ් එකට Message එකක් දාන්න නැත්නම් WhatsApp හරහා සම්බන්ධ වන්න.

📍Kurunegala
📞0776551052

02/08/2026

Turning beautiful memories into sweet moments! 💚

Celebrate your favorite person's special day with a personalized photo cake crafted with love, elegant gold touches, and unforgettable moments.

🎂 Order your custom dream cake today!
📩 DM us or WhatsApp to place your orders.

✨ ඔබේ ලස්සනම මතකයන් පැණිරස රසවත් මොහොතක් බවට පත්කරන්න... 💚

ආදරණීයයන්ගේ විශේෂ දවස් තවත් සුන්දර කරන්න, මේ වගේ එකතු කරපු සුන්දර ඡායාරූප සහ රත්තරන් පැහැයෙන් හැඩවුණු Customised Cake එකක් ඔබටත් නිර්මාණය කරගන්න පුළුවන්.

🎂 ඔබේ ආදරණීයයන් වෙනුවෙන් අදම Order එක වෙන්කරවා ගන්න!
📩 DM එකක් දාන්න නැත්නම් WhatsApp හරහා අප හා සම්බන්ධ වන්න.

📍Kurunegala
📞0776551052

01/08/2026

A timeless black & white vintage aesthetic for a special 30th birthday! 🖤

Dm for orders 📲

විශේෂ 30 වන උපන්දිනයක් වෙනුවෙන් නිර්මාණය කළ සදාකාලික Black & White Vintage කේක් එකක්!

ඇණවුම් කිරීමට දැන්ම DM කරන්න 📲

📍Kurunegala
📞0776551052

24/07/2026

Hit for a SIX! 🏏💥 When your customer asks for a cricket-themed cake with a custom touch, you give them a total match-winner! Crafted specially for the A/L Kurunegala 2K26 eChemistry Batch. 🧪✨

🍰 Want a uniquely crafted cake like this for your special day? Send us a message or call to place your order!

ඔබේ සිතැඟි පරිදි ලස්සනට කස්ටමයිස් කරපු කේක් නිර්මාණයක් ඕඩර් කරගන්න කැමති අය දැන්ම අපට කෝල් එකක් හෝ මැසේජ් එකක් දාන්න!

📞 0776551052
📍Kurunegala

゚viralシ

Feedback like this keeps us motivated to do our absolute best! Thank you so much for the love and support! 🥰🙌අපේ සේවාදාය...
12/07/2026

Feedback like this keeps us motivated to do our absolute best! Thank you so much for the love and support! 🥰🙌

අපේ සේවාදායකයින්ගෙන් ලැබෙන මේ වගේ ප්‍රතිචාර, තවත් හොඳින් වැඩ කරන්න අපව දිරිමත් කරනවා! ඔබේ ආදරයට ගොඩක් ස්තූතියි! 🥰🙌

Delicacies by Dili
゚viralシ

11/07/2026

Pure elegance in every detail. ✨ this unique pleated design is perfect for the modern bride who loves understated sophistication. Let us turn your dream wedding cake into edible art. 📞 DM us to book yours!

සෑම විස්තරයකම පිරිසිදු අලංකාරය. ✨ නවීන රැලි රටාවකින් හැඩවුණු මේ කේක් එක, වෙනස්ම පෙනුමක් සොයන මනාලියකට කියාපු නිර්මාණයක්. ඔයාගේ සිහින මංගල කේක් එක අපූරුවට නිර්මාණය කරගන්න අදම අපිට DM එකක් එවන්න.

📍Kurunegala
📞 0776551052

゚viralシ

11/07/2026

Delicate pink roses crafted perfectly to make your special day unforgettable. DM us today to custom design and book your dream cake! 🌹✨

ඔබේ විශේෂ දිනය තවත් හැඩ කරන්න රෝස මල් මෝස්තරයෙන් නිමවූ අපූරු කේක් නිර්මාණයක්. ඔබේ සිහිනය සැබෑ කරන මේ වගේ ලස්සනම කේක් එකක් වෙන්කරවා ගැනීමට අදම අපිට DM කරන්න! 🌹✨

📍Kurunegala
📞 0776551052

09/07/2026

"Dive into divine layers of rich chocolate cake and creamy chocolate ganache. A symphony in every spoon! 🥄💖

"චොකලට් කේක්, ක්‍රීමි චොකලට් ගනාශ්, මේ කප් එකේ හැම ස්තරයක්ම සැබෑ චොකලට් සිහිනයක්! 😍
📍Kurunegala
📞 0776551052

"

Address

Kurunegala
Kurunegala

Telephone

+94776551052

Website

Alerts

Be the first to know and let us send you an email when Delicacies by Dili posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Delicacies by Dili:

Shortcuts

Share