Chavi Foods

Chavi Foods Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Chavi Foods, Food stall, kurunegala, Kurunegala.

12/05/2026

ඔන්න ඉතින් බලන්නකෝ සමහරු ඉන්නවා ඉඳිආප්පවලට පොඩ්ඩක්වත් ආස නැති🙄🙄
චූටිම චුට්ටක් කාලා බලන්න හිතෙන්නේ නැද්ද අප්පේ ?😉😉😁

හරි හරි ඉතින් ඔයා ඉඳිආප්ප වලට කැමති නැති වුණාට මා ගාව තවත් අයිටම් ඔයාලට පිරෙන්න තියෙනවා . ඉතින් මං කරන්නේ නම් ඉඳිආප්ප විතරයි ..හැබැයි එහෙමයි කියලා එන අනිත් දේවල් නතර කරන්නත් බැහැනේ.....ඉඳිආප්ප ඇරුනකොට
🌷මිස් ඔයාල කෑම කරන්නන්ද
🌷මිස් ඔයාලා කට්ලට් කරන්නැද්ද
🌷මිස් වල අරක කරන්නැද්ද මේක කරන්නැද්ද කියලා මගෙන් අහන අය ඕන තරම් ඉන්නවා🙄🤗☺️ඔන්න ඉතිං අපහාසයට එහෙම නෙවෙයි මම මෙහෙම කිවුවේ 🙄😐හැමෝම මගෙන් අහන ප්‍රශ්නවලට උත්තරයක් විදිහට තමා තමා මං අද මේක ටයිප් කරන්නේ ....

මගේ main item එක ඉඳිආප්ප🌻හැබැයි මං ඊට අමතරව

🌻❤️ රයිස් & කරි
🌻❤️ එලවලු බත්
🌻❤️ ලුම්ප් රයිස්
🌻❤️ චිකන් රයිස්
🌻❤️ කට්ලට් ........වගේ ඕගොල්ලන්ගේ උත්සව අවස්ථාව රසවත් කරන ඕනෑම ආහාරයක් මාගේ ලබා ගත හැක.

pre oders පමණයි හැබැයි😐😐😢

පහළ ෆොටෝ එකේ තියෙන්නේ මම විසි දෙනෙක්ට හදපු කෑම එකක්....බලලා ඔයාලටත් පුලුවන් අදම රස විදින්න 0703749629 කෝල් කරල ඔඩර් එකක් දාන්න ❤️❤️❤️🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻🌻ආදරෙයි හැමෝටම ❤️❤️❤️😍

23/04/2026

අවුරුදු සමරලා තෙල් කෑම කාල කාලා දැන් ඇති වෙලාද?
බඩවල් පිපිලද?
කොහෙන් හරි පොල් කිරි දාපු හොඳ හොද්දක් එක්ක ඉදිආප්ප ටිකක්වත් කන්න හිතුණනම් කියලා හිතෙන්නේ නැද්ද😁😁😁

ඉතින් මොකටද හිත හිතා ඉන්නේ? අපි ඕගොල්ලෝ වෙනුවෙන් සූදානම් වෙලානේ හිටියේ...😍😍

# $ ආආ දැන් ඔන්න ඔයාලට ඔයාලට විශේෂ වට්ටමක් යනවා ඉඳිආප්ප දහයකට එකක් නොමිලේ 😋😋😋

ඒ විතරක් නෙමේ පොල් සම්බෝලේ එක්කෙනෙක්ට රුපියල් සීය ගානෙ දෙන තැන්වලට වඩා අපි එක්කෙනෙක්ට රුපියල් 40ක් වගේ පොඩි ගානකට පොල් සම්බල් දෙන්න ඉන්නේ ❤️❤️❤️

ඉඳිආප්පයක් රුපියල් හතකටත් දීලා පොල් සම්බෝල රුපියල් හතළිහකටත් දීලා ඔයාලා ළඟටම ගෙනැත් දෙන්න අපි සූදානම් ❤️❤️❤️❤️

ඉතින් පොල් සම්බෝල නෙවෙයි ඔයාල කියන ඕනම කරි එකක් අපි ඕගොල්ලන්ට දෙන්න සූදානම් ❤️❤️❤️💜️

🍛 Delicious Homemade Food Delivered to Your Doorstep!Planning a special occasion? We’ve got you covered!✅ Almsgiving (Da...
19/04/2026

🍛 Delicious Homemade Food Delivered to Your Doorstep!

Planning a special occasion? We’ve got you covered!

✅ Almsgiving (Dana) ceremonies
✅ Weddings & special events
✅ Small home parties
✅ Delivery available around Kurunegala

🍽️ Our Menu Includes:
• Idiyappam (String Hoppers)
• Fried Rice
• Rice & Curry

💯 Hygienically prepared at home
🌿 No artificial additives – 100% natural taste
💰 Quality food at a fair & affordable price

📞 Call / WhatsApp: 070 374 9629

👉 Place your order today and enjoy fresh, tasty homemade meals!

#වයබ

12/04/2026
🥭🌶️ Chavi Food – අවුරුදු රසම අච්චාරු මුට්ටිය! 🌶️🥭අච්චාරු කියන්නේ කෑමට දාන්න එකක් නෙවෙයි…ඒක රසය වැඩි කරන මැජික් එකක්! 😍සි...
29/03/2026

🥭🌶️ Chavi Food – අවුරුදු රසම අච්චාරු මුට්ටිය! 🌶️🥭

අච්චාරු කියන්නේ කෑමට දාන්න එකක් නෙවෙයි…
ඒක රසය වැඩි කරන මැජික් එකක්! 😍

සිංහල අලුත් අවුරුද්දට 🍽️
අච්චාරු නැත්නම් කෑම මේසෙට පණක් නැතිවෙයි නේද?

ඒ නිසාම Chavi Food වෙතින් ඔබට:
✨ 100% පිරිසිදු
✨ නිවසේම සකස් කරන
✨ රසින් අතිශයින්ම විශේෂ
🥭🌶️ අච්චාරු මුට්ටියක්!

💰 කිලෝ 1ක් – රු. 2500/- පමණයි

📌 අවුරුදු කාලේ ඔබට කාලය අඩු වෙයි…
ඒ වැඩේ අපිට දාන්න 😉
ඔබට තියෙන්නේ රස විදින්න විතරයි!

⚠️ ඇණවුම් කිරීමට දවස් 4කට පෙර දැනුම් දෙන්න

📲 WhatsApp කරන්න දැන්ම:
👉 0703749629

🔥 Limited Orders – ඉක්මන් වෙන්න! 🔥
🎉 මේ අවුරුද්දේ රසම අච්චාරුව ඔබේ ගෙදරට! 🎉

#අච්චාරු #අවුරුදු #වයඹ වයඹ පාරිභෝගික එකමුතුව

🔥🎉 එළැඹෙන සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් රසම රස අවුරුදු කෑම පෙළ දැන් ඇණවුම් කරන්න! 🎉🔥ඔබගේ පවුලටත්, ආදරණීයයන්ටත්💛 පිරිසිදු...
28/03/2026

🔥🎉 එළැඹෙන සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් රසම රස අවුරුදු කෑම පෙළ දැන් ඇණවුම් කරන්න! 🎉🔥

ඔබගේ පවුලටත්, ආදරණීයයන්ටත්
💛 පිරිසිදු • රසවත් • නිවසේම සකස් කළ 💛
අවුරුදු රස එකතු කරන්න අදම!

👉 Chavi Foods සමඟ මේ අවුරුද්දේ සිරි අසිරි රසයෙන්ම විඳගන්න 😍

━━━━━━━━━━━━━━━
🍽️ අපේ විශේෂ අවුරුදු offers
━━━━━━━━━━━━━━━

✨ වැලිතලප
👉 කෑලි 50ක් ගන්නකොට 5ක් FREE 🎁
👉 කෑලි 100ක් ගන්නකොට 10ක් FREE 🎁
💰 කෑල්ලක් Rs.55

✨ මුං කැවුම්
👉 50ක් ගන්නකොට 5ක් FREE 🎁
👉 100ක් ගන්නකොට 10ක් FREE 🎁
💰 එකක් Rs.60

✨ කොකිස්
👉 50ක් ගන්නකොට 5ක් FREE 🎁
👉 100ක් ගන්නකොට 10ක් FREE 🎁
💰 කෑල්ලක් Rs.30

✨ කළු දොදොල්
💰 1Kg = Rs.1200

━━━━━━━━━━━━━━━
⚡️ ඉක්මනින් ඇණවුම් කරන්න!
(අවුරුදු සමය ළඟාවෙමින් ඇති නිසා stock සීමිතයි)
━━━━━━━━━━━━━━━

📲 අදම ඔබේ order එක reserve කරගන්න
👉 WhatsApp: 0703749629

💥 “ගෙදර රස • පිරිසිදුභාවය • විශ්වාසය” එකම තැනකින්!

Chavi Foods– ඔබේ අවුරුදු රස සහායකයා ❤️

#අවුරුදු #කොකිස් #කැවුම් #දොදොල් #අලුවා
#වයඹ #වෙළඳ #සංගමය වයඹ පාරිභෝගික එකමුතුව

රස කාරක භාවිතයෙන් තොර ,100% ක් සෞඛ්‍ය ආරක්ෂිතව නිවසේදීම සකස් කරන අපගේ ආහාර ඔබත් අදම රසවිදින්නට අමතක නොකරන්න
25/03/2026

රස කාරක භාවිතයෙන් තොර ,100% ක් සෞඛ්‍ය ආරක්ෂිතව නිවසේදීම සකස් කරන අපගේ ආහාර ඔබත් අදම රසවිදින්නට අමතක නොකරන්න

කුරුණෑගල ප්‍රදේශයට රසම රස කෙටි ආහාර!​අපගේ පළමු ඇණවුම සාර්ථකව නිම කළා! කුරුණෑගල පුරා දැන් අපේ කෙටි ආහාර ඇණවුම් කළ හැකියි....
22/03/2026

කුරුණෑගල ප්‍රදේශයට රසම රස කෙටි ආහාර!

​අපගේ පළමු ඇණවුම සාර්ථකව නිම කළා! කුරුණෑගල පුරා දැන් අපේ කෙටි ආහාර ඇණවුම් කළ හැකියි.


Wayamba Welanda Sansadaya Provincial Council Kurunegala Chavi Foods

Address

Kurunegala
Kurunegala
0006

Website

Alerts

Be the first to know and let us send you an email when Chavi Foods posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share