Sandu Foods

Sandu Foods Healthy foods for cheapest prices

28/12/2025
විශේෂ උත්සව අවස්තා, දානමය පිංකම් සදහා උදෑසන තේ වෙලාවට පැණිපොල් දාපු ඉඹුල් කිරිබත් අදම ඇණවුම් කරන්න.....එකක් රු:60/=Whats...
03/12/2025

විශේෂ උත්සව අවස්තා, දානමය පිංකම් සදහා උදෑසන තේ වෙලාවට පැණිපොල් දාපු ඉඹුල් කිරිබත් අදම ඇණවුම් කරන්න.....

එකක් රු:60/=

Whatsapp ✅ 071-7762208

22/11/2025

බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත නිවසේ සිට ආහාර පිලියෙල කර ලබා දීමට තීරණය කරා..... මේ දක්වා රැදී සිටි සැමට ස්තූතිවන්ත වන අතර Food Store මෙතැන් සිට Sandu Foods ලෙස නව මුහුණුවරකින් ඔබ වෙත......නිවසේ පිලියෙල කරන ලද ප්‍රණීත, පිරිසිදු ආහාර......

🔸කිරිබත්, ඉඹුල් කිරිබත්, මුං කිරිබත්
🔸තෝසේ, පිට්ටු, ඉදි ආප්ප
🔸රෝල්ස්, කට්ලට්, පැටිස්, සැන්විච්
🔸වණ්ඩු, ලැවරියා
🔸බත් සමග එලවලු, මස්, මාලු,කරවල හෝ බිත්තර
🔸මුං කැවුම්, අතිරස, වැලි තලප, කොකිස්
🔸කේක් වර්ග

ඔබට අවශ්‍ය සියලුම short eats වර්ග එකම තැනකින් ලබා ගැනීමට අදම ඇනවුම් කරන්න.RollsCutletsPatisSandwiches ඇතුළු කෑම වර්ග071 ...
24/07/2024

ඔබට අවශ්‍ය සියලුම short eats වර්ග එකම තැනකින් ලබා ගැනීමට අදම ඇනවුම් කරන්න.

Rolls
Cutlets
Patis
Sandwiches
ඇතුළු කෑම වර්ග

071 7762208

09/07/2024

Food Store page එක නව මුහුණුවරකින්......

Address

South Lake Round
Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Sandu Foods posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category