No Name Cafeteria

No Name Cafeteria Hot & Spicy, Unique, Fresh Foods & Beverages
( Halal Foods ) Dine in Take away Delivery Available
(2)

07/02/2025

Bride to Be Party 😍🥰 fans

30/01/2025

දවස් 3කට 4කට ශොප් එක වහනවා 🥲
Open Date දාන්නම්

07/01/2025

ඔයාලගෙත් Party එකක් Celebrate කරන්න කෝල් එකක් දීලා වෙලාවක් වෙන් කරගන්න Foods Drinks වලට විතරයි Charge කරන්නෙ

31/12/2024

හෙට ශොප් එක උදේ ටික වෙලාවකට Open කරලා වහනවා 😍
ඒනිසා ඔයාලා අනිද්දා ඉදන් එන්න 2025 ජය වේවා 😍

ඔයාලා හැමෝටම ලෙඩ දුක් නැති ආසම දේවල් ලැබෙන ගෙයක් දොරක් හදාගන්න වාහනයක් ගන්න ආසවෙන් ඉන්න අයට ඒවා ඉශ්ට කරගන්න ලැබෙන සල්ලි ...
31/12/2024

ඔයාලා හැමෝටම ලෙඩ දුක් නැති ආසම දේවල් ලැබෙන ගෙයක් දොරක් හදාගන්න වාහනයක් ගන්න ආසවෙන් ඉන්න අයට ඒවා ඉශ්ට කරගන්න ලැබෙන සල්ලි පිරිලා ඉතිරිලා යන Happy New Year එකක්ම වේවා 😍🙏 fans

🙏🙏
28/12/2024

🙏🙏

කුරුණෑගල ඉන්න අය සෙට් වෙමු 🤟Rs300 ඉදන් Foods Drinks තියනවා 😍 නුවර පාරෙ ඇත්කදවිහාරෙ පහු වෙද්දිම තියෙන්නෙ.Location Google ...
27/12/2024

කුරුණෑගල ඉන්න අය සෙට් වෙමු 🤟
Rs300 ඉදන් Foods Drinks තියනවා 😍 නුවර පාරෙ ඇත්කදවිහාරෙ පහු වෙද්දිම තියෙන්නෙ.Location Google Map add කරලා තියනවා 😊 සදුදා නැතුව අනිත් දවස්වල උදේ 10.30 ඉදන් ඉන්නවා.මෙනු එක අන්තිමට තියනවා 🥰 ඔයාලගෙ party එකක් celebrate කරන්න කලින් වෙලාවක් වෙන් කරගන්න පුලුවන් 0785066300🤩

🥰😍
27/12/2024

🥰😍

💣😍
27/12/2024

💣😍

Hello බබාලා 😍😁
27/12/2024

Hello බබාලා 😍😁

📸😊
27/12/2024

📸😊

Address

Kurunegala Colony

Opening Hours

Tuesday 10:30 - 20:00
Wednesday 10:30 - 20:00
Thursday 10:30 - 20:00
Friday 10:30 - 20:00
Saturday 10:30 - 20:00
Sunday 10:30 - 20:00

Telephone

+94785066300

Website

Alerts

Be the first to know and let us send you an email when No Name Cafeteria posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to No Name Cafeteria:

Share