Ria Ice Cream & Restaurant

Ria Ice Cream & Restaurant Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ria Ice Cream & Restaurant, Ice Cream Shop, Hettipola Road, Kuliyapitiya.

Luxury Dining Experience in Kuliyapitiya ✨
Ice Cream & Restaurant Under One Roof 🍦🍽️

📍 Hettipola Rd, Kuliyapitiya
📞 077 057 43 37 / 076 688 35 42 / 072
399 47 15

3 potion Fried Rice - Rs.1000
05/09/2026

3 potion Fried Rice - Rs.1000

26/08/2026

🍽️ RIA RESTAURANT – සේවක/සේවිකා අවශ්‍යයි! 👨‍🍳👩‍🍳

📢 උදෑසන 9.00 සිට රාත්‍රී 9.00 දක්වා වැඩ කිරීමට කැමති සේවකයෙකු/සේවිකාවක අවශ්‍යයි.

✅ වගකීමෙන් වැඩ කළ හැකි අය
✅ සුහදශීලී හා කැපවීමෙන් වැඩ කරන අය
✅ පළපුරුද්ද තිබීම අමතර වාසියකි

📞 වැඩි විස්තර සඳහා අමතන්න:
076 688 3542 / 077 057 4337

📍 RIA RESTAURANT

18/06/2026

📢 රැකියා අවස්ථාවක්!

🧾 Cashierවරයෙකු අවශ්‍යයි.

වැඩි විස්තර සඳහා අමතන්න.
📞 076 688 3542 / 077 057 4337

🍛🔥 Ria Restaurant වෙතින් සුපිරි ආරංචියක්! 🔥🍛ඔබ ආසම Rice, Kottu සහ සියලුම ප්‍රධාන ආහාර දැන් අලුත් මුහුණුවරකින්, අලුත් රසය...
11/06/2026

🍛🔥 Ria Restaurant වෙතින් සුපිරි ආරංචියක්! 🔥🍛

ඔබ ආසම Rice, Kottu සහ සියලුම ප්‍රධාන ආහාර දැන් අලුත් මුහුණුවරකින්, අලුත් රසයකින්! 😍

අපගේ නවතම රස සංයෝජන, උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය සහ විශේෂ රහස් වට්ටෝරු සමඟ ඔබේ රස නහර සතුටු කිරීමට අපි සූදානම්! 🍗🍤🥘

✨ අලුත් රසයක් විඳින්න
✨ අලුත් අත්දැකීමක් ලබාගන්න
✨ Ria Restaurant වෙත අදම පැමිණෙන්න

“පරණ රසයට වඩා අලුත් රසය දැනගන්න එන්න!” 😋

📍 Ria Restaurant
🍽️ Rice | Kottu | Fried Rice | More



infront of Basic hospital Kuliyapitiya

28/05/2026

📢 රැකියා අවස්ථාවක්!

💼 අප ආයතනය සඳහා
🧾 Cashierවරයෙකු අවශ්‍යයි.

✅ පළපුරුද්ද තිබීම විශේෂයි
✅ වගකීමෙන් හා සුහදව සේවය කළ හැකි විය යුතුය
✅ ආකර්ෂණීය වැටුප්

📍 වැඩි විස්තර සඳහා අදම අප හා සම්බන්ධ වන්න! 📞 076 688 3542 / 077 057 4337

🍛 “බඩගිනි වෙලාද? 😋එන්න Ria Restaurant වෙත… රසම රස special set menu එකක් සමඟ සුපිරි කෑම අත්දැකීමක් ලබාගන්න!” 🍔🔥 🥘 “එක pla...
11/05/2026

🍛 “බඩගිනි වෙලාද? 😋
එන්න Ria Restaurant වෙත… රසම රස special set menu එකක් සමඟ සුපිරි කෑම අත්දැකීමක් ලබාගන්න!” 🍔🔥
🥘 “එක plate එකකින් full satisfaction එකක්!

14/04/2026
06/04/2026

🔥 TODAY ONLY – MASSIVE OFFER! 🔥

අදයි දවස…තව හෝරා කීපයයි.
මේ chance එක miss කරගන්න එපා! 😍

🍲 Idiappa Kottu Lovers වලට සුපිරි deal එකක්!

👉 ඉදිආප්ප කොත්තු බොක්ස් 1ක් ගත්තොත්
🎁 තවත් 3ක් FREE!

🥤 ඒ විතරක් නෙමෙයි…
රු.300ක් වටිනා බීම කෑන් 2ක්ත් FREE!

💥 මේ ඔක්කම එකට
👉 Rs. 999/= විතරයි!

⏰ Today Only!
🕒 3.00 PM – 10.00 PM

📞 දැන්ම order කරන්න!
මේ වගේ offer එකක් නැවත හම්බවෙන්නත් නැතිවෙයි!

🍦 Ria Ice Cream & Restaurant

Address

Hettipola Road
Kuliyapitiya
60200

Opening Hours

Monday 05:00 - 12:00
Tuesday 05:00 - 12:00
Wednesday 05:00 - 12:00
Thursday 05:00 - 12:00
Friday 05:00 - 12:00
Saturday 05:00 - 12:00
Sunday 05:00 - 12:00

Website

Alerts

Be the first to know and let us send you an email when Ria Ice Cream & Restaurant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share