08/09/2026
Clove Transit Hotel හි නවාතැන් ගන්නා ඔබටම හිමිවන සුවිශේෂී පින්බර අත්දැකීමක්!
ශ්‍රී ලංකාවේ හාස්කම් සිදු වන ප්‍රධානතම පූජනීය ස්ථාන 10න් එකක් වන මිනුවංගොඩ පූජනීය ගලේ දේවාලය පිහිටා තිබෙන්නේ අපගේ හෝටලයේ සිට කිලෝමීටර 6ක් (6 km) වැනි කෙටි දුරකින්!
අපගේ හෝටලයේ ලැගුම් ගන්නා ඔබට, නොගණන් කළ හැකි හාස්කම්වලින් පිරි මෙම පූජනීය දේවාලය වෙත යාමට දේවාලය දක්වා පමණක් නොමිලේම ඇරලීමේ පහසුකම (One-way Drop-off) ලබාදීමට අප සූදානම්.
(සැලකිය යුතුයි: මෙම පහසුකම හිමිවන්නේ දේවාලය වෙත යාමට පමණි)
පහසු නවාතැනක් සමඟින් සිතට මහත් සන්සුන්කමක් ලබාගන්න, අදම ඔබේ නවාතැන වෙන් කරගන්න!
වෙන්කිරීම් සඳහා: +94 77 768 7859
විමසීම් සඳහා: +94 11 228 8000