26/04/2024
✨Hashi's kitchen
සෞඛ්‍යාරක්ෂිතව ගෙදර හදපු රසම රස කෑම වර්ග රැසක්......🫶
🌶️මෝජු වර්ග
🌶️අච්චාරු වර්ග
🌶️බැදුම් වර්ග
🌶️මාළු ඇඹුල්තියල්
එසේම කොට්ටාව , මහරගම , හොමගම අවට කහබත්, බිරියානි වැනි කෑම වර්ගද අප වෙතින් ලබා ගත හැක
⭕කෘතීම රසකාරක වර්ණකාරක වැනි අහිතකර කිසිවක් අඩංගු නැති ❌නිසා
ගෙදර හැදුවා වගේ 💯% විශ්වාසයෙන් අපේ කෑම රසවිඳින්න ඔයාට පුලුවන්...
🫶රට යනකොට අරගෙන යන්න✈️✈️
🫶රට ඉන්න කෙනෙකුට යවන්න✈️✈️
🫶ඔයා ආදරේ කරන❤️ ඔයාගෙම කෙනෙකුට තෑග්ගක් දෙන්න...🎁
🫶බෝඩිමක,කෑම්ප් එකක,හොස්ටල් එකක ඉන්න කෙනෙක්ට යවන්න....
🫶නෑදෑ හිතමිතුරෙක් ගෙදර එන දවසට සංග්‍රහ කරන්න...
මේ ඕනිම දේකට ඔයාටත් පුලුවන් දැන් අපේ කෑම ඇණවුම් කරන්න...
📍ලංකාවේ ඕනෑම තැනකට වගේම විදේශ රටවල් සදහාද ඩිලිවරි📦 පහසුකම් සහිතයි.
📍සියලුම ආහාර වැකියුම් සීල් පැක් තුල ආරක්ෂිතව එවනු ලැබේ.
📍සියලුම ආහාර මාසයක් හෝ මාස දෙකක් කල් තබා ගත හැක.
Hashi's kitchen
Kottawa
0778811635