Lavish & Loving Star Catering

Lavish & Loving Star Catering Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lavish & Loving Star Catering, Caterer, 153/1 manikamulla gothatuwa angoda, Kotikawatta.
(1)

උපන්දින සාද,කොටහළු සාද ,බණ දානමය පිංකම්,කාර්යාලීය උත්සව
ගෙටගෙවදීම් උත්සව

ශ්‍රිලංකන්,ඉන්දියන්,වෙස්ටන් ,චයිනිස් අහාර වර්ග.
බයිට්ස් වර්ග
සුප් වර්ග

Action Food Station Function

BBQ party
ආප්ප කොත්තු,
මොංගොලියන් පා‍ර්ටි
Special ඩම් බිරියානි
0702132533

🙏 කිරිබත්ගොඩ ප්‍රදේශයේ පැවති බණ ගෙදර පිංකම සඳහා ආදරයෙන් සූදානම් කළ ආහාර වේලක්.අප කෙරෙහි තැබූ විශ්වාසයට හදපිරි ස්තූතියි. ...
07/08/2026

🙏 කිරිබත්ගොඩ ප්‍රදේශයේ පැවති බණ ගෙදර පිංකම සඳහා ආදරයෙන් සූදානම් කළ ආහාර වේලක්.

අප කෙරෙහි තැබූ විශ්වාසයට හදපිරි ස්තූතියි. ❤️

රසය, පිරිසිදුකම සහ උසස් සේවාව සමඟ ඔබගේ බණ ගෙවල්, දානමය පිංකම්, උපන්දින උත්සව, විවාහ මංගල්‍ය සහ සියලුම විශේෂ අවස්ථා සඳහා ගුණාත්මක Catering සේවාවක් ලබාදීමට අපි සැමවිටම සූදානම්.

📞 Booking: 070 213 2533
WhatsApp

Lavish & Loving Star Catering

💛 අපගේ පාරිභෝගිකයින්ගේ වටිනා අදහස් අපගේ ලොකුම ශක්තියයි.මෙවැනි හෘදයාංගම ප්‍රතිචාරයක් ලබාදුන් ඔබට හදවතින්ම ස්තුතියි. 🙏❤️⭐ ...
29/07/2026

💛 අපගේ පාරිභෝගිකයින්ගේ වටිනා අදහස් අපගේ ලොකුම ශක්තියයි.

මෙවැනි හෘදයාංගම ප්‍රතිචාරයක් ලබාදුන් ඔබට හදවතින්ම ස්තුතියි. 🙏❤️

⭐ පාරිභෝගික ප්‍රතිචාර ⭐

💛 “ඔබගේ විශ්වාසය, අපගේ සාර්ථකත්වය”

“එක් දිනක කෙටි දැනුම්දීමකින් වුවද ඇණවුම භාරගෙන ඉතා ඉක්මනින් Quotation එක ලබා දුන්නා.”

“ආහාර ඉතාම රසවත් වූ අතර පැමිණි සියලුම දෙනාම ප්‍රශංසා කළා.”

“සේවාව ඉතාම වෘත්තීයමය, පිරිසිදු සහ පිළිවෙළකට සිදු කළා.”

“නියමිත වේලාවට සියල්ල ලබා දුන් අතර මිල ගණන්ද ඉතා සාධාරණයි.”

🙏 අපව විශ්වාස කර ලබාදුන් මෙම වටිනා අදහස් සඳහා හදවතින්ම ස්තුතියි.

අපගේ සේවාව පිළිබඳව ඔබ තැබූ විශ්වාසය ඉදිරියටත් වඩාත් රසවත් ආහාර සහ උසස් සේවාවක් ලබාදීමට අපට ශක්තියක්.

📞 070 213 2533 WhatsApp

Lavish & Loving Star Catering

🙏❤️ ගෞරවාන්විත අවස්ථාවක් සඳහා ආහාර සැපයීම.අද දින අවසන් කටයුතු අවසන් වීමෙන් අනතුරුව 70 දෙනෙකු පමණ සඳහා රාත්‍රී ආහාරය සාර්...
27/07/2026

🙏❤️ ගෞරවාන්විත අවස්ථාවක් සඳහා ආහාර සැපයීම.

අද දින අවසන් කටයුතු අවසන් වීමෙන් අනතුරුව 70 දෙනෙකු පමණ සඳහා රාත්‍රී ආහාරය සාර්ථකව සපයන ලදී.

මෙම අවස්ථාවේදී අපව විශ්වාස කර ආහාර සැපයීම භාරදුන් පවුලේ සැමට ස්තුතියි.

Lavish & Loving Star Catering ඔබගේ සියලුම අවස්ථා සඳහා විශ්වාසයෙන් යුතුව සේවය සපයයි.
0702132533
WhatsApp

🍛❤️ තවත් සාර්ථක Catering වැඩසටහනක්!Lavish & Loving Star Cateringඅද දින 100 දෙනෙකු සඳහා රසවත් දිවා ආහාරය සාර්ථකව සපයන ලදී...
27/07/2026

🍛❤️ තවත් සාර්ථක Catering වැඩසටහනක්!

Lavish & Loving Star Catering

අද දින 100 දෙනෙකු සඳහා රසවත් දිවා ආහාරය සාර්ථකව සපයන ලදී. 🙏

අපගේ ආහාරයේ රසය, ගුණාත්මකභාවය සහ සේවාව පිළිබඳව ලබාදුන් වටිනා ප්‍රශංසා සහ හොඳ ප්‍රතිචාර සඳහා හදවතින්ම ස්තුතියි. ඔබගේ විශ්වාසය අපගේ ලොකුම ශක්තියයි. ❤️

ඔබගේ බණ, දාන, අවමංගල්‍ය කටයුතු, උපන්දින සාද, කාර්යාලීය උත්සව, පවුල් සාද සහ සියලුම විශේෂ අවස්ථා සඳහා රසවත් සහ විශ්වාසනීය Catering සේවාවක් ලබා ගැනීමට අදම Lavish & Loving Star Catering සමඟ සම්බන්ධ වන්න.

📞 අදම ඔබගේ දිනය වෙන්කරවා ගන්න!
WhatsApp0702132533

🔥🥥 BBQ & ආප්ප Night Party 🥩🍤රසවත් BBQ එකක් එක්ක උණු උණුවේ හදන ආප්ප… 😍ඔබගේ Party එකට වෙනස්ම රසයක් සහ අමතක නොවන අත්දැකීමක්...
24/07/2026

🔥🥥 BBQ & ආප්ප Night Party 🥩🍤

රසවත් BBQ එකක් එක්ක උණු උණුවේ හදන ආප්ප… 😍
ඔබගේ Party එකට වෙනස්ම රසයක් සහ අමතක නොවන අත්දැකීමක්!

✨ Live BBQ Station
✨ Fresh Appa Station
✨ Chicken | Pork | Sausages | Seafood (අවශ්‍යතාව අනුව)
✨ උපන් දින සාද, Office Parties, Family Gatherings, Get Together සහ සියලුම විශේෂ අවස්ථා සඳහා.

📍 Lavish & Loving Star Catering
0702132533 WhatsApp
📞 අදම ඔබගේ දිනය වෙන්කරවා ගන්න!

“Great Food… Great Moments… Unforgettable Memories!” ❤️

Lavish & Loving Star Catering  සුහදශීලිව, ප්‍රනිත රසකින්, පිරිසිදු, ලස්සන, සිත් ඇද බැද ගන්නා අකාරයෙන් සැරසිලි කර ලස්සනම ...
22/07/2026

Lavish & Loving Star Catering

සුහදශීලිව, ප්‍රනිත රසකින්, පිරිසිදු, ලස්සන, සිත් ඇද බැද ගන්නා අකාරයෙන් සැරසිලි කර ලස්සනම උත්සවය අවස්තාවක්………,

️️️️️️
☎️ ))

0702132533 WhatsApp
☎️☎️

ඕනම උත්සවය අවස්තාවක් සදහා
කැම අනවුම් කිරිමට සුහදසීලී සෙවාවක් සමගින් අනර්ඝ පිරිසිදු අහාර වර්ග ,,,

Lavish & Loving
Star Catering

Super Buffet

* sri lankan party / ශ්‍රි ලංකන් පාර්ටි
* indian party / ඉන්දියන් පාර්ටි
* western party / වෙස්ටන් පාර්ටි
* chinese party / චයිනිස් පාර්ටි
* birthday party / බර්ත්ඩෙ පාර්ටි
* bites / බයිට්ස්
* soup / සුප්

* action cook party *

*(( BBQ party/ බාබකියු . *Mongoliyan party / මොන්ගොලියන් පාර්ටි .
* hoppers , kotthu Party / ආප්ප,කොත්තු පාර්ටි ))
* දාන ගෙවල්,,බන ගෙවල්,,බිග් ගර්ල් පාර්ටි ....,

(( action cook party සදහා මිල ගනන් වෙනස් වෙ ☎️ ))

(( ඩිලිවරි වලට ගානක් අයකරනු ලැබෙ * ))
(( 1 + පෙල්ට් එකෙ ගාන 800/= සිට ඉහලට හා මිල ගනන් කතා කර ගත හැකිය, / 50+ Pax සදහා [[ වෙටර් ]] සෙවාව නොමිලෙ ))

(( IDH , කොටිකාවත්ත , කොලොන්නාව....සහා රටෙ ඔනම තැනක ☎️ ))





















#රසවත්කෑම
#ආදරෙන්පිළිගන්වමු
#හැමඋත්සවයකටම






21/07/2026

🇯🇵❤️ Japan සිට පැමිණි අපගේ special guests වෙනුවෙන් delicious Dinner experience එකක් serve කරන්න ලැබීම අපිට ලොකු සතුටක්! 🍽️✨

හැම dish එකක්ම Quality, Taste & Love එක්කම සූදානම් කළේ ඔබ වෙනුවෙන්. ❤️

Thank you for choosing Lavish & Loving Star Catering.
ඔබගේ next function, family gathering, birthday party හෝ special event එකත් unforgettable food experience එකක් කරන්න අපි සූදානම්.

📞 Call us - 070 213 2533

“රසය පමණක් නොව… ඔබේ උත්සවයේ වටිනාකමත් අපි රැකගන්නෙමු ✨🍴Lavish & Loving Star Catering සමඟ ඔබේ විශේෂ අවස්ථාව අමතක නොවන අත්...
20/07/2026

“රසය පමණක් නොව… ඔබේ උත්සවයේ වටිනාකමත් අපි රැකගන්නෙමු ✨🍴
Lavish & Loving Star Catering සමඟ ඔබේ විශේෂ අවස්ථාව අමතක නොවන අත්දැකීමක් කරගන්න.”








Lavish & Loving Star Catering WhatsApp0702132533

14/07/2026

"❤️ මේ තමයි එකම පාරිභෝගිකයෙකුට 4 වැනි වතාවට ඉතාලියට යවන ආදරයෙන් හදපු කෑම. 🇮🇹✈️
😊
🍆 බටු මෝජු🥟 පපඩම් මික්ස්🦐 හාල් මැස්සෝ බැදුම

නැවත නැවතත් අපව විශ්වාස කරන ඔබට හදවතින්ම ස්තූතියි! 🙏❤️

Lavish & Loving Star Catering
0702132533 WhatsApp ගෙදර රස ලෝකයේ ඕනෑම තැනකට. 🌍

Address

153/1 Manikamulla Gothatuwa Angoda
Kotikawatta
10620

Telephone

+94702132533

Website

Alerts

Be the first to know and let us send you an email when Lavish & Loving Star Catering posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share