Cake by nadee

Call

Cake by nadee Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cake by nadee, Restaurant, temple Road, Kitulgala.

Butter icing tub cake🩷
22/10/2026

Butter icing tub cake🩷

♥️♥️
21/10/2026

♥️♥️

💚💚💚💚
16/10/2026

💚💚💚💚

😍😍😍මේකට චොකලට් බෝල්ස්, චොකලට් කෑලි සහ අයිසින් ඩෙකොරේෂන් දාලා තියෙනවා. 😍🎂Cake by NADEE 🍰 🍫 Chocolate Cup Cakes 🍫 Chocolat...
16/10/2026

😍😍😍
මේකට චොකලට් බෝල්ස්, චොකලට් කෑලි සහ අයිසින් ඩෙකොරේෂන් දාලා තියෙනවා. 😍🎂

Cake by NADEE 🍰 🍫 Chocolate Cup Cakes 🍫 Chocolate Tub Cake

🍫🤎 **Chocolate Lovers ලාට රසම රස ආරංචියක්!** 🤎

😍 චොකලට් අයිසින් පිරුණු Cup Cakes 🧁
🍫 Chocolate Balls එක්ක රසවත් Tub Cakes

ඔබේ ආදරණීයයන් වෙනුවෙන් රසවත් චොකලට් තෑග්ගක් තෝරාගන්න. ❤️

🎂 **Cake by NADEE**
📍 Temple Road, Kithulgala

📞 0718507523
📞 0702924741

ඔබේ ඇණවුම අදම වෙන්කරවා ගන්න! 💌

16/10/2026

✨ ඔබේ ජීවිතයේ සුන්දරම මතකයන් තවත් රසවත් කරන්න — Cake by Nadee ✨

ඔබේ ආදරණීයයන්ගේ උපන්දිනය, සංවත්සරය හෝ ඕනෑම විශේෂ උත්සවයක් අලංකාර කරන්න රසයෙන් සහ පෙනුමෙන් ඉහළම කේක් නිර්මාණයක් දැන් ඔබට කිතුල්ගලින් ලබාගත හැක. 🥰🎂

🎂Birthday Cakes

🎂Wedding Cakes & Structure cakes
🎂Engagement & Anniversary Cakes
🎂 Cupcakes & Jar Cakes
🎂Customized Cakes

•කේක් නිර්මාණයේ ඉහළම නිමාවක් ලබාදීම සඳහා කරුණාකර ඔබේ ඇණවුම් දින 3කට පෙර අප වෙත ලබාදීමට කාරුණික වන්න. ♥️🗓️✨
ප්‍රවාහන පහසුකම් (Delivery) නොමැති අතර, ඇණවුම් කරන ලද කේක් අපගේ ස්ථානයට පැමිණ ලබාගත යුතුය
📞 ඇණවුම් සහ විස්තර සඳහා දැන්ම අප හා සම්බන්ධ වන්න:♥️
📞 WhatsApp / ඇමතුම්: 0718507523 / 0702924741
Temple Road, Kithulgala.

කේක් කියන්නේ ඉතින් මට නම් පිස්සුවක් හිත නිවන භාවනාවක්  🎂❤️
06/10/2026

කේක් කියන්නේ ඉතින් මට නම් පිස්සුවක්
හිත නිවන භාවනාවක්
🎂❤️

Good morning 🌅
04/10/2026

Good morning 🌅

🤎🤎
03/10/2026

🤎🤎

🌈🎉 ලෝක ළමා දිනය වෙනුවෙන් පුංචි හිත්වලට විශේෂ සතුටක්! 🎉🌈🎂 1KG හෝ ඊට වැඩි කේක් එකක් අදම ඇණවුම් කරන්න…🎁 ඔබේ පුංචි දරුවා වෙන...
29/09/2026

🌈🎉 ලෝක ළමා දිනය වෙනුවෙන් පුංචි හිත්වලට විශේෂ සතුටක්! 🎉🌈

🎂 1KG හෝ ඊට වැඩි කේක් එකක් අදම ඇණවුම් කරන්න…
🎁 ඔබේ පුංචි දරුවා වෙනුවෙන් ලස්සන පොඩි තෑග්ගක් දෙන්න Cake by nadee සූදානම්🥰

ඔබේ ආදරණීය දරුවාගේ සිනහව තවත් ලස්සන කරමින්, රසවත් කේක් එකක් සමඟ ආදරණීය තෑග්ගක් 🎁 ✨

📅 මෙම විශේෂ දීමනාව ඔක්තෝබර් මාසය පුරාවටම පමණයි!

📍 කිතුල්ගල අවට පාරිභෝගිකයින් සඳහා පමණි

💬 Call / WhatsApp කර අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න!

📞 071 811 7523
📞 070 292 4741

🎂✨ Cake by nadee✨🎂
💖 පුංචි හිත්වලට සතුටක්… රසවත් කේක් එකක් සමඟ ආදරණීය පුංචි තෑග්ගක්! 🎁🌈

Good morning 💛
29/09/2026

Good morning 💛

Address

Temple Road
Kitulgala
71720

Telephone

+94702924741

Website

Alerts

Be the first to know and let us send you an email when Cake by nadee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category