The Tasty Kitchen

The Tasty Kitchen වස විස නැති - රස ගුණ ඇති
ගමේ රසට- අපේ තැනක්
(1)

සුභ නව වසරක් වේවා! 🎉✨May 2026 bring happiness, success, and delicious moments to you and your loved ones 💛Thank you for ...
01/01/2026

සුභ නව වසරක් වේවා! 🎉✨

May 2026 bring happiness, success, and delicious moments to you and your loved ones 💛

Thank you for choosing The Tasty Kitchen 🍽️

📍 Bandarawela, Sri Lanka

The Tasty Kitchen අපි දැන් බණ්ඩාරවෙල, දියතලාව, බදුල්ල අවට ඔයාලගේ කේක් ඇනවුම් බාර ගන්නවා. 🎂බටර් කේක්🎂චොක්ලට් කේක්🎂රිබන් ක...
29/11/2023

The Tasty Kitchen අපි දැන් බණ්ඩාරවෙල, දියතලාව, බදුල්ල අවට ඔයාලගේ කේක් ඇනවුම් බාර ගන්නවා.

🎂බටර් කේක්
🎂චොක්ලට් කේක්
🎂රිබන් කේක්
🎂කප් කේක්
🎂පොල් කේක්
ගෙන්වා ගන්න පුලුවන්.

ගෙදර අයට, යාලුවොන්ට වගේම ඔයා ආදරේ කරන ඕනිම කෙනෙක්ට මේ රසම රස කේක් තෑගි විදිහට යවන්න පුලුවන්.

ඇනවුම් කරන්න The Tasty Kitchen page එකට හෝ 076 567 3432 number එකට Whatsapp msg එකක් දන්න😋❤

❤️🤍Mother's Day🤍❤️        💐💐Free 💐💐        ❤ A winning gift parcel💚         May 17, 2023 💢      ❤️ Winners will be annou...
13/05/2023

❤️🤍Mother's Day🤍❤️

💐💐Free 💐💐

❤ A winning gift parcel💚


May 17, 2023 💢

❤️ Winners will be announced on the 17th at 9pm.You can visit our Testy Kitchen and get the reward.

✅ No purchase necessary to win
Follow the instructions below

😎 How to win 😎


▶️ Follow Tasty Kitchen page
▶️ Share this post
▶️Tag 5 friends
▶️Post short Mother's Day wishes for your mother in a comment below 🙃

Happy Mother's Day ❤️🤍

07/05/2023
The Tasty Kitchen 🇱🇰
14/04/2023

The Tasty Kitchen 🇱🇰

🙏 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව 2023 🙏
12/04/2023

🙏 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව 2023 🙏

"POSITIVITY AND GOOD VIBES, COURTESY OF THIS YUMMY BREAKFAST!"කෘතිම රසකාරක වලින් තොර නැවුම් අමුද්‍රව්‍ය යොදා ඉතා පිරිසිද...
12/04/2023

"POSITIVITY AND GOOD VIBES, COURTESY OF THIS YUMMY BREAKFAST!"

කෘතිම රසකාරක වලින් තොර නැවුම් අමුද්‍රව්‍ය යොදා ඉතා පිරිසිදුව නිවෙසේදී පිළියෙල කරගත් ආහාර දැන් ඔබට ඉතා සාධාරණ මිල ගණන් යටතේ The tasty kitchen වෙතින් ලබා ගන්න පුළුවන්,

ඔබත් අදම ඇනවුම් කර අපගේ ආහාරවල රස වෙනස විඳ ගන්න 😋

ඔබට අවශ්‍ය ඕනෑම මෙනු එකකට කෑම ටික හදලා පාර්සල් විදිහට ඔබට අවශ්‍ය තැනට ඩිලිවර් කරන්න දැන් අපි සුදානම් 🧑🏼‍🍳

ඔබේ ඇණවුම්ත් දැන්ම අපට ලබාදෙන්න 📞
place your order now for the delicious foods

🔊ඇල්ල බණ්ඩාරවෙල අවට ඔබගේ ඇණවුම් භාරගැනීම සිදු කෙරේ.

🔊 දුර අනුව Deliver ගාස්තු අය කෙරේ.

Hotline - 0765673432
0716562801

#උදෑසනආහාරය

#දිවාආහාරය #மதியஉணவு


🍽️ Today Order 🍽️එක පාරක් කෑම අරන් අයෙම වතාවක් අපි ගැන විශ්වාසය තියල කෑම ඕඩර් කරාම දැනෙන හැගීම 😍 මේ අද ඉඳිආප්ප ඇනවුම.(st...
07/04/2023

🍽️ Today Order 🍽️

එක පාරක් කෑම අරන් අයෙම වතාවක් අපි ගැන විශ්වාසය තියල කෑම ඕඩර් කරාම දැනෙන හැගීම 😍

මේ අද ඉඳිආප්ප ඇනවුම.
(string hoppers -1000)

ඔබත් අදම ඇනවුම් කර අපගේ ආහාරවල රස විඳ ගන්න 😋👩‍🍳

කෘතිම රසකාරක වලින් තොරව
නැවුම් අමුද්‍රව්‍ය යොදා ඉතා පිරිසිදුව නිවෙසේදී පිළියෙල කරගත් ආහාර ඔබ සඳහා ඉතා සාධාරණ මිල ගණන් යටතේ ලබා ගන්න පුළුවන්.

උත්සව අවස්ථා, විනෝද චාරිකා, දානමය පිංකම් වගේම පවුලේ අය එකතු වෙන රසවත් මොහොත තවත් රසවත් කරගන්න ඔබට අවශ්‍ය සියලුම ආහාර අපෙන් ඇණවුම් කළ හැක.

ඔබට අවශ්‍ය ඕනෑම කෑම වර්ගයක් අපගෙන් ඇණවුම් කළ හැක.

⭕rice and curry
⭕කිරිබත්
⭕තෝසෙ
⭕පිට්ටු
⭕රොටී
⭕නූඩ්ල්ස්
⭕සේවරි item ( රෝල්ස්, පැටිස්,සමෝසා, කට්ලට්,sandwich,පරිප්පු වඩේ, උළුදු වඩේ)
⭕පෑන් කේක්
⭕ ආප්ප, පැණි ආප්ප, චීස් ආප්ප
⭕බිත්තර රොටි
⭕ලැවරිය

ඔබේ ඇණවුමත් දැන්ම අපට ලබාදෙන්න 🤗
place your order now for the delicious foods

🔊 බණ්ඩාරවෙල, දියතලාව, ඇල්ල අවට ඔබගේ ඇණවුම් භාරගැනීම සිදු කෙරේ.
🔊 දුර අනුව Delivery ගාස්තු අය කෙරේ.

Hotline - 0765673432
0716562801

#උදෑසනආහාරය #காலைஉணவு #අවුරුදුකෑම

🍽 We are ready to serve you lunch   🍽කෘතිම රසකාරක වලින් තොර  නැවුම් අමුද්‍රව්‍ය යොදා ඉතා පිරිසිදුව නිවෙසේදී පිළියෙල කරගත...
21/03/2023

🍽 We are ready to serve you lunch 🍽

කෘතිම රසකාරක වලින් තොර නැවුම් අමුද්‍රව්‍ය යොදා ඉතා පිරිසිදුව නිවෙසේදී පිළියෙල කරගත් ආහාර දැන් ඔබට ඉතා සාධාරණ මිල ගණන් යටතේ The tasty kitchen වෙතින් ලබා ගන්න පුළුවන්

ඔබත් අදම ඇනවුම් කර අපගේ ආහාරවල රස වෙනස විඳ ගන්න 😋

ඔබට අවශ්‍ය ඕනෑම මෙනු එකකට කෑම ටික හදලා පාර්සල් විදිහට ඔබට අවශ්‍ය තැනට ඩිලිවර් කරන්න දැන් අපි සුදානම් 🧑🏼‍🍳

ඔබේ ඇණවුම්ත් දැන්ම අපට ලබාදෙන්න.
place your order now for the delicious foods

🔊ඇල්ල බණ්ඩාරවෙල අවට ඔබගේ ඇණවුම් භාරගැනීම සිදු කෙරේ.

🔊 දුර අනුව Deliver ගාස්තු අය කෙරේ.

දිවා ආහාරය සඳහා එදින උදෑසන ඇණවුම ලබාදීමට කාරුණික වන්න.
( අවම ආහාර ඇණවුම 5 )

Hotline - 0765673432
0716562801

#දිවාආහාරය #மதியஉணவு

🍽 We are ready to serve you breakfast  🍽ගුණාත්මක, පිරිසිදු,  කෘතිම රසකාරක, වර්ණක, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය නොයෙදූ දේශීය අම...
17/03/2023

🍽 We are ready to serve you breakfast 🍽

ගුණාත්මක, පිරිසිදු, කෘතිම රසකාරක, වර්ණක, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය නොයෙදූ දේශීය අමුද්‍රව්‍ය භාවිතා කර නිවසේදී සාදන කෑම වල රස දැන් ඔබටත් රස විඳින්න පුළුවන් 😋👩‍🍳

⭕ rice & curry
⭕කිරිබත්
⭕ඉඳිආප්ප
⭕පිට්ටු
⭕රොටී
⭕තෝසෙ
⭕ලැවරිය
⭕පෑන් කේක්
⭕උලුදු වඩේ
⭕පරිප්පු වඩේ

ඔබේ ඇණවුම්ත් දැන්ම ලබාදෙන්න🤗
place your order now for the delicious foods

🔊ඇල්ල බණ්ඩාරවෙල අවට ඔබගේ ඇණවුම් භාරගැනීම සිදු කෙරේ.
🔊 දුර අනුව ඩිලිවරි ගාස්තු අය කෙරේ.

උදෑසන ආහාරය සඳහා පෙර දින රාත්‍රියේ ඇණවුම ලබාදීමට කාරුණික වන්න.
( අවම ආහාර ඇණවුම 5 )

Hotline - 0765673432
0716562801

#උදෑසනආහාරය #காலைஉணவு

Address

Kinigama
Kinigama
90100

Telephone

+94765673432

Website

Alerts

Be the first to know and let us send you an email when The Tasty Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Tasty Kitchen:

Share

Category