Upland Cakes

Upland Cakes Premium Quality We specialize in shaped cakes or crazy designs or traditional round or square. We also design spectacular tiered wedding cakes.
(1)

We have a broad selection of cakes available for your requirements. Our large selection of cakes has been developed over the years to give us design ideas to make your cake fit the occasion perfectly. Celebrate your special day with a beautiful and delicious cake from Upland Cakes, Sri Lanka

අප්ලන්ඩ් කේක් අපි අතින් නිර්මාණය උනු ස්ට්‍රෝබෙරි වලින් හැඩ උන ලස්සනම ලස්සන කේක් එක..
12/05/2026

අප්ලන්ඩ් කේක් අපි අතින් නිර්මාණය උනු ස්ට්‍රෝබෙරි වලින් හැඩ උන ලස්සනම ලස්සන කේක් එක..

ඔන්න මේ අවුරුද්දෙත් එයාලා වෙනුවෙන් අපෙන් ගිය ලස්සනම ලස්සන රසම රස අවුරුදු කේක් එක...❤️තාම අවුරුදු ඉවර නෑ හොදේ...🤭සුබම සුබ...
09/05/2026

ඔන්න මේ අවුරුද්දෙත් එයාලා වෙනුවෙන් අපෙන් ගිය ලස්සනම ලස්සන රසම රස අවුරුදු කේක් එක...❤️

තාම අවුරුදු ඉවර නෑ හොදේ...🤭

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා Technologies ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුලු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම 🙏

හායි..............ඔන්න ළමයි මගේ ෆෝන් එක ආයෙත් වැඩ හොදේ...අපේ පුංචි පැටියගේ පිහිටෙන් දෙවෙනි පාරටත් මට ෆෝන් එකට හරි ලස්සන ...
09/05/2026

හායි..............

ඔන්න ළමයි මගේ ෆෝන් එක ආයෙත් වැඩ හොදේ...අපේ පුංචි පැටියගේ පිහිටෙන් දෙවෙනි පාරටත් මට ෆෝන් එකට හරි ලස්සන ගාණක් දීලා display දාන්න උනා..
ඉතිම් පහුගිය ටිකේ මාව Contact කර ගන්න ඔයාලා ඒ ගත්ත මහන්සියට තැන්ක්‍යු..🥹🙏
මොකද හිතට සතුටක් ආවා අමහර අය මගේ හස්බන්ඩ්ව Contact කරලත් මට ඕඩර්ස් දුන්න එකට....🫶

එහෙනම් ෆෝන් එක නැති දවස් වල මට ආව ඕඩර්ස් වල කේක් ෆොටෝ ටිකෙන් ආයෙත් හම්බෙමු..😊👍❤️🎂

ක්ලාස් ළමයෙක්ගේ වැඩක්..❤️
23/04/2026

ක්ලාස් ළමයෙක්ගේ වැඩක්..❤️

සුබ උපන්දිනයක් උදාන්‍යා දුව...🫶1kg රිබන් කේක් එකකින් හදපු තවත් ලස්සන princess theme කේක් එකක්..❤️
23/04/2026

සුබ උපන්දිනයක් උදාන්‍යා දුව...🫶

1kg රිබන් කේක් එකකින් හදපු තවත් ලස්සන princess theme කේක් එකක්..❤️

මේ අවුරුදේ සෙට් එක ❤️❤️❤️❤️
23/04/2026

මේ අවුරුදේ සෙට් එක ❤️❤️❤️❤️

Happy Birthday   ❤️
23/04/2026

Happy Birthday ❤️

අවුරුදු කේක්  කුමරි...❤️❤️
21/04/2026

අවුරුදු කේක් කුමරි...❤️❤️

ලැබුවා වූ සිංහල - හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සුබ අලුත් අවුරුද්දක්ම වේවා......! 🌞Wishing y...
14/04/2026

ලැබුවා වූ සිංහල - හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සුබ අලුත් අවුරුද්දක්ම වේවා......! 🌞

Wishing you a very happy and blessed Sinhala and Tamil New Year. May this new year bring you happiness and prosperity......! 🌞
இனிய புத்தாண்டு நல்வாழ்துக்கள்.....!🌞

ඉතාලියේ ඉන්න එයාගේ ආදරණීය බිරිඳ වෙනුවෙන් අපි අරන් ගිය රසම රස කේක් එකයි, තෑගියි ❤️ඔයත් ඉන්නේ ලංකාවේ නෙමෙයි නම් ආදරණීයන් ව...
11/04/2026

ඉතාලියේ ඉන්න එයාගේ ආදරණීය බිරිඳ වෙනුවෙන් අපි අරන් ගිය රසම රස කේක් එකයි, තෑගියි ❤️

ඔයත් ඉන්නේ ලංකාවේ නෙමෙයි නම් ආදරණීයන් වෙනුවෙන් මෙහෙම තෑගි ඔයා වෙනුවට ලස්සන රස කේක් එක්ක තෑගි යවන්න.

කතා කරන්න අපිට...👍
ඩිලිවරි පහසුකම් ඇත 🚗
0767642474
0727642474
0707642474

Address

116/18, Geekiyana Mawatha, Kudamaduwa Road, 14th Mile Junction

10300

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00

Telephone

+94767642474

Alerts

Be the first to know and let us send you an email when Upland Cakes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Upland Cakes:

  • Want your business to be the top-listed Restaurant?

Share