02/05/2025
Hiii මගේ රත්තරං යාළුවනේ......🥰
Thika's kitchen වෙතින් තාම කෑම වේලක් කාලා බැලුවේ නැද්ද.....
how saaaad....
කාලා බලන්න ආස හිතෙයි....😘
සාදාරණ ගාණට උසස් තත්වයේ සුපිරිසිදු ආහාර වේලක් ඔබේ නිවසට ගෙන්වා ගන්න දැන්ම අපිත් එක්ක සම්බන්ධ වෙලා බලන්න ...
ඩිලිවරි ගාස්තු නෑ ඕඩර් ටික ආවම කෑම එක ලගටම එනවා. ඔයාලා හැමෝම රසවිදලා බලන්න.......😘
දන්නවනේ.......🤠
අපෙන් කෑවොත් පිට යන්නෑ පිටින් කෑවොත් අපි දන්නෑ....😅
ඔන්න එහෙනම් ඔයාලා කැමති එකක් බලලා තියාගන්න ඉක්මණටම ඕඩර් දාන්න දිනයක් දාන්නම්
(portion ගණන ඔයාලා කැමති විදිහට customize කරගන්න පුලුවන්.....)
යන ගමන් පේජ් එකටත් ලයික් එකක් දාගෙන යන්න...🤗
මෙන්න අපේ menu එක....♨🤗