Happy Tummy

Happy Tummy Top Rated Burger Restaurant

07/12/2022
04/07/2021
21/04/2021

අඟහරු මතට යැවූ Ingenuity යානය මිනිසා විසින් පෘථිවියෙන් එපිට ගුවන් ගත කල ප්‍රථම යානය ලෙස තම ප්‍රථම පියාසැරිය සිදු කරයි

අඟහරු මතට යැවූ Ingenuity යානය මිනිසා විසින් පෘථිවියෙන් එපිට ගුවන් ගත කල ප්‍රථම යානය ලෙස තම ප්‍රථම පියාසැරිය සිදු කරයි
NASA වෙතින් අඟහරු වෙත යැවුනු Ingenuity හෙලිකොප්ටර් එක පසුගිය සඳුදා දින (19/04/2021) සාර්ථකව ගුවන්ගත කිරීමට සමත් වූවා. මෙම පියා සැරිය පරීක්ෂණ පියාසැරියක් වූ අතර එහිදී මීටර් තුනක ඉහළකට එසවීම සිදු වුනා. මෙම අත් හදා බැලීමේ පියාසැරි වාරයේදී ඉහළට එසැවුණු Ingenuity විසින් ලබා ගත දත්ත සහ ඡායාරූපයන් පෘථිවියට එවීමද සිදු කරනු ලැබුවා.

Jet Propulsion Laboratoryහි සේවය කරන ඉජිනේරුවෙකු විසින් මේ පිලිබඳව ප්‍රකාශ කර ඇත්තේ Altimeter හරහා Ingenuity විසින් එවන ලද දත්ත වලින්, පෘථුවිය විසින් වෙනත් ග්‍රහලෝකයක ප්‍රථම වරට කරන ගුවන් පියාසැරිය සිදු කරනු ලැබූ බවයි.

"Altimeter data confirms that Ingenuity has performed its first flight - the first flight of a powered aircraft on another planet,"
මීට අමතරව Perseverance rover එක හරහා එවන ලද කුඩා වීඩියෝ ක්ලිප් එකක් මඟින් Ingenuity යානය අඟහරු මත මීටර් තුනක උඩකට පියාසර කර නැවත අඟහරු මතට ගොඩ බෑම නැරඹීමට හැකියාව ඇත. මීට අමතරව Ingenuity හරහා එය පියාසැරිය ආරම්භ කරන විට එවන ලද ඡායාරූප හරහා අඟහරු මතට එහි සෙවනැල්ල වැටී ඇති ආකාරය පෙනී යන අතර තවමත් Ingenuity හරහා ලැබී ඇත්තේ කළු සුදු ඡායා රූප පමණි

මේ පියාසැරියෙන් අනතුරුව, මෙමම් ව්‍යාපෘතියේ ප්‍රධාන ඉංජිනේරු ලෙස කටයුතු කරන MiMi Aung විසින් ප්‍රකාශ කර ඇත්තේ "මිනිසා විසින් වෙනත් ග්‍රහලෝකයක rotorcraft එකක් පියාසැරි කල බව අපට දැන් පැවසිය හැකියි" ලෙසිනි.

"We can now say that human beings have flown a rotorcraft on another planet!"

එම ප්‍රකාශයට අමතරව ඇය විසින් තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ දිගු කාලයක් පුරාවට අප විසින් රයිට් සහෝදරයන්ගේ අඟහරු මත පියාසැරියක් සිදු කිරීම පිළිබදව කතා කල අතර, මේ තියෙන්නේ ඒ අවස්ථාව යනුවෙනි.

"We've been talking so long about our Wright brothers' moment on Mars, and here it is,"
ලොව ප්‍රථම ගුවන් පියාසැරිය 1903දී Kitty Hawk, North Carolina ප්‍රදේශයේදී රයිට් සහෝදරයන් විසින් සිදුකල අතර, එම ගුවන් යානයේ කුඩා කොටස Ingenuity හි ඇතුලත් කර ඇත්තේ ඔවුන්ට කරන ලද ගෞරවයක් වශයෙනි.

27/10/2020

ඔබගේ PC එකේ Windows 10 Professional තාම activate කරලා නැද්ද? තාම Crack කරලද පාවිච්චි කරන්නෙ?

🔥 Microsoft Windows 10 Pro Professional 32bit/64bit Key 🔥
🅿️ Price - Rs. 1950
🔑Genuine License Keys
💼You will get original update from Microsoft
📨Instant delivery via email
💯Money - Back guarantee
💵Payment - Bank transfer,

⚙️These are digital license there is no physical delivery, once you order the products, we will deliver the key via an email.

✅Why to buy from us ?
Simply because we are the best in this business, Unlike the other sellers, we care about our costumers more, we are not just trying to sell you something and stop answering you, we try more to make our costumers feel safe and happy, we offer the best service, the fastest delivery, and 100% guarantee if the software didn't work

21/09/2020

Here we’re back with a new collection♥️
Visit us & hit the like button🙏

https://www.facebook.com/bellefille93/

La Bellefille is an online clothing store in Srilanka. We provide modern fashionable ladies & gents clothing items as retail & wholesale.

17/09/2020

Big Offer 🔑 Big Deal
Your Office Package is not Activated ?
Try Our Low Price Activation Key....
One Time Offer
Microsoft Office professional 2019.

Just 1190 LkR Only.

Call Us | Inbox Us
Whatsap | 0718479288

07/09/2020

අවම මිලකට Lifetime Genuine Windows 10 Pro License Key එකක් lifetime warranty එකකුත් එක්ක ලබා ගන්න. ලංකාවෙ අඩුම මිල
Rs 2199/- ක් පමණයි.
crack කරන්නෙ නැතුව,ලෙඩ නැතුව, බය නැතුව Genuine OS භාවිතා කරන්න
Call now 0761059288

31/08/2020

Operating System එක Crack ද?
ඔයාගේ Data safe කියලා Sure ද?
ඇයි Risk එකක් ගන්නේ?
අවම මුදලකට Genuine Windows 10 Pro අපෙන්.
Contact us now.

27/08/2020

Address

350/B, Hunupitiya Road , Aluth Para, Dalugama
Kelaniya

Opening Hours

Monday 10:00 - 12:00
Tuesday 10:00 - 12:00
Wednesday 10:00 - 12:00
Thursday 10:00 - 12:00
Friday 10:00 - 12:00
Saturday 10:00 - 12:00
Sunday 10:00 - 12:00

Telephone

+94778025792

Alerts

Be the first to know and let us send you an email when Happy Tummy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Happy Tummy:

Share