Cinnamon Cafe

Cinnamon Cafe We are here to deliver some good taste of drink varieties and fast food to fulfill your appetite.

04/06/2023

Thank you 400 Followers ❤️❤️❤️❤️

Good Morning ළමයි. ✅Today Specialළමායි. ඔයාලා මේ item එකට නමක් යෝජනා කරන්න බලන්න. මේ වගේ specail කෑම කන්න නම් ඔයාලා එන්...
03/06/2023

Good Morning ළමයි.

✅Today Special

ළමායි. ඔයාලා මේ item එකට නමක් යෝජනා කරන්න බලන්න. මේ වගේ specail කෑම කන්න නම් ඔයාලා එන්න ඕනි කොහෙටද? Cinnamon Cafe

Call us (076) 243 8596

Email us - [email protected]

Cinnamon Cafe
ඊරියවැටිය පාර,
කිරිබත්ගොඩ.
Thilakawardana textiles car parking ළග.

Location - Cinnamon Cafe
https://maps.app.goo.gl/nRH8vaqaxQ33mVC59?g_st=ic

Instagram - https://instagram.com/cinnamon.cafe_?igshid=MmIzYWVlNDQ5Yg==

Good Morning යාළුවෝ හැමෝටම. ✅Birthday Cake Orderඔන්න ළමයි අපිට ඊයේ දවසේ ලැබුනු Chocolate Cake Order එක. අපේ පුංචි Cinnam...
01/06/2023

Good Morning යාළුවෝ හැමෝටම.

✅Birthday Cake Order

ඔන්න ළමයි අපිට ඊයේ දවසේ ලැබුනු Chocolate Cake Order එක. අපේ පුංචි Cinnamon Cafe shop එකටම හොයාගෙන ඇවිත් අපිව විශ්වාස කරලා බාර දුන්නු order එකක් නිසා පොඩි discount price එකක් අපි ලබා දුන්නා ඒ වෙනුවෙන්. Cake එක නම් Bihandu කියන පැංචට තමයි. අනේ අපි ටිකක් busy නිසා post එක දාන්න පරක්කු වුනාට sorry ළමයි. එහෙනම් ඔයාලත් ඔයාලගේ හිතේ තියෙන cake design එක කරගන්න එන්න අපි ළගට.

Call us (076) 243 8596

Email us - [email protected]

Cinnmon cafe,
ඊරියවැටිය පාර,
කිරිබත්ගොඩ.
Thilakawardana textiles car parking ළග.

Location - Cinnamon Cafe
https://maps.app.goo.gl/nRH8vaqaxQ33mVC59?g_st=ic

Instagram - https://instagram.com/cinnamon.cafe_?igshid=MmIzYWVlNDQ5Yg==

Hello යාළුවනේ. ✅ Birthday Cake මෙන්න ළමයි අපි අද චූටිම චූටි පැටියෙක්ට හදලා දුන්න ලස්සනම ලස්සන රසම රස cake එක. මේක ලස්සනට...
30/05/2023

Hello යාළුවනේ.

✅ Birthday Cake

මෙන්න ළමයි අපි අද චූටිම චූටි පැටියෙක්ට හදලා දුන්න ලස්සනම ලස්සන රසම රස cake එක. මේක ලස්සනට කරලා දෙන්න වගේම පිරිසිදුකම රැකගන්න අපි ගොඩක් පරිස්සම් වුනා ළමයි. ඔයාලත් ඔයාලගේ ඕනෑම occasional වැඩකට cake එකක් අපිට කියලා හදා ගන්න කැමැති නම් අපි ලැහැස්තා ඔයාලගේ විශ්වාසය ඒ විදියටම රැක දෙන්න. එහෙනම් කතා කරන්න අපිට. නැතිනම් comment එකක් දාන්න අපි ඔයාව සම්බන්ධ කර ගන්නම්.

Call us (076) 243 8596

Email us - [email protected]

Cinnamon Cafe
ඊරියවැටිය පාර,
කිරිබත්ගොඩ.
Thilakawardana textiles car parking එක පහළ.

Location - Cinnamon Cafe
https://maps.app.goo.gl/TzzgJbDzD8KBGxk38?g_st=ic

Instagram - https://instagram.com/cinnamon.cafe_?igshid=MmIzYWVlNDQ5Yg==

Good Morning යාළුවනේ. ✅ Birthday Cake with Strawberries ඔන්න ළමයි අදත් අපිට ආවා birthday cake order එකක්. මේක නම් ඇත්තටම...
20/05/2023

Good Morning යාළුවනේ.

✅ Birthday Cake with Strawberries

ඔන්න ළමයි අදත් අපිට ආවා birthday cake order එකක්. මේක නම් ඇත්තටම ඔයාලට පේනවා වගේ ලස්සනයි සහ රසයි. මේ cake design එකට නම් පොඩ්ඩක් වියදම අනික් cake design වලට සාපේක්ෂව ටිකක් වැඩියි. Quality එක ගැන ඔයාලා දන්නවා නේ. අපි quality එක ගැන වග වෙන්නම්. එහෙනම් ඔයාලටත් order එකක් දෙන්න ආසයි නම් අපිව contact කර ගන්න.

Cinnamon Cafe
ඊරියවැටිය පාර,
කිරිබත්ගොඩ.
Thilakawardana textiles car parking ළග.

Call us (076) 243 8596

Email us - [email protected]

Location - Cinnamon Cafe
https://maps.app.goo.gl/cYk6UKdRHdi6SVNW6?g_st=ic

Instagram - https://instagram.com/cinnamon.cafe_?igshid=NTc4MTIwNjQ2YQ==

Good Morning යාළුවෝ හැමෝටම. ✅Bride to Be occasional Cake ඔන්න අද නම් special ම special cake එකක් design කරා ළමයි. නුදුරු...
18/05/2023

Good Morning යාළුවෝ හැමෝටම.

✅Bride to Be occasional Cake

ඔන්න අද නම් special ම special cake එකක් design කරා ළමයි. නුදුරු කාලයේදි විවාහපත් වෙන්න ඉන්න ලස්සනම ලස්සන ගැහැණු ළමයෙක්ට තමයි අපි මේක design කරේ. ටිකක් charm design එකක් වුනත් මේක හදන්න නම් සෑහෙන්න මහන්සි වෙන්න වුනා. කෙහොම හරි අන්තීමට qulity cake එකක් අපි ඒ ළමයා වෙනුවෙන් කරා ළමයි. ඔයලත් අපිට කියලා cake එකක් හදා ගන්න ආස නම් අපිව contact කර ගන්න. නැත්තම් පොඩි comment එකක් දාන්න.

Call us (076) 243 8596

Email - [email protected]

Cinnamon Cafe
ඊරියවැටිය පාර,
කිරිබත්ගොඩ.
Thilakawardana textiles car parking එක ළග.

Location - Cinnamon Cafe
https://maps.app.goo.gl/cYk6UKdRHdi6SVNW6?g_st=ic

Instagram - https://instagram.com/cinnamon.cafe_?igshid=NTc4MTIwNjQ2YQ==

Good afternoon යාළුවනේ. ✅Birthday Cake ඔන්න අද අපි චූටි බබෙක් ගේ උපන් දිනය සමරන්න ලස්සනම ලස්සන cake එකක් design කරා ළමයි...
16/05/2023

Good afternoon යාළුවනේ.

✅Birthday Cake

ඔන්න අද අපි චූටි බබෙක් ගේ උපන් දිනය සමරන්න ලස්සනම ලස්සන cake එකක් design කරා ළමයි. අනේ ඒ චූටි බබා හරිම ආසයිලු dolls ලට. ඉතින් අපි ඒකට match වෙන්න තමයි මේ design එක කරේ. ඔයලාත් ඔයාලගේ පොඩ්ඩගේ birthdays cake එක අපිට order එක දීලා කරන්න ආසයි නම් අපිව සම්බන්ධ කර ගන්න. අපි ඔයාලාගේ විශ්වාසය ඒ විදියටම රැකගෙන පිරිසිදුව quality එකට cake එක කරලා දෙන්නම්.

Call us (076) 243 8596

Email us - [email protected]

Cinnamon Cafe
ඊරියවැටිය පාර,
කිරිබත්ගොඩ.
Thilakawardana textiles car parking ළග.

Location - Cinnamon Cafe
https://maps.app.goo.gl/cYk6UKdRHdi6SVNW6?g_st=ic

Instagram - https://instagram.com/cinnamon.cafe_?igshid=NTc4MTIwNjQ2YQ==

Good morning හැමෝටම. මෙන්න අද අපිට ආව cake order එකක්. පොඩි occasion එකකට නම් තමයි design කරේ. ඔයාලා කැමැති නම් ඔයාලගේ ඕ...
15/05/2023

Good morning හැමෝටම.

මෙන්න අද අපිට ආව cake order එකක්. පොඩි occasion එකකට නම් තමයි design කරේ. ඔයාලා කැමැති නම් ඔයාලගේ ඕනෑම special day එකකට අවශ්‍ය cake එක ඔයාලා ඉල්ලන විදියටම design කරලා දෙන්න අපිට පුළුවන්. අපිව සම්බන්ධ කර ගන්න links පහළ දාන්නම්.

Cinnamon Cafe
ඊරියවැටිය පාර,
කිරිබත්ගොඩ.
Thilakawardana Textiles car parking එකේ ඉදන් ඇවිදින දුර.

Call us (076) 243 8596

Email - [email protected]

Location - Cinnamon Cafe
https://maps.app.goo.gl/cYk6UKdRHdi6SVNW6?g_st=ic

Instagram - https://instagram.com/cinnamon.cafe_?igshid=NTc4MTIwNjQ2YQ==

Good Morning ළමායි. මෙන්න අද අපිට ලැබුන order එකක්. ඔයාලත් මේ වගේ cake එකක් design කර ගන්න නම් අපිව contact කර ගන්න. අපි...
13/05/2023

Good Morning ළමායි.

මෙන්න අද අපිට ලැබුන order එකක්. ඔයාලත් මේ වගේ cake එකක් design කර ගන්න නම් අපිව contact කර ගන්න. අපි ලස්සනට පිරිසිදුව cake එක කරලා දෙන්නම්.

Cinnamon Cafe
ඊරියවැටිය පාර,
කිරිබත්ගොඩ.
Thilakawardana Textiles car parking එකේ ඉදන් ඇවිදින දුර.

Call us (076) 243 8596
Email us - [email protected]

Location - Cinnamon Cafe
https://maps.app.goo.gl/cYk6UKdRHdi6SVNW6?g_st=ic

Instagram - https://instagram.com/cinnamon.cafe_?igshid=NTc4MTIwNjQ2YQ==

Address

657/E1, Eriyawetiya
Kelaniya

Opening Hours

Monday 07:00 - 19:00
Tuesday 19:00 - 19:00
Wednesday 07:00 - 19:00
Thursday 07:00 - 19:00
Friday 07:00 - 19:00
Saturday 07:00 - 19:00
Sunday 07:00 - 19:00

Telephone

+94762438596

Website

Alerts

Be the first to know and let us send you an email when Cinnamon Cafe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Cinnamon Cafe:

Shortcuts

Share