Madu food

Madu food Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Madu food, Restaurant, Rambukkana, Kegalle.
(10)

25/08/2026

ඔන්න ගොඩක් කාලයකින් අපි නැවතත් පැමිණෙමින් සිටිමු,, #හන්තාන

🍰✨ අපි නැවතත් පැමිණෙමින් සිටිමු! ✨🍲කාලයක් නිහඬව සිටියත්, අපේ රසයත්… අපේ ආදරයත්… ඔබ වෙනුවෙන් කරන අපේ ගමනත් නතර වෙලා තිබුණ...
22/08/2026

🍰✨ අපි නැවතත් පැමිණෙමින් සිටිමු! ✨🍲

කාලයක් නිහඬව සිටියත්, අපේ රසයත්… අපේ ආදරයත්… ඔබ වෙනුවෙන් කරන අපේ ගමනත් නතර වෙලා තිබුණේ නැහැ. ❤️

අපේ රසවත් ආහාර, රසකැවිලි සහ ගෙදර හැදූ විශේෂ රසයන් සමඟින් Madu Foods නැවතත් ඔබ අතරට පැමිණීමට සූදානම්! 🥰

🌿 ගුණාත්මක අමුද්‍රව්‍ය
🍴 ආදරයෙන් සකස් කරන රස
❤️ ඔබේ ආදරය අපේ ශක්තිය

ඉතින්… අපිත් එක්ක නැවතත් එකතු වෙන්න.
අලුත් රසයන්, අලුත් නිර්මාණයන් සහ අලුත් ගමනක් සමඟින්… 🌸

Madu Foods – රසයත්, ආදරයත් එකට. ❤️

දිරියෙන් ,,ජීවිතය ජයගන්න,වෙහෙසෙන,බෝසත් පුතෙක් ගැනයි මේ කතාව,මේ කතාව මම පටන් ගන්නේ තිරප්පනේ ප්‍රදේශයෙන්,ඔයාලට පේනවා ඇති ම...
05/08/2026

දිරියෙන් ,,ජීවිතය ජයගන්න,වෙහෙසෙන,බෝසත් පුතෙක් ගැනයි මේ කතාව,මේ කතාව මම පටන් ගන්නේ තිරප්පනේ ප්‍රදේශයෙන්,ඔයාලට පේනවා ඇති මේ පල්ලේ ඉන්න පුතයි අම්මයි,මේ පුතාගේ ඉගෙනීම් වැඩ කටයුතු වලට,මේ අම්මත් එක්ක කොලකඳ විකුණනවා රොටී විකුණනවා,ඉතින් මේ චූටි ලස්සන කඩේ තියෙන්නේ,තිරප්පනේ අනුරාධපුර පාරේ,,මං වැඩි විස්තර කියන්න යන්නේ නෑ,ඔයාලට පුළුවන් අනුරාධපුරේ යනවා නම් අනිවාර්යෙන්ම මේ පාරෙන් නතර වෙලා මේ පුංචි කඩෙන්,කොළ කැඳ වීදුරුවක් සහ රසම රස රොටි කෑල්ලක් කන්න,,ඉතින් ඒ පුංචි පවුලට පොඩි හරි අත්වැලක් වෙන්න,දිරියෙන් නැගිටින තවත්,රටට දායාද කරන්න පුළුවන් තරුණයෙක්,, ඉතිං අද දවසම අපේ Gangasiripura Dhammaloka Thero ඇතුළු අපේ කණ්ඩායම,mom a son.ඒ ලස්සන පුංචි කඩේ ගාව ඉන්නවා,,ඔයාලගෙනුත් මම ආදරණීය ඉල්ලීමක් කරනවා ඔයාලත් අනුරාධපුරේ යන කෙනෙක් නම් මේ ලස්සන කඩේ ළඟින් නතර වෙලා අනිවාර්යෙන්ම,,මේ පුංචි පවුලට සහයෝගයක් දෙන්න කියලා,ඉතිං ඒඉතින් ඒ පුතාගේ පේජ් එක මම පල්ලෙන් මේෂන් කරන්නම් ඔයාලා අනිවාර්යෙන්ම ෆලෝ කරලා සහයෝගයක් දෙන්න, . ,

31/07/2026

අපි හිතුවටත් වඩා හොඳට මෙම වැඩසටහන,,කරගන්න ශක්තිය ධෛරයය ලැබුණා,

සුභ දවසක් හැමෝටම,,,
31/07/2026

සුභ දවසක් හැමෝටම,,,

29/07/2026
29/07/2026

Sadagiri sa maha wiharaya ,,,hanthana

දෙරණාභි වන්දනා ඇසළ පොහෝ දිනසදගිරිසෑය හන්තාන
29/07/2026

දෙරණාභි වන්දනා
ඇසළ පොහෝ දින
සදගිරිසෑය හන්තාන

27/07/2026

ඔයාලත් එන්න ඇසළ පෝයට,,,සිල් ගන්න,, #හන්තාන

Good morning ...
26/07/2026

Good morning ...

Address

Rambukkana
Kegalle
71016

Website

Alerts

Be the first to know and let us send you an email when Madu food posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category