11/07/2023
M.K. Food Store එකෙන් ඔයාලට ගන්න පුළුවන් Food item ----------------------------
✨️ Deep fried sprats (හාල්මැස්සන් බැදුම) මෙන්න මේ food item එකට හාල්මැස්සෝ විතරක් නෙමෙයි ඕනම කරවල වර්ගයක් දාලා හදාගන්න පුළුවන්. ඒක ඔයලා කැමති විදිහට customize කර ගන්න පුළුවන් 😍
✨️ Deep fried potatoes (අල බැදුම) මේක ටිකක් වෙනස් විදියකට හදන අල බැදුමක්. ඔයාලට අරන් රස බලන්න පුළුවන් 🙂
✨️ Fried peanuts නිකන්ම රටකජු කන්නේ නැතුව මෙන්න මේ special fried peanuts එක අරන් බලන්නකෝ....
✨ ️Fried peanuts mixture ඇත්තටම කිව්වොත් මේකට ingredients පහ හයක්ම add කරලා තියෙන්නේ.
✨ ️ Deep fried cuttlefish mixture මේක අපේ store එකේ තියෙන special food item එකක් 🤗. මේකට තව ඉස්සෝ වගේ දේවල් add කරගන්න පුළුවන්. ඔයාලට කැමති විදිහට customize කර ගන්න පුළුවන්
✨️ Deep fried sprats and peanuts mixture මේක ගැන කිව්වොත් ඉතින් මේක අරන් කාලම බලන්න ඕන food item එකක්. ඇත්තටම මේක රසයි. 😍
✨️ Chilly Paste මේක ඉතින් කූනිස්සෝ දාලා හදන්නත් පුළුවන් නොදා හදන්නත් පුළුවන් හී.... ඒක ඉතින් ඔයාලා තමයි කියන්න ඕන 🙂
✨️ මුරුක්කු කන්න කැමති ඕනම කෙනෙක්ට කෑම පෙට්ටියක් පිරෙන්නම මුරුක්කු ගන්නත් පුළුවන්.
✨️ මාශ්මිලෝස් lovers ලා ඉන්නවානම් ඔන්න ඉතින් එයාලටත් මදිනොකියන්න මාශ්මිලෝස් දෙනවා...
✨️ තව නෙල්ලි අච්චාරු 😍 ඒකේ රස නම් අපේ හොස්ටල් එකේ යාළුවෝ හොඳටම දන්නවා 🤗
✨ මේ කෑම ජාති ඕනම එකක් රුපියල් 1500/= ඔයාලට කැමති තැනකට delivery කරනවා. ඉතින් ඔයාලත් කැමති නම් අදම අපෙන් මේ food item සදහා oder එකක් දාන්න. 😍
ඔයාලට කැමති විදිහට මේ කෑම customize කර ගන්නත් පුළුවන් හොදේ. 🤗
ඔයාලට මේ FOOD ITEM එකතු කරලා 🎁 යවන්නත් පුළුවන් හොදේ. BIRTHDAY එකකට GIRL කෙනෙක්ට හරි BOY කෙනෙක්ට හරි ටිකක් වෙනස් විදිහේ 🎁 එකක් දෙන්න ඕන කියලා හිතුනොත් ඔන්න අපේ FOOD STORE එකේ FOOD ITEM බලන් ඉන්නවා එයාලව surprise කරන්න. 😍
ගොඩක් ස්තූතී.............. 💖😘