Ashi's Kitchen

Ashi's Kitchen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ashi's Kitchen, Food Delivery Service, 55/Middeniya Road, Meemanakoladeniya, Katuwana.

18/07/2025
05/07/2025

කාලෙකට ඉස්සර හීන දැක්ක ජීවිතේ ලස්සනම දවස් වල තමයි අද අපි මේ ජීවත් වෙන්නේ ...

28/06/2025

ජීවිතේ කියන්නේ රෝස මල් යහනාවක් නෙමෙයි කියන්න මම ඉගෙන ගත්තේ අද ඊයේ නෙමෙයි.. මේ එක පරිච්ඡේදයක් විතරයි.

මීට අවුරුදු 4ට කලින් Molly Fashion පටන් ගද්දී මම ගැන මගේ හැකියාව ගැන විස්වාස කරේ මම විතරයි

ඒත් අද එහෙම නෑ මටත් වඩා මාව විස්වාස කරන මට ආදරේ කරන ඔයාලා හයියට ඉන්නකොට කොහෙද බයක්..

මේ ගමන ආයෙමත් කටු උඩින් හිමින් හිමින් මල් වත්තට...

Please share & Follow

Molly Fashion by Dilu

මේ මොනවද
28/06/2025

මේ මොනවද

26/06/2025

ගමේ කමට ගැමි රසයට කැමති ඔබට,
100% නිවසේදීම දර ලිප භාවිතයෙන් ඉතා පිරිසිදුව කෘතීම රසකාරක ,කල්තබා ගැනීමේ ද්‍රව්‍ය වලින් තොර රසම රස ආහාර වර්ග ඉතා සාදාරණ මිල ගණන් වලින් Ashi's Kitchen වෙතින් ඔබට ලබා ගත හැක.

කල්තබා ගැනීමේ ආහාර
චිලිපේස්ට්(කූනිස්සන්,ඉස්සන්,උම්බලකඩ)
මැලේ අච්චාරු
සිංහල අච්චාරු
පොලොස් අච්චාරු
කජු බැදුම්
රටකජු බැදුම්
වම්බටු මෝජු
කරවල බැදුම්
කජු බයිට්
පොලොස් ඇඹුල
කොස් ඇට කලුපොල්
සුදුලූනු කලුපොල්

කැවිලි වර්ග
දොදොල්
වැලිතලප
නාරංකැවුම්
මුංකැරලි
මුංකැවුම්

තුනපහ වර්ග
කහකුඩු
තුනපහ කුඩු
මස්කරි කුඩු
හාල්මැස්සො කුඩු
ගම්මිරිස් කුඩු

ලංකාවේ ඕනම තැනකට දින 3-5ක් ඇතුලත ගෙන්වා ගැනීමේ පහසුකම

විදේශ ගත වන ඔබගේ ආදරණීයයන්ට,ගර්භනී මවට,කුඩා දරුවන්ට සහ ඕනෑම අවස්ථාවක් සදහා ඇනවුම් කළ හැක.

Bank Deposit/Online Transfer
0713708429(මිල ගණන් දැන ගැනීම සදහා whatsapp වෙත පැමිණෙන්න.)

25/06/2025

උයන්නත් පුළුවන් උගන්නන්නත් පුළුවන් 🤭🤭

Chocolate Lava Cake
21/06/2025

Chocolate Lava Cake

15/06/2025

ආදරෙයි කියල තාත්තා කිව්වෙත් නෑ මම කිව්වෙත් නෑ
හැබැයි මම දන්නවා සාගරේට වඩා තාත්තාගෙ ආදරේ ගැඹුරුයි කියල
Happy Fathers Day

14/06/2025

කමුද කොස් කොත්තුවක්

Address

55/Middeniya Road, Meemanakoladeniya
Katuwana
82500

Website

Alerts

Be the first to know and let us send you an email when Ashi's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ashi's Kitchen:

Share