01/08/2026
Hello cake lovers ❤️❤️
රස විතරක් නෙවෙයි... අපි හදන්නේ ඔයාගේ සෞඛ්‍යයටත් ආරක්ෂිත 100%ක් ගුණාත්මක කේක්! 💯🧁
විශේෂ උත්සවයකදී නැතහොත් ආදරණීයයන් එක්ක එකතු වෙන මොහොතක, අපි හැමෝම හොයන්නේ හොඳම රසයක් තියෙන කේක් එකක් නේද?
හැබැයි Ovin Cake Home අපි විශ්වාස කරන්නේ හොඳ කේක් එකක රහස තියෙන්නේ රසය විතරක් නෙවෙයි, ඒ සඳහා පාවිච්චි කරන අමුද්‍රව්‍යවල උසස් ගුණාත්මකභාවය (Quality) මත කියලයි! ❤️
✨ අපේ කේක්වල තියෙන විශේෂත්වය:
✅ Best Ingredients: ඉහළම ප්‍රමිතියෙන් යුතු, පිරිසිදුම අමුද්‍රව්‍ය පමණක් භාවිත කිරීම.
✅ 100% Freshly Baked: කලින් හදලා තියන්නේ නැතුව, ඔයාගේ ඇණවුම ලැබුණු පසු ඒ වෙලාවෙම අලුතින්ම සූදානම් කිරීම.
✅ Hygiene & Safety: උපරිම පිරිසිදුකම සහ සනීපාරක්ෂක ප්‍රමිතීන් සුරකිමින් ආදරයෙන් නිර්මාණය කිරීම.
✅ Customized Designs: ඔයාගේ හිතේ තියෙන ඕනෑම ලස්සන ඩිසයින් එකක්, නියම රසයෙන්ම පෙනුමෙන් සැබෑවක් කිරීම.
ඔයාගේ පවුලේ අයට, පුංචි පැටවුන්ට සහ ආදරණීයයන්ට බියක් නැතුව ලබාදෙන්න පුළුවන් පිරිසිදුම සහ උසස්ම තත්ත්වයේ කේක් එකක් ගන්න... අදම අපිට මැසේජ් එකක් දාලා ඔයාගේ date එක වෙනකරගන්න! 📲🎂
📍 Ovin Cake Home
📞 Call / WhatsApp: [076 9446728]
📩 Direct Message us to place your orders!