Soup Malli

Soup Malli කෘතිම රසකාරක කිසිවක් නැති නිවසෙ සාදන සොබාවික සුප් රසය අත්විදින්න...

🥣🔥 **සීතලට උණුම උණු සුප් එකක් බොමුද?**දවස පුරා මහන්සි වෙලා…හවසට Jogging Park එක පැත්තෙන් යන ගමන්,**Soup Malliගෙන් උණුම උ...
21/09/2026

🥣🔥 **සීතලට උණුම උණු සුප් එකක් බොමුද?**

දවස පුරා මහන්සි වෙලා…
හවසට Jogging Park එක පැත්තෙන් යන ගමන්,
**Soup Malliගෙන් උණුම උණු, රසම රස සුප් එකක්** බීලා යන්න. ❤️

ගෙදර හදපු පොල් රොටියක් එක්ක…
උණු උණු සුප් කෝප්පයක්… 😋🔥

ඒ රස දන්න අයට අමුතුවෙන් කියන්න ඕනෙ නෑ.
**බීපු කට්ටිය දන්නවා Soup Malliගේ රස!** 😍

📍 **Ekala Jogging Park එක ළඟ**
🥣 උණුම උණු සුප්
🥥 ගෙදර රසට පොල් රොටි
❤️ හිතටත් බඩටත් සතුටක්

**සීතල හවසකට… Soup Malliගෙන් උණුසුම් රසයක්!** 🔥🥣

Toblarone
15/09/2026

Toblarone

රට ඉදලා ආව නෑයෙක් ගෙනාව චොකලට් එකක් කනකොට තමයි මේ ඔක්කොම මතක් වෙන්න ගත්තේ 🥹💔
මේ මම ගත්ත ෆොටෝ එකේ චොකලට් එකේ නමේ කෑල්ලක් තිබ්බට මේක දැකපු ගමන් ගොඩක් දෙනෙක් දන්නවා මොකක්ද මේ brand එක කියලා.

ඒ තමයි ටොබ්ලරෝන්.
පිරමීඩාකාර හැඩය තමයි ටොබ්ලරෝන් කිව්ව ගමන් කාටත් මතක් වෙන්නේ. මොන හේතුවක් හින්දද මන්දා වෙන කවුරුත් ඒ හැඩේට චොකලට් හදන්නේ නෑ වගේ.

දැන් ගොඩක් දෙනෙක් දැනගෙන හිටියට අපි ඔය ටොබ්ලරෝන් චොකලට් ගැන ඉස්සරලම ඇහුවේ physics class එකේ කීර්ති සර් කියපු කතාවකින්. ඒ කතාව මෙහෙමයි. සර් කියපු විදිහට කවුදෝ එක්කෙනෙක් ඉදලා තියෙනවා මැවීම් කරන්න පුලුවන්. මේ කියන මැවීම් කරන කෙනා වෙන රස්සාවක් කරන ඉහල පෙලේ කෙනෙක්. හැබැයි හිත දියුණු කරගෙන අසාමාන්‍ය හැකියාවන් ලබාගෙන තියෙනවා. දවසක් මේ පුද්ගලයා සහ තව කීපදෙනෙක් අතර උන සුහද හමුවකදී මෙයාගේ මේ මැවීමේ හැකියාව පෙන්නලා තියෙනවා. එයා කියනවා මේ ලෝකේ තියෙන ඔයාලට කෑමට ඕනේ මොනාහරි කියන්න මම දැන් ගෙනල්ලා පෙන්වනවා කියලා. ඔන්න අර හිටපු කෙනෙක් කියනවා මට ඕනේ ටොබ්ලරෝන් චොකලට් එකක් කියලා. ටික වෙලාවක් ඇස්දෙක පියාගෙන ඉදලා එයා ටොබ්ලරෝන් චොකලට් එකක් මවලා දීලා 😳

ඔන්න ඔය වෙලාවේ කීර්ති සර් කිව්වා ටොබ්ලරෝන් චොකලට් ඒකේ රස, හැඩය මිල වගේ දේවල්. අපිටත් ඉතින් ඒ වටිනා ටොබ්ලරෝන් චොකලට් එකක් කන්න හිතක් ආවා. ඒ දවස්වල ටොබ්ලරෝන් තියා කැන්ඩොස් එකක් ගන්නත් සල්ලි නෑ. සල්ලි තිබ්බත් ටොබ්ලරෝන් ගන්නනම් තැනකුත් තිබ්බේ නැතුව ඇති.

ටික දවසකට පස්සේ මමයි යාලුවෙකුයි රජපිහිල්ල පාක් එක ලග පාරෙන් යනකොට යාලුවා එක පාරම පාර අයිනේ තිබ්බ මොකක්ද අහුලා ගත්තා. අප්පටසිරි මොකක්ද දන්නවද ටොබ්ලරෝන් චොකලට් එක්ක හිස් පෙට්ටියක්. චොකලට් එකම හම්බඋනා වගේ සතුටුයි. කන්න කෙසේවෙතත් ටොබ්ලරෝන් හිස් පෙට්ටියක් වත් හම්බඋන එක මාර දෙයක් අපට. ඒකේ තිබ්බ අකුරක් නෑර කියවන්න පුලුවන් ඒවා කියවලා යාලුවා හිස් පෙට්ටිය අරන් ගෙදර ගියා.
ඊට අවුරුදු ගානකට පස්සේ අය ටොබ්ලරෝන් මතකය අලුත් වෙන්නේ පලවෙනි ජොබ් එකට ගිහින් ටික දවසකින්. Company එකේ බොස් රට ගිහින් එද්දි චොකලට් ගෙනල්ලා ඔක්කොටම එක ගානේ බෙදුවා. හැබැයි ඒක පොඩි ටොබ්ලරෝන් එකක්. ජීවිතේ පලවෙනි වතාවට ටොබ්ලරෝන් කන්න ලැබුන අවස්ථාව. අර පාරෙන් ටොබ්ලරෝන හිස් පෙට්ටිය අහුලගත්ත ‍යාලුවා වත් හිටියනම් ඌටත් කෑල්ලක් දෙන්න තිබ්බා.

මම ඕවා ගැන හිත හිතා එහේ බලලා මෙහෙ බලනකොට අනික් කට්ටිය චොකලට් එක කාලත් ඉවර වෙලා. හැබැයි මම දැක්කා ඒ ලග හිටපු අයියා කෙනෙක් කන්නේ නැතුව චොකලට් එක බෑග් එකට දාගන්නවා. නිකමට වගේ මම ඇහුවා ඇයි කන්නේ නැද්ද කියලා. නෑ මල්ලි ගෙදර අයට අරන් යනවා. පව්නේ පොඩි උන් කිව්වා. මම ඇහුවා ඔය පොඩි එක ඇද්ද කියලා. පොඩි කෑල්ලක් වත් කයිනේ කියලා හිනා උනා.

ඔහේ ඕනේ එකක් කියලා මම කිව්වා මේකත් එහෙනම් අරන් යන්න පොඩි උන්ට කියලා. එපාම කිව්වත් මගේ එකත් බලෙන්ම වගේ දුන්නා අරන් යන්න කියලා.

ඊට පස්සේ ඉතින් යාලුවෝ, වැඩකරන තැන අය ගෙනල්ලා ටොබ්ලරෝන් කන්නත් ලැබුණා. කොහෙද රටකට යනවෙලාවේ discount දාලා තිබ්බ තැනකින් පොඩි ටොබ්ලරෝන් තියෙන පැකට් එකක්මත් ගෙනාවා. දැන් හැම සුපර්මාර්කට් එකකමත් ගන්න තියෙනවා. ගන්න සල්ලිත් තියෙනවා.
ඒත් අර මුලින් කීර්ති සර් කියපු දවස්වල ටොබ්ලරෝන් කන්න තිබුණ උවමනාව දැන් නෑ. හිස් පැකට් එක අහුලන් ගිය යාලුවා දැන් රටෙත් නෑ.

"අපිට ඕනේ කාලෙට
ලැබුනේ නැති සමහර දේවල්
අපට ලැබෙන්නේ,
ඒවා අපට ඕනේ නැති කාලෙට"
වෙලාවකට හිතෙනවා ජීවිතේත් මාරයි කියලා.

මාරී - Production

14/09/2026
ජරමර වැස්සෙ සීතලෙ බොමුද උණු උණු සුප් එකක්.රසකාරක මොකුත් ම නැති ගෙදර රසට හදපු චිකන් බීෆ් සුප් එකක රස බලන්න නම් එන්න ඒකල ජ...
14/09/2026

ජරමර වැස්සෙ සීතලෙ බොමුද උණු උණු සුප් එකක්.රසකාරක මොකුත් ම නැති ගෙදර රසට හදපු චිකන් බීෆ් සුප් එකක රස බලන්න නම් එන්න ඒකල ජොගින් පාර්ක් එක ලගට.සුප් මල්ලි ඉන්නවා ඔන්න.ඔනන ඉතින් එන්න කම්මැලි අයට සුප්මල්ලි ළගදීම ඩිලිවරියකුත් පටන් ගන්න යන්නෙ 😌😜🥰🍜😍💐🙏🛵🥪.තව ජිම් යන මල්ලිලාටත් මීල් එකක් හදනවා.🥪🥕🌽🫛🍛🫕🥗🦪🍽️

Ekala Api ☆ ඒකළ අපි Api ja-ela අපි ජා-ඇල Api nam Ja-Ela අපි නම් ජා-ඇළ Api Ja-ela අපි ජා-ඇල
12/09/2026

Ekala Api ☆ ඒකළ අපි Api ja-ela අපි ජා-ඇල Api nam Ja-Ela අපි නම් ජා-ඇළ Api Ja-ela අපි ජා-ඇල

Ekala Api ☆ ඒකළ අපි Api ja-ela අපි ජා-ඇල Api Ja-ela අපි ජා-ඇල Api Ekala Api nam Ja-Ela අපි නම් ජා-ඇළ සුප් මල්ලිගෙ සුප් එකක් බිව්වෙ නැද්ද.🥰🍲🍜.එන්න ඒකල ජොගින් පාර්ක් එක ලගට.සුප් මල්ලි ඉන්නවා සුදුපාට කාර් එකෙ රසම රස චිකන් සුප් බීෆ් සුප් ,පොල්රොටී,අරගෙන.රස දන්න අය නම් ඉතින් එනවා .ඇවිත් බීලම කියන්නකො🍜🍲🥰🤩💐👋

Ekala Api ☆ ඒකළ අපි Api ja-ela අපි ජා-ඇල Api Ja-ela අපි ජා-ඇල Api Ekala Api nam Ja-Ela අපි නම් ජා-ඇළ  සුප් මල්ලිගෙ සුප් ...
12/09/2026

Ekala Api ☆ ඒකළ අපි Api ja-ela අපි ජා-ඇල Api Ja-ela අපි ජා-ඇල Api Ekala Api nam Ja-Ela අපි නම් ජා-ඇළ සුප් මල්ලිගෙ සුප් එකක් බිව්වෙ නැද්ද.🥰🍲🍜.එන්න ඒකල ජොගින් පාර්ක් එක ලගට.සුප් මල්ලි ඉන්නවා සුදුපාට කාර් එකෙ රසම රස චිකන් සුප් බීෆ් සුප් ,පොල්රොටී,අරගෙන.රස දන්න අය නම් ඉතින් එනවා .ඇවිත් බීලම කියන්නකො🍜🍲🥰🤩💐👋

සුප් මල්ලි ඉන්නවා ඔන්න ඒකල ජොගින් පාර්ක් එක ලග .රස දන්න අය එන්ඩො... 😍🍜🫢🍜🥪.මෙතන ඉදන් සුප් එකක් බීලා නයි කොච්චි දාල හදපු ස...
28/08/2026

සුප් මල්ලි ඉන්නවා ඔන්න ඒකල ජොගින් පාර්ක් එක ලග .රස දන්න අය එන්ඩො... 😍🍜🫢🍜🥪.මෙතන ඉදන් සුප් එකක් බීලා නයි කොච්චි දාල හදපු සුප් මල්ලිගෙ ස්පෙෂල් ලුණුමිරිසත් එක්ක පොල්ම පොල් රොටියක් කාලා බලන්ඩ .ගින්දර විසිවෙන්න 🤩🥵👹💥

Address

Kanuwana
Kanuwana
11350

Telephone

+94774429171

Website

Alerts

Be the first to know and let us send you an email when Soup Malli posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share