Blue boats on the edge

Blue boats on the edge Blue Boats safari with srilankan traditional foods and camping with BBQ.kanthale kayaking.sail boats trip
(3)

කන්තලේ වැවේ කයාකින් 🚣‍♂️ යන්න කැමති නම් අපිව සම්බන්ද කරගන්න 🩷කයාක් විතරක් නෙවෙයි වැව් ඉවුරෙ ඉන්න ගමක් කෑම ගන්නත් පුලුවන්...
14/09/2026

කන්තලේ වැවේ කයාකින් 🚣‍♂️ යන්න කැමති නම් අපිව සම්බන්ද කරගන්න 🩷
කයාක් විතරක් නෙවෙයි වැව් ඉවුරෙ ඉන්න ගමක් කෑම ගන්නත් පුලුවන්. කැම්පින් කරන්නත් පුලුවන්.

මේක අලුත්ම අත්දැකීමක්. රුවල් ඔරුවෙන් අලි බලන්න යන්න පුලුවන්. මේ කන්තලෙ වැවේ Blue boats on the edge සෆාරි එක. යන ගමන් කූල...
12/09/2026

මේක අලුත්ම අත්දැකීමක්. රුවල් ඔරුවෙන් අලි බලන්න යන්න පුලුවන්. මේ කන්තලෙ වැවේ Blue boats on the edge සෆාරි එක. යන ගමන් කූල් වෙන්න Fresh fruit juice 🥤 එකක් හම්බෙනවා. ඔයාලත් යන්න ඕනෙ නම් අපිව සම්බන්ද කරගන්න.

ගමේ ලස්සන් බලන්න ආපු එයාලා Travel ජෝඩුවමෙ වගේ ලස්සන Tour එකක් යන්න කැමති නම් අපිව සම්බන්ද කරගන්න. ☎️
07/09/2026

ගමේ ලස්සන් බලන්න ආපු එයාලා Travel ජෝඩුව
මෙ වගේ ලස්සන Tour එකක් යන්න කැමති නම් අපිව සම්බන්ද කරගන්න. ☎️

ඔයාලත් කැමතිද වැව් පිටියේ නිදහසේ ඉන්න ⛺️, BBQ 🍗 දන්න?පවුලෙ අය එක්ක සතුටින් දවස ගෙන්න හොදම තැන මෙතන 🥰. දැන් හවසට ගොඩක් ලස...
05/09/2026

ඔයාලත් කැමතිද වැව් පිටියේ නිදහසේ ඉන්න ⛺️, BBQ 🍗 දන්න?
පවුලෙ අය එක්ක සතුටින් දවස ගෙන්න හොදම තැන මෙතන 🥰. දැන් හවසට ගොඩක් ලස්සනයි.
ඔයාලටත් එන්න කැමති නම් අපිව සම්බන්ද කරගන්න.

01/09/2026
30/08/2026
💙
19/07/2026

💙

Address

Blue Boats On The Edge 87 Place Kandy Road Kanthale
Kanthale
31300

Telephone

+94713316164

Website

Alerts

Be the first to know and let us send you an email when Blue boats on the edge posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category