Mr. D

Mr. D Sit back and relax with a tasty sh**ha at MR. D
The perfect spot for relaxation and entertainment

29/05/2023

අපි මැච් එකක් පෙන්නන යද්දී තමා ඉන්දියාවටත් වැස්ස 🥲👍

මෙදා පාර IPL ෆයිනල් එක අපිත් එක්ක බලමු.රසම රස කෑම, බයිට් අපි ලග තියෙනවා. යාලුවෝ  එක්ක සෙට් වෙල බෝතල් ඔයාලා ගේන්න. ඒ වගේම...
28/05/2023

මෙදා පාර IPL ෆයිනල් එක අපිත් එක්ක බලමු.
රසම රස කෑම, බයිට් අපි ලග තියෙනවා. යාලුවෝ එක්ක සෙට් වෙල බෝතල් ඔයාලා ගේන්න. ඒ වගේම 8.30 ඉදන් 10.30 වෙනකම්, ගන්න කැම බීම වලට 20% ඩිසකවුන්ට් එකකුත් හම්බෙනවා. මිස් කර ගන්න එපා එහෙමනම්. හවසට සෙට් වෙමු 🤜🤛

යන්න ඕනෙම තැනක්! 🧐ඔයාලගේ ජිවිතේ වටිනම අවස්ථා ලස්සනට සමරන්න පුලුවන් කන්‍තලේ lakeside එකේ තියෙන තැනක් තමයි මේ🪸🍽🌳මේ MR.D කැ...
18/05/2023

යන්න ඕනෙම තැනක්! 🧐
ඔයාලගේ ජිවිතේ වටිනම අවස්ථා ලස්සනට සමරන්න පුලුවන් කන්‍තලේ lakeside එකේ තියෙන තැනක් තමයි මේ🪸🍽🌳

මේ MR.D කැෆේ 🍾

ඔයාලගේ Birthday celebration, anniversary, bride to be Party, gettogether, Meet ups වගේ ඕනම Celebration එකක් කරන්නත් පට්ටම ලස්සන Decorations තියෙන සුපිරිම Location එකක්. ඒ වගේම private functions එකක් උනත් ගන්න පුලුවන් 🥰

තව රසම රස කෑම වර්ගත් ට්‍රයි කරන ගමන් යාලුවෝ එක්ක සෙට් වෙන්න පොට් එක 😎
ඉතිං එන්න මේ නැවුම් අත්දැකීම විදගන්න අපිත් එක්ක 😍

PC: Kavindu Prasad Photography 📸
වැඩි විස්තර සහ party සදහා වෙන් කර ගැනීම් සදහා අමතන්න :
☎️ 0710463880 - Dushan | 0771255600 - Isuru
➡️MR.D කැෆේ - Kantale ( view restaurant kantale)
📌https://goo.gl/maps/UnY4xa6f4V9vi4N28

BOOK HOOKAH'S NOW 🔥For Your Night Party's, Events, Birthday Party's.Contact Now:-➡️MR. D Sh**ha and Cafe - Kantale (@ La...
03/05/2023

BOOK HOOKAH'S NOW 🔥
For Your Night Party's, Events, Birthday Party's.

Contact Now:-
➡️MR. D Sh**ha and Cafe - Kantale (@ Lake view restaurant)
📞0710463880
📌https://goo.gl/maps/UnY4xa6f4V9vi4N28

**halove **halover **halovers **halovemumbai **haloverz

This Eid, come to MR. D's sh**ha lounge and take advantage of our incredible discount! We are pleased to announce a spec...
21/04/2023

This Eid, come to MR. D's sh**ha lounge and take advantage of our incredible discount! We are pleased to announce a special sale of up to 30% off all of our sh**ha flavors and combos for all. Enjoy a relaxing and enjoyable sh**ha session with your loved ones at a discount during our Eid Mubarak sale. This exclusive offer won't be around for much longer, so be quick. Reserve your spot by calling or messaging us now. Happy Eid to you and your family!

Note: Sh**ha Lounge is strictly 21+. Enjoy your experience responsibly and observe the age limitations.

MR. D Sh**ha and Cafe (@ Lake view restaurant)
0710463880
https://goo.gl/maps/UnY4xa6f4V9vi4N28

මොකක්ද මේ ෂීෂා කියන්නේ?ෂීෂා යනු ජල නලයක් හරහා දුම් පානය කරන කිරීමට යොදා ගන්න උපකරනයකි. හූකාහ් (Ho**ah), ජල පයිප්ප යන නම්...
21/04/2023

මොකක්ද මේ ෂීෂා කියන්නේ?

ෂීෂා යනු ජල නලයක් හරහා දුම් පානය කරන කිරීමට යොදා ගන්න උපකරනයකි. හූකාහ් (Ho**ah), ජල පයිප්ප යන නම් වලින්ද හදුන්වන්නේ මෙයමයි. ශීෂා හී උපත මැදපෙරදිග අරාබිකරයේ වන අතර මෙය බොහෝ විට විවේකී සහ සුවපහසු වාතාවරණයක් තුළ මිතුරන් අතර බෙදා ගනිමින් භාවිතා කරයි.ෂීෂා සාමාන්‍යයෙන් මැද පෙරදිග, උතුරු අප්‍රිකාව සහ ආසියාවේ සමහර ප්‍රදේශවල දක්නට ලැබේ.නමුත් ඒවා මෑත කාලිනව ලොව පුරා වැඩි වැඩියෙන් ජනප්‍රිය වී ඇත.

ෂීෂා වෙනුවෙන් යොදා ගන්න රසකාරක මිශ්‍රණය (Flavours) විදිධ රසයන් ලබාගත හැක. උදාහරණ ලෙස මින්ට්, ඇපල්, ස්ට්‍රෝබෙරි, කැපචිනෝ, චොක්ලට් ආදී විදිධ රසයන්ගෙන් සහ විදිධ නාම වලින් වෙළදපොල තුල දැක ගත හැක. සුවපහසු ආසන සහ අඩු ආලෝකය සහිත වාර්ගික පසුබිමක ඒවා භාවිතා කිරීම වෙනස්ම ආකාරයේ අත්දැකීමක් ලබා හැකි අතරම ඒවා මිතුරන් සමඟ සමාජගත කිරීමට සහ විවේකීව සිටීමට කදිම ස්ථානයකි.

ෂිෂා දුම්පානය විනෝදජනක සහ අමතක නොවන ක්‍රියාකාරකමක් වන බව නොවනුමානය.ප්‍රථම වරට කන්තලේදී මේ වෙනස් අත්දැකීම ඔබට විද MR. D තුලදී අප පහසුකම් සකසා ඇත.අප දුම්කොළ රහිත රසකාරක භාවිතා කරන බැවින් සෞඛ්‍ය අවදානම ඉතා අඩුය.එන්න පැමිණ මේ නැවුම් අත්දැකීම විද ගන්න 🌬️

➡️MR. D Sh**ha and Cafe - Kantale (@ Lake view restaurant)
📞0710463880
📌https://goo.gl/maps/UnY4xa6f4V9vi4N28

Address

39H
Kantalai
31300

Opening Hours

Monday 12:00 - 00:00
Tuesday 10:30 - 00:00
Wednesday 11:30 - 00:00
Thursday 11:30 - 00:00
Friday 11:30 - 00:00
Saturday 10:30 - 00:00
Sunday 11:30 - 00:00

Website

Alerts

Be the first to know and let us send you an email when Mr. D posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category