03/05/2026
Thank you Lankaura for this lovely post
We are honoured to be part of your portfolio and drive towards high standards.
එකම සහලින් සංස්කෘතීන් රැසක් නියෝජනය කරන Rice Republic අප සමඟ එක්විය. ❤️
ඔවුන්ගේ විශේෂත්වය වන්නේ විවිධ සංස්කෘතීන්වලට ආවේණික රසයන් ඒ අයුරින්ම ඔබ වෙත පිළිගැන්වීමයි.
🍚ශ්‍රී ලාංකික 🇱🇰
🍚ඉන්දියානු 🇮🇳
🍚මැද පෙරදිග
🍚චීන 🇨🇳
🍚ලන්දේසි 🇱🇺
🍚අරාබි 🇦🇪
🍚මොංගෝලියානු ආදී සංස්කෘතීන් තුළ ගැබ්ගත් ආවේණික රසයන් ඔබ වෙත සමීප කිරීම ඔවුන්ගේ අරමුණයි.
ඔබත් මෙම විශිෂ්ට සංස්කෘතීන්ට අයත් සුවිශේෂී ආහර වලට ප්‍රිය කරන කෙනෙක්ද ? 😋
මෙම විශිෂ්ට සංස්කෘතීන්ට අයත් ආහාරපානවලින් සැදුම්ලත් ඔවුන්ගේ මෙනුව බලන්න පළවෙනි කමෙන්ට් එකට යන්න 👇