Spicy Wagon kandy

Spicy Wagon kandy Feel Your Vibe With Spicy Wagon🫶

◾Restaurant & Cafe✨

◾All The Food Items & Beverages💥

Happy customers 😋🤩
19/01/2026

Happy customers 😋🤩

18/12/2025

වැස්ස නේද???? ගෙදර ඉදගෙන Pickme එකෙන් UberEats එකෙන් ඕඩර් එකක් දාලා ගෙදර ඉදගෙන කමු නේද???
ඔන්න අද PickMe,Ubereats හරහා ආහාර ඇනවුම් කරන ඔයාලට ඩිස්කවුන්ට් එකක් තියෙනවා Spicy Wagon Family Restaurant එකෙන්.

සුභ දවසක් වේවා සියලු දෙනාටම...අද උදේම සුභ ආරංචියක් තියෙනවා අපි අද ඉදලා PickMe Foods ක්‍රියාත්මක කරනවා. දැන් ඔයාලට ගෙදර ඉ...
12/12/2025

සුභ දවසක් වේවා සියලු දෙනාටම...
අද උදේම සුභ ආරංචියක් තියෙනවා අපි අද ඉදලා PickMe Foods ක්‍රියාත්මක කරනවා. දැන් ඔයාලට ගෙදර ඉදලම අපේ කෑම ඕඩර් කරගන්න පුලුවන්.

Thank you for Joining with us. 🙏🙏 Safe journey.❤️❤️Whenever you comeback to Sri Lanka please visit us.  💪💪
08/12/2025

Thank you for Joining with us. 🙏🙏
Safe journey.❤️❤️
Whenever you comeback to Sri Lanka please visit us. 💪💪

04/12/2025

පින්බර පොහොය දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න අද දිනයෙත් අපි විවෘතයි. එන්න රසම රස ආහාර වේලක් රස විදින්න අපිත් එක්ක එකතු වෙන්න. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ දවස්වල තියෙන තත්ත්වේ එක්ක එළවලු ගණන් වැඩි වෙලා තිබුණත් අපේ කෑම ගණන් පොඩ්ඩක්වත් ගණන් වැඩි කරලා නෑ රස අඩු කරලත් නෑ පෝශන් එක අඩු කරලත් නෑ. අපිට ඕන පුලුවන් තරම් පාරිභෝගිකයන්ට රසවත් ආහාර වේලක් ලබා දෙන්න. ඉතින් එන්න අපිත් එක්ක එකතු වෙන්න.

03/12/2025

සුභ දවසක් කියා ප්‍රාර්ථනා කරනවා ශ්‍රි ලංකාවාසී සියලු දෙනාටම ඇතිවී තිබූ ආපදා තත්ත්වය හේතුවෙන් අප ආයතනය පසුගිය දවස් කිහිපය වසා දැමීමට සිදු උනා නමුත් අද සිට නැවතත් අපි පෙර ලෙසම අපගේ ආයතනය ආරම්භ කරනවා. ඉතින් එන්න අපිත් එක්ක නැවත සම්බන්ධ වී රසම රස ආහාර වේලක් රස විදින්න.

Need Submarine... Try this... 🤌🤌
25/11/2025

Need Submarine... Try this... 🤌🤌

24/11/2025

වහින වෙලාවට සීතලේ රස්නෙන් කමුද කොත්තුවක්. 😋😋
එහෙනම් එන්නකෝ Spicy Wagon එකට. කොත්තුවක් කාලා සින්දුවක් කියලා ආතල් එකක් අරන් යමු.

Address

Gatambe
Kandy

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when Spicy Wagon kandy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share