13/08/2026
දිගන, කෙන්ගල්ල, පල්ලෙකැලේ, කුණ්ඩසාලේ අවට ඉන්න ඔයාලට... 📍
Weekend එකේ හරි... වැඩ ඇරිලා හවසට හරි...
යාළුවොත් එක්ක පොඩි Hangout එකක් දාන්න අලුත් තැනක් හොයනවද? 😍
හොඳ Food එකක්... 🥘
ලස්සන Vibe එකක්... ✨
Photo ගහන්නත් හිතෙන Atmosphere එකක්... 📸
ඒ හැමදේම එකම තැනක!
📍 Ceylon Culture Cafe & Restaurant – බලගොල්ල, පල්ලෙකැලේ (Barista සහ Emerald Channel Center ඉදිරිපස)
රසවත් ආහාර, පිරිසිදු පරිසරය සහ සුවපහසු Dining Experience එකක් ඔබ වෙනුවෙන්.
🍛 අපගේ මෙනුවෙන්...
🍚 Fried Rice වර්ග
🍜 Fried Noodles & Kottu
🥘 Biryani & Special Set Menus
🥣 Soups
🍗 Chicken Beef Dishes
🦐 Seafood, Fish, Prawns & Cuttlefish
🍔 Sandwiches & Pasta
🍟 Quick Bites
🍳 Omelettes
🥤 Fresh Fruit Juices
🥛 Milkshakes
🍹 Mojitos
🍨 Ice Cream & Desserts
☕ Hot Beverages
🥤 Bubble Tea
👨👩👧👦 පවුලේ අයත් එක්ක...
🧑🤝🧑 යාළුවොත් එක්ක...
❤️ Special කෙනෙක් එක්ක...
හැම Meet Up එකක්ම තවත් ලස්සන මතකයක් කරගන්න අපි ළඟට එන්න.
🛵 Uber Eats හරහාත් පහසුවෙන් Order කරන්න පුළුවන්.
📍 Google Maps: https://share.google/m6QwVU2PGvyUUUBuC
🛵 Uber Eats: https://www.ubereats.com/.../ewnwAhUHUZOA7eap59HFCA...
📞 076 858 2571