Wax Museum Ehelepola Walauwwe

Wax Museum Ehelepola Walauwwe Ehelepola Walawwa, Kandy – A restored Kandyan heritage mansion featuring the Wax Museum, Prison Arcade shopping experience, and King’s Court royal dining.

Discover history, culture, and an authentic Kandyan experience.

ශ්‍රී දළදා වහන්සේ රැකගත් දෙවනගල මහින්දාලංකාර නාහිමියෝදෙවනගල මහින්දාලංකාර නාහිමියෝ පෘතුගීසි ආක්‍රමණිකයන් ශ්‍රී දළදා වහන්ස...
25/09/2026

ශ්‍රී දළදා වහන්සේ රැකගත් දෙවනගල මහින්දාලංකාර නාහිමියෝ

දෙවනගල මහින්දාලංකාර නාහිමියෝ පෘතුගීසි ආක්‍රමණිකයන් ශ්‍රී දළදා වහන්සේ විනාශ කිරීමට උත්සාහ දැරූ සමයක, දළදාව ආරක්ෂා කිරීමේ භාරදූර වගකීම තම දිවි පරදුවට තබා ඉටුකල අභීත සංඝ පීතෘවරයෙකි.

උන්වහන්සේ දෙල්ගමුව රජමහා විහාරයේ කුරහන් ගලක් තුළ සඟවා දළදා වහන්සේ
වසර 43ක් පුරා ආරක්ෂා කරමින්, තේවා චාරි චාරිත්‍ර ඉටුකල බව ඉතිහාසයේ සඳහන් වේ. පසුව මහින්දාලංකාර නාහිමියන්ගේ ශිෂ්‍යයෙකු වූ දෙවනගල රත්නාලංකාර නාහිමිපාණන් වහන්සේ විසින් ශ්‍රී දළදා වහන්සේ මහනුවරට වැඩමවා, පළමුවන විමලධර්මසූරිය රජු වෙත භාරදෙන ලදී.

ශ්‍රී දළදා වහන්සේ දිවි පරදුවට තබා රැකගත් ඒ අසහාය චරිතය සිහිපත් කරමින්, දෙවනගල මහින්දාලංකාර නාහිමිපාණන් වහන්සේගේ ඉටි ප්‍රතිමාව ඇහැළේපොළ වලව්ව ඉටි රූ කෞතුකාගාරය තුල තැන්පත් කර ඇත.

ඉතිහාසය කියවන්නට පමණක් නොව, එය දැක අත්විඳින්න, අදම ඇහැළේපොළ වලව්ව ඉටි රූ කෞතුකාගාරය වෙත පැමිණෙන්න.

Bring home the rich taste and heritage of Ceylon.Discover Royal Touch Ceylon Tea, crafted to deliver a smooth aroma and ...
25/09/2026

Bring home the rich taste and heritage of Ceylon.

Discover Royal Touch Ceylon Tea, crafted to deliver a smooth aroma and authentic Sri Lankan tea experience in every cup.

From quiet mornings to moments shared with loved ones, make every cup a taste worth remembering.

Find Royal Touch Ceylon Tea at Prison Arcade, Ehelepola Walawwa, Kandy.

24/09/2026

More to explore at Ehelepola Walawwa, Prison Arcade.

Step into Prison Arcade and discover a variety of shops all in one unique space.
Whether you’re here to explore, shop, or simply enjoy the experience, there’s something waiting for everyone!

Visit Prison Arcade while exploring Ehelepola Walawwa!
Ehelepola Walawwa - Prison Arcade, Kandy

゚

මහනුවර රාජධානියේ අතීත චරිත, කතා සහ උරුමය පිලිබද වෙනස්ම අත්දැකීමක් ලබාගන්න, ඉතිහාසය පිටු අතරින් පමණක් නොව, එය ඔබ ඉදිරියේම...
23/09/2026

මහනුවර රාජධානියේ අතීත චරිත, කතා සහ උරුමය පිලිබද වෙනස්ම අත්දැකීමක් ලබාගන්න, ඉතිහාසය පිටු අතරින් පමණක් නොව, එය ඔබ ඉදිරියේම අත්විඳින්න...

මහනුවර ඇහැළේපොළ වලව්ව ඉටි රූ කෞතුකාගාරය වෙත පැමිණෙන්න.

📍 ඇහැළේපොළ වලව්ව ඉටි රූ කෞතුකාගාරය, මහනුවර.

゚

A touch of elegance that lasts a lifetime. Discover Amber Ceylon Jewelry, where every piece is crafted to mark life's mo...
21/09/2026

A touch of elegance that lasts a lifetime.

Discover Amber Ceylon Jewelry, where every piece is crafted to mark life's most unforgettable moments.

From timeless classics to unique treasures, find the jewellery that becomes part of your story.

Visit Amber Ceylon Jewelry at Prison Arcade, Ehelepola Walawwa, Kandy.

මැකී නොගිය රාජකීය මතකයන්…කාලයේ වැලි තලාවෙන් වැසී ගිය අතීතය, ඔබ ඉදිරියේ ජීවමානව දැකගන්න. ඇහැලේපොල වලව්ව ඉටි රූ කෞතුකාගාරය...
17/09/2026

මැකී නොගිය රාජකීය මතකයන්…

කාලයේ වැලි තලාවෙන් වැසී ගිය අතීතය, ඔබ ඉදිරියේ ජීවමානව දැකගන්න.
ඇහැලේපොල වලව්ව ඉටි රූ කෞතුකාගාරය වෙත පැමිණ, කන්ද උඩරට උරුමයේ අභිමානය අත්විඳින්න.

゚

Bring the authentic taste of Sri Lanka to every meal. Discover Matara Freelan spices, crafted with rich aromas and bold ...
12/09/2026

Bring the authentic taste of Sri Lanka to every meal.

Discover Matara Freelan spices, crafted with rich aromas and bold Ceylon flavours.
From everyday cooking to special occasions, make every dish a story worth sharing.

Find Matara Freelan at Prison Arcade, Ehelepola Walawwa, Kandy.

රාජධානිය අහිමි වූ , උඩරට අවසන් රාජකීය අග බිසව. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ප්‍රධාන අගමෙහෙසිය වූ වෙන්කත රංගම්මාල් දේවිය, ...
07/09/2026

රාජධානිය අහිමි වූ , උඩරට අවසන් රාජකීය අග බිසව.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ප්‍රධාන අගමෙහෙසිය වූ වෙන්කත රංගම්මාල් දේවිය, 1815දී උඩරට රාජධානිය බ්‍රිතාන්‍යයන් අත්පත් කරගත් පසු රජු සමඟ අත්අඩංගුවට ගෙන, වෙල්ලෝරයට පිටුවහල් කරන ලදී.

ඇහැළේපොළ වළව්ව (ඉටි කෞතුකාගාරය ), මහනුවර.

ඔබත් අදම පැමිණෙන්න! අපේ ප්‍රෞඪ ඉතිහාසයේ ජීවමාන සාක්ෂිය දෑසින්ම දැකබලා ගන්න!

゚

මහනුවර ඇහැලේපොළ වලව්වේ පිහිටි ඉටි පිළිරූ කෞතුකාගාරයේ පවත්වාගෙන යනු ලබන අත්‍යවශ්‍ය සේවා හා නඩත්තු කටයුතු හේතුවෙන්, සැප්තැ...
07/09/2026

මහනුවර ඇහැලේපොළ වලව්වේ පිහිටි ඉටි පිළිරූ කෞතුකාගාරයේ පවත්වාගෙන යනු ලබන අත්‍යවශ්‍ය සේවා හා නඩත්තු කටයුතු හේතුවෙන්, සැප්තැම්බර් මස 7 වන දින කෞතුකාගාරය මහජනතාව සදහා වසා තැබෙන බව කාරුණිකව දැනුම් දෙමු.

සිදුවන අපහසුතාව පිළිබදව අපගේ කණගාටුව ප්‍රකාශ කර සිටිමු.

Please be informed that the Ehelepola Walauwa Wax Museum Kandy will remain closed to the public on September 7th due to ongoing essential service and maintenance work.

We sincerely apologize for any inconvenience this may cause.

The essence of a beautiful moment lies in the little things.Bring warmth, serenity, and beautiful aromas into every mome...
30/08/2026

The essence of a beautiful moment lies in the little things.
Bring warmth, serenity, and beautiful aromas into every moment with Suwanda.

While exploring the Ehelepola Walawwa Wax Museum, don’t miss the chance to visit Prison Arcade and discover the beautiful essence of Suwanda Pure Incense.

Address

Raja Veediya
Kandy
20000

Opening Hours

Monday 08:00 - 19:30
Tuesday 08:00 - 19:30
Wednesday 08:00 - 19:30
Thursday 08:00 - 19:30
Friday 08:00 - 19:30
Saturday 08:00 - 19:30
Sunday 08:00 - 19:30

Alerts

Be the first to know and let us send you an email when Wax Museum Ehelepola Walauwwe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category