Ceylon Tea Culture - Everyday Tea

Ceylon Tea Culture - Everyday Tea Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylon Tea Culture - Everyday Tea, Tea room, 31/1A, Galmaduwa Estate, Kundasale, Kandy.
(4)

"තේ කලාවේ නියම තේ රසය" 🇱🇰☕
හොදම තේ හොයන ඔයාට ලංකාවේ හොදම තේ,
Black Tea ( Dust Grades & Leafy Grades)
Green Tea, Flavoured Tea, Single Estate Black Tea, Hand Made Tea, Artisanal Tea, Herbal Tea, Natural Flavoured Tea.

☎️081 42 52 500 |📱070 70 5 70 70

24/04/2026

💚

23/04/2026

🍃

22/04/2026

මතකද ඉස්සර ඉර පායන්නත් කලින්, කුස්සියෙන් ඇහුන ඒ කේතලේ සද්දේ...?
ඔයාව උදේම අවදි කරපු, ගේ පුරා දැනුන ඒ තේ සුවද..?

20/04/2026

තේ වර්ග සහ තේ කර්මාන්තය අශ්‍රිත විස්තර ඔබට අරගෙන එන අපි අදත් තේ පිලිබඳ රසවත් තොරතුරු ගොන්නක් #තේ_ගැන_විස්තරේ තුලින් අරගෙන එනවා. බලන්න මේ දේවල් ඔබ මීට කලින් දැනගෙන හිටියද කියලා.

අප සැමගේ ජීවිතය හා තදින් බැඳී තේ ගැන මෙතෙක් ඔබ නොඇසූ රසවත් තොරතුරු කිහිපයක් ඔබ හමුවේ තැබීමටයි මේ සූදානම.

🔹සාමාන්‍ය එක් දිනක් තුලදී ලොව පුරා තේ කෝප්ප 5,000,000,000 (බිලියන 5කට) වැඩි ප්‍රමානයක් පරිබෝජනය කරනු ලැබේ.

🔹තේ යනු ජලයට පසු ලොව වැඩියෙන්ම පරිභෝජනයට ලක්වන පානයයි.

🔹"Tea" යන වචනය චීන බසෙහි "té" සහ "chá" යන වචන වලින් බිඳි එන්නට ඇතැයි විශ්වාස කෙරේ.

🔹 ලෝකයේ වැඩිපුරම තේ පරිබෝජනය කරන රට තුර්කියයි.

🔹ලොව මිල අධිකම තේ වර්ගය "Da Hong Pao" යන නමින් හැඳින්වෙන අතර කිලෝග්‍රෑම් එකක් අමෙරිකානු ඩොලර් මිලියන 1.2 පමණ දක්වා මිල විය හැක.

🔹අමෙරිකානු ඉතිහාසයේ වැදගත් සිදුවීමක් වන බොස්ටන් තේ සාදය යනු බ්‍රිතාන්‍යය විසින් තේ මත පැනවූ බදු වලට එරෙහිව පැවති විරෝධතාවකි.

🔹චීනයේ Hangzhou සිට එන Longjing තේ ලොව ජනප්‍රියම සහ මිල අධිකම හරිත තේ වර්ගයකි.

🔹ආසියාවේ සහ මැදපෙරදිග ජනයා විසින් මීට අවුරුදු 11000 කට පෙර පවා පිඟන් මැටියෙන් තැනූ තේ පෝච්චි භාවිතා කරනු ලැබ ඇත.

🔹අමෙරිකානුවන් ප්‍රථම වරට අයිස් තේ රස බලා ඇත්තේ 1904 මිසූරි ප්‍රාන්තයේ සේන්ට් ලුයිස් හි පැවති World’s Fair වෙළෙඳ වැඩසටහනෙහි දී ය.

🔹ලොව විශාලතම උණු තේ කෝප්පය පිලිබඳ වාර්තා වන්නේ මෙක්සිකෝවේ León හි Tonic World Center S.A. de C.V. වෙතින් වන අතර එහි ප්‍රමාණය ලීටර 9123 ක් විය.

🔹ලොව විශාලතම ක්‍රීම් තේ සාදය අමුත්තන් 735 දෙනෙකු ගේ සහභාගිත්වයෙන් චීනයේ ෂැංහයි හි දී 2016 වසරේ පවත්වන ලදී.

🔹ලොව මෙතෙක් පැවති විශාලතම තේ සාදය ලෙස සැලකෙන්නේ දයිනික් බාසකර් නමැත්තා විසින් ඉන්දියාවේ ඉන්දෝර් හි දී අමුත්තන් 32681 දෙනෙකු සඳහා පැවැත්වූ තේ සාදයයි.

🔹ලොව මෙතෙක් නිපදවනූ විශාලතම තේ බෑගය(tea bag) බරින් කිලෝග්‍රෑම් 551ක් වූ අතර එය තායිවානයේ Nantou Tea Association මගින් කරනු ලැබූ නිර්මාණයක් විය.

✍ Keshana Samarakoon

"The Art Of Ceylon Tea"
Ceylon Tea Culture (Pvt) Ltd

20/04/2026
19/04/2026

Cup of Tea Makes Everything Better!

18/04/2026
14/04/2026

ඔබ සැමට ප්‍රීතිමත් හා සෞභාග්‍යවත් අලුත් අවුරුද්දක් වේවා!
உங்கள் எல்லோருக்கும் சுபீட்சம் நிறைந்த புத்தாண்டு வாழ்த்துக்கள்!
Wish you all a very happy and prosperous Sinhala - Tamil new year!


Address

31/1A, Galmaduwa Estate, Kundasale
Kandy
20168

Alerts

Be the first to know and let us send you an email when Ceylon Tea Culture - Everyday Tea posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category